2,210,000 ගාන බං (amw)
රෙගිස්ටර් කරලා එනකොට 23 කට කිට්ටු වෙනවනේ...
ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,... 
2,210,000 ගාන බං (amw)
ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,... 
රෙගිස්ටර් කරලා එනකොට 23 කට කිට්ටු වෙනවනේ...ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,...
![]()
44000+ (Ceylinco Full insurance)

රෙගිස්ටර් කරලා එනකොට 23 කට කිට්ටු වෙනවනේ...ඕකට ඉන්ශුවරන්ස් එහෙම කීයක් ගනීද දන්නේ නෑ,...
![]()
මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....
![]()


රත්තරං;20390967 said:ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?
සිරාවටම අසන ලද ප්‍රශ්නයකි![]()
. ගොඩක්ම දිරල නම් යකඩ වලට කඩනව. දැන් 60 ගනන් නම්බර ලේලන්ඩ් එහෙම පේන්න නැත්තෙ ඒකයි 
තහඩුවලට යටින් අම්බානක දිරපු බොක්ස් බාර් පේන්න ගලවල තියෙන ඒව නම් දැකල තියේ. හැප්පුනාම ඇද අරින්න ගලවලා.රත්තරං;20390967 said:ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?
සිරාවටම අසන ලද ප්‍රශ්නයකි![]()

සමහරු යකඩ ෆ්‍රේම් ගහනව නේහ් ආපහු. ගොඩක්ම දිරල නම් යකඩ වලට කඩනව. දැන් 60 ගනන් නම්බර ලේලන්ඩ් එහෙම පේන්න නැත්තෙ ඒකයි
![]()
තහඩුවලට යටින් අම්බානක දිරපු බොක්ස් බාර් පේන්න ගලවල තියෙන ඒව නම් දැකල තියේ. හැප්පුනාම ඇද අරින්න ගලවලා.
පට්ටම් කෑලි තියල ආයෙ පාස්සනවා. වැඩි කල් තියෙන්නෙ නම් නැතිව ඇති.
පිට ඇලුමිනියම් උනට කූඩුව ගැල්වනයිස් කරලත් නැද්ද මන්ද.....![]()


රත්තරං;20391116 said:මල මරනනේ බන්.. පාරේ යද්දි කඩන් වැටෙන්න ඉඩ තියෙනවනේ එහෙනම්?![]()

රත්තරං;20391116 said:මල මරනනේ බන්.. පාරේ යද්දි කඩන් වැටෙන්න ඉඩ තියෙනවනේ එහෙනම්?![]()
pissuda ban .. lankawe samanyen masta cars 8000k 9000k register wenawa .. 2015 sankyalekana walata anuwa ..මාසෙට කාර් 300ක් රෙජිස්ටර් කරන්නෙත් නැතුව ඇති...

Patta banz
Mamath dakka thread dagena dagalanava Hariyata BMW ekak vage...
Kabarayanta mona malu panda kiyala mamanam reply karanna giye naa...
Anyways Rep+
වාහනේ වැරදි මොකුත් කියන්නෙ නෑ, ඒ මදිවට ලක්ෂ 70 වාහන එක්ක Compare කරලා ඒවාට වඩා සැපපහසුයි කියලත් කියනවා
shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ.
සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//
මිහිදුම් සළුවේ දැවටී නැළවී,
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ,
හමුවෙමු අපි දෙන්නා...
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ,
හමුවෙමු අපි දෙන්නා...

shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ.
සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//
මිහිදුම් සළුවේ දැවටී නැළවී,
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ,
හමුවෙමු අපි දෙන්නා...
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ,
හමුවෙමු අපි දෙන්නා...
අනේ මන්ද අමුතුම බුවෙක් ඌ නම්.......එක්කෝ අපි කියන දේ තේරෙන්නේ නැහැ එහෙම නැත්තම් තේරෙන්නේ නෑ වගේ රඟපානවා![]()
මගෙ රෙපක් කපලත් තිබුනා, ඌ වෙන්න ඇති සුවර් එකට