මොකෝ බං.....
කවුරු හරි පිටිපස්සෙ ඉන්නව ද කියල බලපං පොඩ්ඩක්...
ඔය රංගුව විශ්වාස නෑ......![]()

සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.![]()
1999 wage idan. mama campus yaddi kittuwa gedaraka unne. okata ekale ganja gatath tibba kiyalayi kiyanne.![]()

මොකෝ බං.....
කවුරු හරි පිටිපස්සෙ ඉන්නව ද කියල බලපං පොඩ්ඩක්...
ඔය රංගුව විශ්වාස නෑ......![]()
සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.![]()

අපිට වඩා පොඩ්ඩයි වැඩිමල්, අවුරුදු 49ක් විතර ඇති![]()
සෝමසිරි මැදගෙදර මුලින් කියුවේ මට මතක විදියට බන්දුල ජයසිංහ ලියලා තියෙන්නේ ගායකයෝ දෙන්නටම මේ සින්දුව දිලා තියෙනවා

කිඹුලට 48යි. ව කවි මාමා 46යි. වයසට යනකොට තමා වල්කම වැඩිවෙලා තියෙන්නෙ.

අපිට තව ගොඩක් කල් තියෙනව ප්‍රේම කරන්න. අපි තාම පොඩියි