Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල


    lankawe review ekak

    ja8kxx.png


    කියල වැඩක් නෑ මේ AMW වේ#ගෙ පුතාල රටම කනව හිටං :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    මේහ් දැන් හෙන සෙට් එකක් පාරෙ යනවනෙ බන් :shocked::shocked: සින්හලු පොර කකා ගන්න තත්වෙට පත්වෙලා :shocked::shocked::sorry::sorry:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,597
    744
    113
    In La Srinka
    මේහ් දැන් හෙන සෙට් එකක් පාරෙ යනවනෙ බන් :shocked::shocked: සින්හලු පොර කකා ගන්න තත්වෙට පත්වෙලා :shocked::shocked::sorry::sorry:
    ow ban maath me dawas tike sahenna kwid katu godak dakka.. hena himin paara maddama allan paa wenawa..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල
    මේහ් දැන් හෙන සෙට් එකක් පාරෙ යනවනෙ බන් :shocked::shocked: සින්හලු පොර කකා ගන්න තත්වෙට පත්වෙලා :shocked::shocked::sorry::sorry:

    ow ban maath me dawas tike sahenna kwid katu godak dakka.. hena himin paara maddama allan paa wenawa..

    Sira ban biththareka wadi wela yanava kiyala hithenava athi :lol:

    ඔව් බන් මාත් හතක් විතර දැක්ක මේ සතියට. රෙන්ට කාර් කරන උනුත් ගන්නවා මේක :P ඇල්ටෝ එකට වඩා ගානක් කපන්න පුළුවන් නිසා

    thumb.php
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,157
    113
    40
    Hell
    youtu.be
    ඔව් බන් මාත් හතක් විතර දැක්ක මේ සතියට. රෙන්ට කාර් කරන උනුත් ගන්නවා මේක :P ඇල්ටෝ එකට වඩා ගානක් කපන්න පුළුවන් නිසා

    thumb.php

    ඇල්ටෝ එකට වඩා ගානක් කපන්න බෑ බන්.. මැනුවල් වෙහිකල් ඔක්කොම එක රේන්ජ් එකකට දාන්නේ.. 35ක් වගේ තමයි ගෙවන්නේ.. ඔටෝ 45ක් වගේ.. :rolleyes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    ow ban maath me dawas tike sahenna kwid katu godak dakka.. hena himin paara maddama allan paa wenawa..
    :sorry::sorry::sorry: eka paara maara lot ekak paarata daalane bun ? dan car sale walath thiyenawa meewa :eek::eek: minissunam ane manda hewillak balillak nethiwa aran wage :eek::eek: laksha 20si gaanak deela meekak :baffled::baffled:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    713
    113
    Ceylon
    සහතික ඇත්ත.



    රෙනෝල්ට් ඉන්දියා සමාගමෙන් හඳුන්වාදීපු අලුත්ම වණ්ඩිය තමා ක්විඩ් එක :cool::yes: මේ ගැන shan4djfun සහෝදරයා දැනටම ත්‍රෙඩ් කිහිපයක් පළ කරගෙන යනවා, ඒත් ඒවෑ තරමක අන්බැලන්ස්ඩ් ගතියක් තියෙන නිසා මමත් එකක් දාන්න හිතුවා. :D මම මේ ෆොටෝස් ගත්තේ මෙතනින්.

    උන් කියනව මේක මිනි හැච්බැක් SUV ලු. ඇල්ටො එකට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. ඇල්ටොත් මිනි හැච්බැක් SUV තමා එහෙනම්. :yes:

    154854.jpg


    මෝඩ සිංහළුන්ව වගේම මෝඩ ඉන්දියන් කාරයින්වත් මුලා කරන්න පුළුවන් ඇස රවටන පෙනුමක් මේකට තියෙනවා.

    154861.jpg


    ලක්ෂ 22කට තක්සේරු කරල තියෙන වාහනේ සැපපහසුව ආරක්ෂාව ටිකක් බලමු.

    මේකෙ එයාබෑග් එකක් (1) තියෙනවලු.:yes:

    Renault-Kwid-I1.jpg



    ඒ තියෙන airbag එකත් ඔප්ෂනල්. මෙහෙම සවිශක්තිය තියෙන වාහනේ එයාබෑග් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් හදිසියකට වමනෙ දාන්න:yes: හොඳට ගසලා ගෙදර එන දවසක වාහනෙ ඇතුලෙම කබරයා පාරක් සෙට් වුනොත් සෙනිකව ඇදල ගන්න බඩු තිබේ:D:love:. එහෙම නැත්නම් මෙක හැප්පුනොත්, ඇතුලෙ ගිය එකාගෙ කෑලි ටික එකතු කරල දාගන්නත් එයාබෑග් එක ප්‍රයෝජනවත්:yes::yes:.


    154938.jpg


    වාහනේ හැප්පුනොත් සීට් බෙල්ට් එක මෙතනින් ගලෝල එන්නත් ඉඩ තියෙනවා. :dull:

    tnqF1Sf.png

    jBuiDEe.png


    Euro NCAP ටෙස්ට් වලදී KWID (I) සහ (II) බිත්තරේ පොළේ ගැහුව වගේ කුඩු වෙලා තරු 0 හම්බුනාට පස්සෙ රෙනෝල්ට් සමාගම පොරොන්දු වුණා ආයෙ එහෙම කුඩු නොවෙන්න KWID (III) හදනවා කියලා. ඒක තමයි මේ තියෙන්නෙ.

    ටෙස්ට් එකෙන් පස්සේ චෙක් කරලා බැලින්නම් EURO NCAP ටෙස්ට් එකේ Front Collision Test එකේ හප්පලා බලන කොටස (Driver's side එකේ ) විතරක් බොඩි ෂෙල් එක Reinforce කරලා අටෝලා දීල තියෙන්නෙ රෙනෝල්ට් එකෙන්.:lol: එහෙම කරලා airbag එකකුත් දුන්නත් බොඩි ෂෙල් එක Unstable හින්ද එයා බෑග් එකෙනුත් සත පහක වැඩක් නැති වෙලා.

    ඒකෙන් වුණේ අන්තිමට Update කරපු KWID (III) එකටත් Safety Score 0 ම ලැබිච්ච එක.:cool::cool:

    qpsY89T.png


    ABS??? :confused:
    විහිළු කරන්න එපා.:lol:

    සැපපහසුව සහ ඔප්ෂන්ස් බැලුවොත් ඇත්තටම ලක්ෂ 22කට ලැබිල තියෙන අගය ගැන දුකක් තමා මුලින්ම දැනෙන්නේ :(. පවර් වින්ඩෝස් තියෙන්නේ ඉස්සරහට විතරයි. ඒකෙත් දොරට ස්විච් දාන්නෙ නැතුව ඩෑෂ්බෝඩ් එකට අරන් තියෙනවා. සෙන්ට්‍රල් ලොකිං ස්විච් එකත් එතනම තිබේ. පස්සෙ දොරවල් වලට පවර් ෂටර්ස් නෑ. වැදගත්ම දේ තමා, පවර් මිරර්ස් නැති කම. ලක්ෂ 22 වාහනේ පවර් මිරර්ස් නෑ. අර ඇල්ටෝ එකේ වගේ ඇතුලෙන් කරකවන්න පුලුවන් පොඩි මෙව්වා එකක් වත් නෑ. :sorry::baffled:

    154899.jpg



    ඊට පස්සෙ අපිට දකින්න තියෙනවා මේකෙ සෙටප් එක. බැලූ බැල්මට හොඳයි. අවශ්‍ය කරන හැම දේම තියෙනවා. හැබැයි මේ වගේ සෙට් එකක් බොහෝම අඩු මිලකට ලංකාවෙ ගන්න පුළුවන්. දාර සෙටප් එකක් තිබ්බට මොකෝ ස්පීකර් දෙකයි තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකටම හයි කරපු. :lol:

    154916.jpg

    154913.jpg


    ඉස්සරහ සීට් වල ඇජෙස්ටබල් හෙඩ්‍රෙස්ට් වත් නෑ. සීට් පෙනුමෙන් නම් ගල් ආසන වගේ. හැබැයි එච්චරටම අවුලකුත් නෑ. ලක්ශ 22කට අවුල්. හොඳට ඉඩකඩ තියෙන බූට් එකක් තියෙනවා.

    154892.jpg

    renault-kwid-02.jpg


    මේකෙ digital instruments cluster එකක් තියෙනවා.

    154884.jpg


    ඒක බොහොම ප්‍රාථමික පෙනුමයි.:rolleyes: පෙට්‍රල් වලට කුණු පෙරේත උන්ව වැඩිපුර ආකර්ශනය කරගන්න තමා මේක පැලෑන කොරපු උන් කල්පනා කරල තියෙන්නේ. පැට්‍රල් 25ක් කරනවලු :lol: ටැංකියෙ පැට්‍රල් ඉවර වෙන්න තියෙන දුරයි, පෙට්‍රල් කරන ප්‍රමාණයයි පෙන්නනවා. ඒවගෙ නිරවද්‍යතාවය නම් කොහොමද දන්නෙ නෑ ඉතින්. ටැකෝමීටර් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. :no:

    හෑන්ඩ්බ්‍රේක් ලීවර් එකත් ඇදයි

    154906.jpg


    එන්ජිමයි කියන එකේ ලෝහ වලට තියෙන්නෙ බ්ලොක් එකයි හෙඩ් එකයි විතරයි. ටැපට් කවරෙ, සම්ප් එක, ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ප්ලාස්ටික්. යටින් skid plate එකක් එනවනම් සම්ප් එක ප්ලාස්ටික් වීම ගැටලුවක් නෙමෙයි, නමුත් සම්ප් එක බොහොම අනාරක්ෂිතයි මේකේ. අනික ඉන්දියන් ප්ලාස්ටික් මැනොෆොල්ඩ් එක.:dull:

    154808.jpg

    154815.jpg

    (අර ඇක්සල් එකත් මළකඩ කාලද මන්ද :baffled: )

    හිඟන හැතිකරේ එන්ජින් බේ එකට ෆුල් පේන්ට් එකක්වත් ගහල නෑ.:angry:

    154807.jpg


    ඔය බැටරියට එහායින් තියෙන්නෙ ECU එකලු.

    154810.jpg



    800CC එන්ජිම. හෝස් පවර් 54යි. ඒසී දාලා අයිඩ්ලිං තියන්න බෑ, දෙදරනවා. මුළු වාහනේම දෙදරනවා.

    ඇල්ටෝ එකේ දිග පළලම, ඇත්තටම ඊටත් ටිකක් වැඩියෙන් තියෙන වාහනෙ බර කිලෝ 660. බජාජ් ටූ ඉස්ට්‍රොක් ත්‍රීවීල් දෙකක බර. :D

    රෝදෙට ඇණ තුනයි. ඇලෝයිවීල් එහෙම දාන්න බෑ ඉතින්. උන් දෙන වීල් එකක් තමා දාන්න පුළුවන්. පියාජියෝ ත්‍රීවීල් එකේ රෝද මේකට ඩිරෙක්ට් ෆිට්.:D

    මේ තියෙන්නේ 2016 බ්‍රෑන්ඩ් නිව් වාහනේක හෙඩ්ලයිට් ඇජෙස්ටර් එක. :dull:

    154960.jpg


    පස්සට සස්පෙන්ෂන් කියල ජාතියකුත් තියෙනවා. ඒකෙ පින්තූරයක් දැක්කම තත්වෙ හිතගන්න පුළුවන්. ත්‍රීවීල් එකක් වගේ. :lol:

    154816.jpg


    මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකො :shocked: ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්. :baffled::baffled::baffled::baffled:

    154952.jpg

    154848.jpg




    GwQvZ7i.png


    windshield cowl එක හරියට කවර් කරල නෑ. ඉතින් ඇතුලෙ කුණු රොඩු පිරෙනවා. එක වයිපරයයි තියෙන්නෙත්.:(

    renault-kwid-28.jpg


    නම්බර් ප්ලේට් එකේ ලයිට් එකට යන වයර් එක තමා ඔය ඩිකිය හරහට ඇදලා ටේප් කෑලි දෙකක් ගහල තියෙන්නේ.:cool:

    154948.jpg


    මේ තියෙන්නේ ඉන්දියන් ලඩි කීපයක තොරතුරු සංසන්දනයක්.

    1426809d1444738324t-renault-kwid-official-review-prices.png


    xPTY6S8.jpg


    මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...:D

    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න. :angry:

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල
    ඇල්ටෝ එකට වඩා ගානක් කපන්න බෑ බන්.. මැනුවල් වෙහිකල් ඔක්කොම එක රේන්ජ් එකකට දාන්නේ.. 35ක් වගේ තමයි ගෙවන්නේ.. ඔටෝ 45ක් වගේ.. :rolleyes::yes:

    ehemei bn :rolleyes:
    mama danne na eka... habai alto ekata wadaillumak athi idakada wadi nisa
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,799
    1
    36,479
    113
    xxx
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.

    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: malakadss

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල
    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.


    අවුලක් නෑ හෙට අනිද්දා ඉන්දියාව මෙහෙට එනවනෙ. ගිවිසුම ගැහුවම මෙහෙත් ඉන්දියාව වගේ වෙනවනෙ ;):yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    657
    113
    කඩුවෙල
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.

    ඌ අවජාතකයෙක් :)
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...:D

    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න. :angry:

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි. [/QUOTE]


    sahathika attha,