BUMP කරපු Comment කරපු හැමෝටම ස්තූතියි..
මම මුලින් එව්ව බඩු ටික ඔක්කොම විකිණිලා අවසානයි මචන්ලා.මම තව මාස කිහිපයකින් තව බඩු වගයක් ගෙන්නනවා.
එතකොට මම අලුතින් Thread එකක් පටන් ගන්නම්.
(මිල ගණන් එහෙම වෙනස් වෙනවා)
elaz mama gennanna balannam machoKitchen Knife thiyenawa nam kiyapan
pm ekak daanna machoඑල එල
පර්ට්නාර්සලා බදවා ගන්නවද?
thawa maasa 5k wage yanawa machobump machan kochchara kal yaida aluth badu enna

facebook page eka balanna macho ( cookingartslk )ela machan...
ganapuwahama matath pm ekak dahan
math set 4k withara gannam..
ow macho. Ape facebook page eka balanna ( cookingartslk ) nathnam ape website ekata yanna. https://www.cookingarts.lk/thawama ganna puluwanda?
ow macho. Ape facebook page eka balanna ( cookingartslk ) nathnam ape website ekata yanna. https://www.cookingarts.lk/
ah ela ela macho!එලකිරි කොල්ලෙක් , හොඳ සෙලර් කෙනෙක්.... පමම ගත්ත ෆ්රයි පැන් එක එල
