2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සුලග නුබ වගේ - සිත් මල වටා එතී
    මල් සුවද හොර හොරෙන් අරං යන්නටම හදයි
    වැස්ස නුබ වගේ සිත් මලට ඇද වැටී
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.........

    සිත හැදිනුවෙත් නුබයි

    පසු පසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි

    නුබ මගේ හිත අරං ගියා

    පුදුමයක් නෙවෙයි.........

    සිත තනි කලෙත් නුබයි
    මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි
    ඒත් නුබෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි..........
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිඹුලා අයියා ගණිකා සේවනය පර්මොට් කරනවා :oo::baffled:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    කිබුලගෙත් හොද හොද එවා මතක් වෙනවා ඇති...

    කට හඩ බලපන්කො.. හැගිම්බර වෙලා

    අමුතුවෙන් වෙන්න දෙයක් නැ පොර කොහොමත් ඔහොම තමයි...........:rolleyes::rolleyes::rolleyes::rolleyes: