2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.:)

සෝමසිරි මැදගෙදර මුලින් කියුවේ මට මතක විදියට බන්දුල ජයසිංහ ලියලා තියෙන්නේ ගායකයෝ දෙන්නටම මේ සින්දුව දිලා තියෙනවා
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සෙනෙහස දෙවොලකි ලොකු කතාවක් තියෙන සින්දුවක්. මම දන්න ලෙසට ඕකෙ මුල්ම ගායනය රූකාන්තගෙ නොවේ. තනුවත් වෙනස්. ටික්ක වේග රිද්මයට බරයි.:)

    එහෙමද.................කට්ටියට දැනගන්න කියන්නකො අයියෙ.............:):):):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට වඩා පොඩ්ඩයි වැඩිමල්, අවුරුදු 49ක් විතර ඇති :baffled::baffled:

    කිඹුලට 48යි. ව කවි මාමා 46යි. වයසට යනකොට තමා වල්කම වැඩිවෙලා තියෙන්නෙ.