සෙල් වෙන එක උඹ මගදි බයි කලාද? මම 1.2850 බයි කරලා තිබිලා මගදි ක්ලෝස් කලා සෙල් වෙන නිසා 80$ ලොස් උනා , ආයේ සෙල් දාලා $20 ගොඩ දාගත්තා , දැන්ම මුකුත් බයි කරන්න එපා ජී.බී.පී, යූරෝ නම් සෙල් වෙනවා 1.1050 වගේ යයි
analyse karala nemeida ban trade karanne?
market eka herena herena petthata trade danna epa ban, kelaweeme mula oka.
spend more time on analysing machan. be a sniper.


