2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වලේ දාන්න එපා කියල නේද කිව්වෙ. හරි හරි අපි මුකුත් කියන්නෙ නෑ. කවුරුත් මූට මුකුත් කියන්නෙපා අද.:):cool:

    :sorry:
    කිරියේ නෑ රේඩියෝ එක අහනවා විතරයි ලොකු අයියේ
    කිබුලා මාමි මරුවෙට කරනවාලු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අමරදේවගෙ සිංදු කියපු නිසා.
    :growl:

    එල්ලෙන්න වැල් හොයනකොට අහුවෙන වලක එල්ලිලා ගොඩ යනවා කවුරුර්ත් ....අපිට එහෙම වැලක් නැහැනේ ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

    හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
    තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
    මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...

    නා ගසක් දළු දමා වසන්තය එලඹිලා
    මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
    මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

    යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...

    අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ.....

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ලොබ නැතුව ,කම්මැලි නැතුව රචනාකල ගීතයක් ,,පට්ට දිගක්
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උදයන්ති ද?

    කවුද කුදයන්ති උලතුංගද?:baffled: උබට සිවිල් රයිට්ස් නෑ:no:. වෙන කාට හරි දීපං.:lol::lol::lol:

    මේ EK ID එක පිටිපස්සෙ ඉන්නෙ සිවිල් රයිට්ස් තියෙන සාමාන්‍ය මනුස්සයෙක් බන් :growl::growl: මාව සමාජෙන් කොන් කරන්න එපා :no::dull::growl::(:sorry: