Renault KWID සාධාරණ review

shirosh89

Member
Mar 15, 2010
374
35
0
ඌ අවජාතකයෙක් :)

අනුන්ට අවජාතකයා අවජාතකයා කියන උඹගෙ තමයි ඇත්තටම ජාතකේ අවුල්
ඒකනෙ තොට වාහනයක්වත් ගන්න වත්කමක් නැත්තෙ පොන්ස්
:D:D
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අවුලක් නෑ හෙට අනිද්දා ඉන්දියාව මෙහෙට එනවනෙ. ගිවිසුම ගැහුවම මෙහෙත් ඉන්දියාව වගේ වෙනවනෙ ;):yes:

    Sirawata ban meka indian colony ekak weegena yanne... Ranilai Raviyai meka deelama yai wage

    :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    hamanenawa kiyanne owata..

    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. :yes::yes::yes::yes::yes::yes:

    යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නොදකින් පල් හැතිකරේ 22 තෝපිලට එලියොන් ප්‍රිමියෝ දෙන්නද කියන්නේ හිගන හැත්ත.ඔය ගානට දෙන්න පුලුහන් ඔක තමා ගන්න උන් ගනී නැතීඋන් නිකන් හිටපිය කටවල් වහගන..
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    නොදකින් පල් හැතිකරේ 22 තෝපිලට එලියොන් ප්‍රිමියෝ දෙන්නද කියන්නේ හිගන හැත්ත.ඔය ගානට දෙන්න පුලුහන් ඔක තමා ගන්න උන් ගනී නැතීඋන් නිකන් හිටපිය කටවල් වහගන..

    අන්න කතාව
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    Ela Machan!! Rep 6+
    මට තාම බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් වලට හිත යන්නෙම නෑනේ බං.. :no:
    හිත යන්නෙම පරණ උනත් ජපන් එව්වට :)
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.

    :rofl::rofl::rofl::rofl:
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    රෙගිස්ටර් කරලා එනකොට 23 කට කිට්ටු වෙනවනේ... :baffled: ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,... :P

    මචන් ඉන්ශුවරන්ස් කාරයෝ ඩිස්කවුන්ට් දෙන්නේ නෑ මේකට ස්පෙයා පාර්ට් ගනන් කියලා
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...

    lol
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.

    :rofl::rofl::rofl::rofl:
    creed1 on action :lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නොදකින් පල් හැතිකරේ 22 තෝපිලට එලියොන් ප්‍රිමියෝ දෙන්නද කියන්නේ හිගන හැත්ත.ඔය ගානට දෙන්න පුලුහන් ඔක තමා ගන්න උන් ගනී නැතීඋන් නිකන් හිටපිය කටවල් වහගන..
    allion premio denna one na yako. oya ladaramata wada hoda safty wahana oya ganata ganna thiyenawa.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    පොඩි ජපන් වාහන වලට තියෙන tax ටිකක් අඩු කලානම් ඉන්දියන් ජරාව ගන්න එක අඩු වෙනවා....මේක ඉතින් ආණ්ඩුව කරන එවුන්ට තේරෙන්නේ නැති එකනේ අවුල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නොදකින් පල් හැතිකරේ 22 තෝපිලට එලියොන් ප්‍රිමියෝ දෙන්නද කියන්නේ හිගන හැත්ත.ඔය ගානට දෙන්න පුලුහන් ඔක තමා ගන්න උන් ගනී නැතීඋන් නිකන් හිටපිය කටවල් වහගන..

    kwid owner detected :cool:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා

    Group Link: https://www.facebook.com/groups/kwid.owners.lk/

    Video Links
    https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/

    https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

    මෙච්චර කැටලොවි මොකද බං බ්‍රැන්ඩ් නිව් වාහනේක?
    ශාන් මේ ඔබේ අවධානය පිණිසයි....