renault kwid...water leakage inside the car

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    උබට බ්‍රෑන්ඩ් නිව් ඕන නම් කියා පිකැන්ටෝ එක තමාහොඳ. මේක නම් ගන්න එපා. අනිවාර්‍යයෙන් මල ලෙඩක් වෙනව ඉස්සරහට. එලයිට් එකත් හොඳයි.

    මමත් ගන්න හොයල බැලුවා. මේකෙ shan4djfun විතරයි ඕක හොඳයි කියන්නෙ... :lol: යූස් කරන උනුත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ :no::dull:

    ඔව් මචන් යූස් කරන එවුන් කැමති නෑ අනිත් එඋන් ක්විඩ් එකක් ගන්නවට උඹ තාත්තා වගේ එකක් අරන් සදහට පැදපන් :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    "shan4djfun" AMW eke marketing job eka karana pora awe nadda thawama me thread ekata :lol::lol::lol::lol::lol::lol::lol:

    පාර්ටියකට ගිහින් ආවා විතරයි, මට මේ ත්‍රේඩ් එක මෙසෙජ් එකක් දාලා සින්හලු. ඇත්ත කියපන් උඹ ඒ.එම්.ඩබ්ලියු එකේ නේද? ඇල්ටො කෙල වෙලා නෙද තියෙන්නෙ මෙ දවස් වල?
     
    Oct 3, 2008
    1,723
    437
    0

    mamanam Alto gana kiya kiya gihin naa hama thread ekakama ada ada , ithin ube tharke echchara prayogika naa , eth uba AMW eke marketing porak kiyala dakkama penawa. job eka hodata karapan kollo , ubata Marketing Awrd ekak labewi AWM eken Elakiri eke karana promotion walata witharak :D :D :D :D :D

    Alto eka witharak nemey machan kwid nisa watila thiyenne Toyota , Honda wage company wahannath wela ban,me dawas wala kwid ekak awith nisa. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ubala wage marketing porawal japan wahana companyth wattuwane elakiri eken ... ela ela machan :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    කියන්න දේවල් නැති වුනා කියලා බොරු හදලා කියන්න එපා බං. කුජීතයි. මම ඒ.එම්.ඩබ්ලියු එකේ නෙවෙයි වැඩ කරන්නේ කියලා ගොඩ්ක් එවුන් දන්නවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කියන්න දේවල් නැති වුනා කියලා බොරු හදලා කියන්න එපා බං. කුජීතයි. මම ඒ.එම්.ඩබ්ලියු එකේ නෙවෙයි වැඩ කරන්නේ කියලා ගොඩ්ක් එවුන් දන්නවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,617
    1,675
    113
    Galle
    Best thing is not buying.......800 ekak ganin ita hodai..new series eke air bag ekakut denawalu....nattam itat hodai 2nd hand japanek
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Alto kade yana ponnayekuta ridila.

    reputation_neg.gif
    renault kwid...water... 10-08-2016 07:40 PM alto ekata wada hodai ube amma
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇල්ටො එක කොලිටිය අතින් ඔය ලදරමට වඩා සුපිරි

    මම මෙහෙම කිවුවයි කියල මම මරුටි වට කඩේ යනවලු, කියල කාටද රිදිලා රෙප් කපන්න තරම්, මම මරුටි වලට කඩේ යනවා නෙමේ මරුටි ඇල්ටෝ එක හදන්නේ 2000 ඉදලද කොහෙද කාලයක් යද්දි ඒවායේ තියෙන චූටි චූටි buggs fix කරනවා, ඒත් ඔය kwid එක තම හදලා වැඩි කල් නෑනේ, තව අවුරුදු කීපෙකින් ඕන් ටිකක් හොද kwid එකක් එයි, :P:P:P:P:P
     
    • Like
    Reactions: SAN_APIIT

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම නෙවෙයි.... දුප්පත් මනුස්සයෙකුට අතදීමක් කියල හිතල ගන්නවනම් ගනින්....
    මොකද වාහන නැවක්ම ගෙනැල්ල තියෙන්නේ....
    මේ වගේ කේස් ඇදල බිස්නස් එක ලොස්ට් කරන්න හොද නැනේ...