Free Forex Signals Daily

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඕකා බහිනවා හිටු කියලා , බලපන් ජී.බී.පී එකට වෙච්ච දේ පිප්ස් 600 වැටුනා කිසිම නිවුස් එකක් නැතුව. යූරෝ 1.05 විතර බහී කියලා තමයි කියන්නේ :eek::eek::eek: , ජී.බී.පී ට්‍රේඩ් දාන්න එපා

Moko danne na case eka? Eka parata mehema watenna.
GBP watune iyene?
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Moko danne na case eka? Eka parata mehema watenna.
    GBP watune iyene?

    පැය 2-3 ඇති දැන් වැටිලා

    Capture.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    අප්පා කෙල වෙලා සුපිරියටම.SL දැම්මේ නෑනේ හුකලම ගිහින්...:(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    :shocked:
    Appata hudu. Ta hike.
    Iye ra ain karala danna thibbe. Drop wewine thibbe.

    ඔව් බන් අපරාදේ.අකවුන්ට් එකම ගිහින්.කරන්ඩ දෙයක් නෑ ආයේ සල්ලි දාලා පටන් ගන්න ඕනේ.මතක ඇතුව SL දාන්න ඕනේ.මාත් මේ ලඟදි පටන් ගත්තේ.පණ්ඩිත කමට SL දැම්මේ නෑ...:( මාර වැටිල්ලක් නේද වැටිලා තියෙන්නේ.:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන් අපරාදේ.අකවුන්ට් එකම ගිහින්.කරන්ඩ දෙයක් නෑ ආයේ සල්ලි දාලා පටන් ගන්න ඕනේ.මතක ඇතුව SL දාන්න ඕනේ.මාත් මේ ලඟදි පටන් ගත්තේ.පණ්ඩිත කමට SL දැම්මේ නෑ...:( මාර වැටිල්ලක් නේද වැටිලා තියෙන්නේ.:dull:

    Ow. Euro hondai. GBP drop eka kohomada? :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    Ow. Euro hondai. GBP drop eka kohomada? :baffled:

    ඒකනේ දැක්ක ගමන් බය හිතුනා...පාන්දර නේද වෙලා තියෙන්නේ.gbpusd යට ගියා eurgbp උඩ ගියා...:sorry::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    EURUSD thawa wateida manda.:baffled:

    අනේ මන්දා මචන්...:oo: මොකුත් හිතා ගන්න බෑ මචන් පට්ට අවුල්..:( උඹත් මචන් අනිවා SL දාලා ට්‍රේඩ් කරහන් මචන්.මේ වගේ එකක් උනොත් කාට කියන්ඩද...:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ මන්දා මචන්...:oo: මොකුත් හිතා ගන්න බෑ මචන් පට්ට අවුල්..:( උඹත් මචන් අනිවා SL දාලා ට්‍රේඩ් කරහන් මචන්.මේ වගේ එකක් උනොත් කාට කියන්ඩද...:dull:

    Man thawama demo bn. :lol::lol:
    Podda podda test karala balanawa.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    EURUSD thawa wateida manda.:baffled:

    eurusd sell wela 1.1140 wage range eka retest kalot sell ekak danna, ehema nettam 1.11 or below wage buy ekak danna.
    usdchf sell ekak danna den hedena h4 candle eka bearish wela complete unot.

    dont forget ada NFP eka.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අප්පා කෙල වෙලා සුපිරියටම.SL දැම්මේ නෑනේ හුකලම ගිහින්...:(:(:(

    සෙල් වෙන එක උඹ මගදි බයි කලාද? මම 1.2850 බයි කරලා තිබිලා මගදි ක්ලෝස් කලා සෙල් වෙන නිසා 80$ ලොස් උනා , ආයේ සෙල් දාලා $20 ගොඩ දාගත්තා , දැන්ම මුකුත් බයි කරන්න එපා ජී.බී.පී, යූරෝ නම් සෙල් වෙනවා 1.1050 වගේ යයි
     
    Last edited: