සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.
හැමොටම ගුඩ් නයිට්.....
කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....
සුබ රාත්‍රියක් සහෝ
සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.
හැමොටම ගුඩ් නයිට්.....
කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....
චාමර මාතර පොල්හේනේ.මාත් එක්ක එකට බීලා තියෙනවා..යාලු වෙලා හිටියා අපේ ස්කෝලේ අක්ක කෙනෙක් එක්කත් කෙල්ලගේ ගෙදර ඇවිත් ගන්ජා ගහලා චා වෙලා ඒක නැති උනා..ඇත්තටම චාමර වීරසිංහ නම් සෑහෙන හොඳ ගායකයෙක්
චාමරට අවුරුදු 12ක දුවෙක් ඉන්නවලු..මා නොවන මම එකේ කිව්වෙ
![]()

එල මචන් ගුඩ් නයිට්ටැන්ස්....
යන්නෙ හිතකින් නෙවෙයි සහො... හෙට දවසෙම වැඩ ගොඩයි.
මගෙම එකක් සහො...

සුබ රාත්‍රියක් rox අයියො..........යන්නෙ හිතකින් නෙවෙයි සහො... හෙට දවසෙම වැඩ ගොඩයි.

චාමර මාතර පොල්හේනේ.මාත් එක්ක එකට බීලා තියෙනවා..යාලු වෙලා හිටියා අපේ ස්කෝලේ අක්ක කෙනෙක් එක්කත් කෙල්ලගේ ගෙදර ඇවිත් ගන්ජා ගහලා චා වෙලා ඒක නැති උනා..
දැන් ටික දවසකට කලින් මර්ජුවානා සීන් එකක් මාට්ටු වෙලා කුරුවිට බන්දනාගාරේ උන්නා.
දැන් නම් කොහෙද දන්නේ නෑ..පිලියන්ද පැත්තේ ඉන්නේ කියලා පොඩි ආරන්චියක් තියෙනවා..ඇත්තටම මූ හොද ඩයල් එකක් බීම නිසා නාස්ති උනේ නැත්තම්![]()
එල මචන් ගුඩ් නයිට්![]()

සුබ රාත්‍රියක් rox අයියො..........![]()

චාමර මාතර පොල්හේනේ.මාත් එක්ක එකට බීලා තියෙනවා..යාලු වෙලා හිටියා අපේ ස්කෝලේ අක්ක කෙනෙක් එක්කත් කෙල්ලගේ ගෙදර ඇවිත් ගන්ජා ගහලා චා වෙලා ඒක නැති උනා..
දැන් ටික දවසකට කලින් මර්ජුවානා සීන් එකක් මාට්ටු වෙලා කුරුවිට බන්දනාගාරේ උන්නා.
දැන් නම් කොහෙද දන්නේ නෑ..පිලියන්ද පැත්තේ ඉන්නේ කියලා පොඩි ආරන්චියක් තියෙනවා..ඇත්තටම මූ හොද ඩයල් එකක් බීම නිසා නාස්ති උනේ නැත්තම්![]()

බේබද්දෙක්ද? ක්ලැරන්ස්ලට ජෝතිලට වුන දේ වෙයිද
අඩෝ
මම ඔය මුකුත් දන්නෙ නෑනෙ... ඌ මාතර කියල විතරයි දන්නෙ
හිරෙත් හිටියදබේබද්දෙක්ද? ක්ලැරන්ස්ලට ජෝතිලට වුන දේ වෙයිද
hmmm ow ow eka thenaka inna beri porakකලෙකට කලින් උනවටුනෙත් හිටිය

කලු පූසා;20767994 said:Download link ekak one kimbula aiye