පො*න_බස්_කාරයා මරපන් ඕකව

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    පාරේ යන අහිංසක කාන්තාවන්ට මනමාලකම් පාන්න ගිය බස් රථ රියදුරෙක් කරනා මහා අපරාධය.....( සංවේදී දසුන් ඇත )


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    යකාගෙ මනමාලකමක් නේ ඕයි හරියට අර තට්ටම් කපනවා වගේ
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සක්කිලි බල්ලෙක්. බස් එක ගිනි තියන්න තිබ්බේ.
    කෙල්ල ඉස්සරහට වැටුන නම්.. :(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    yako mehema welath muta nidahase aye bus elawanna denawada.
    mama dakka ekek kiyala thibba oya seen eka wenna kalinuth mu mehema karala thiyanawalu

    kalakannai mun jiwithantheta hire yawanna one :angry:
     

    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    bus driver lata conductorlata three wheel driverlata license denna ona 26+ wage training ekak ehema tiyala
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මේක CCTV එක්ක ද රෙකෝඩ් වෙලා තියෙන්නේ මචන් ? සමනය කැමරාවකින් ගත්තා වගේ Mic එකෙන් සද්දේ ඇහෙනවා නේද ? මෙහෙම අනතුරක් වෙනවා කියලාම කැමරාවක් දික් කරගෙන ඉදලා ද මන්දා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    Bus, Threwheel, Bike, Nano wala ta RULES genna kale hari.
    Rules hari giye nethtum Law 1k dak wa geniyanna wenawa.

    Goduk hoda ayth innawa. May wage kalakani nisa unuth chater wenawa