ඕකා බහිනවා හිටු කියලා , බලපන් ජී.බී.පී එකට වෙච්ච දේ පිප්ස් 600 වැටුනා කිසිම නිවුස් එකක් නැතුව. යූරෝ 1.05 විතර බහී කියලා තමයි කියන්නේ, ජී.බී.පී ට්රේඩ් දාන්න එපා
Moko danne na case eka? Eka parata mehema watenna.
GBP watune iyene?

පැය 2-3 ඇති දැන් වැටිලා
![]()
අප්පා කෙල වෙලා සුපිරියටම.SL දැම්මේ නෑනේ හුකලම ගිහින්...![]()
$170![]()

Appata hudu. Ta hike.
Iye ra ain karala danna thibbe. Drop wewine thibbe.
මාර වැටිල්ලක් නේද වැටිලා තියෙන්නේ.
ඔව් බන් අපරාදේ.අකවුන්ට් එකම ගිහින්.කරන්ඩ දෙයක් නෑ ආයේ සල්ලි දාලා පටන් ගන්න ඕනේ.මතක ඇතුව SL දාන්න ඕනේ.මාත් මේ ලඟදි පටන් ගත්තේ.පණ්ඩිත කමට SL දැම්මේ නෑ...මාර වැටිල්ලක් නේද වැටිලා තියෙන්නේ.
![]()

Ow. Euro hondai. GBP drop eka kohomada?![]()

ඒකනේ දැක්ක ගමන් බය හිතුනා...පාන්දර නේද වෙලා තියෙන්නේ.gbpusd යට ගියා eurgbp උඩ ගියා...![]()

EURUSD thawa wateida manda.![]()
මොකුත් හිතා ගන්න බෑ මචන් පට්ට අවුල්..
උඹත් මචන් අනිවා SL දාලා ට්රේඩ් කරහන් මචන්.මේ වගේ එකක් උනොත් කාට කියන්ඩද...
අනේ මන්දා මචන්...මොකුත් හිතා ගන්න බෑ මචන් පට්ට අවුල්..
උඹත් මචන් අනිවා SL දාලා ට්රේඩ් කරහන් මචන්.මේ වගේ එකක් උනොත් කාට කියන්ඩද...
![]()

Man thawama demo bn.
Podda podda test karala balanawa.
EURUSD thawa wateida manda.![]()
අප්පා කෙල වෙලා සුපිරියටම.SL දැම්මේ නෑනේ හුකලම ගිහින්...![]()