Kolaba Api Ava

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    ITN eka yana Kolaba Api Ava Drama eka balana aya innawada
    mokada eka drama eka gana hithenne

    Drama eka edit eka karane mama ekai podak comment dana gana baluwe

    hqdefault.jpg

    Aththata Lassana Kathawaka macho mamath baluwe. eth ITN eke blue pennanna patan gaththa nisa kathawe time eka change kala neda. ita passse mona unada kiyanna danne naha ban. time eka nisa godak unta kathawa magarenawa
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    පට්ට සහෝ ඩ්‍රාමා එක නම් සුපිරි
    වෙනස් විදියේ එකක්
    පුළුවන් නම් ඔකේ තීම් සෝන්ග් එක රිලීස් කරපන්

    Thank you macho
    Theam song ekai thawa song ekak thiyenwa
    Mama song dekama danam
    Mage youtube chanal ekath athi
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    drama එක මරු මචං. හැමදාම බලන එකක්. එකපාරට drama එක telecast වෙන time එක වෙනස් කලේ ඇයි? අනිත් එක බදාදා drama එක යන්නෙ නැති එක නම් upset seen එක.

    අරවින්ද කියන song එක එලියට දාන්නෙ නැද්ද බං?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    drama එක මරු මචං. හැමදාම බලන එකක්. එකපාරට drama එක telecast වෙන time එක වෙනස් කලේ ඇයි? අනිත් එක බදාදා drama එක යන්නෙ නැති එක නම් upset seen එක.

    අරවින්ද කියන song එක එලියට දාන්නෙ නැද්ද බං?
    :lol::lol: haa haa ubalath blnawada
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    drama එක මරු මචං. හැමදාම බලන එකක්. එකපාරට drama එක telecast වෙන time එක වෙනස් කලේ ඇයි? අනිත් එක බදාදා drama එක යන්නෙ නැති එක නම් upset seen එක.

    අරවින්ද කියන song එක එලියට දාන්නෙ නැද්ද බං?

    ITN eke schedule eka wenas una ne ban ekai change une
    8.30 thamai time enne thibune
    e vissthare drama eke end unama kiyanam

    song eka upload karala thiyenne
    https://www.facebook.com/DINUSHAN88/videos/10154698866649113/
     
    • Like
    Reactions: KPZ