මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උබට කෙල්ල ඇත්ත මූණ පෙන්නලා නෑ වගේ.
    ඒකි මුලින් කල් ඉල්ලන්න ඇත්තේ අනිවා වෙන හුටපටයක් තියෙන්න ඇති. එක නවත්තන්න ඕන නිසා වෙන්නැති මැයි 10 වෙනකන් කල් දෙන්න කියලා දවසකුත් එක්ක කියන්න ඇත්තේ. ඇයි යකෝ මැයි 10 ආදරයක් අහසින් කඩා වැටෙනවද :P

    අනිත් එක ඔය කෙල්ල උබ කියන තරම් අහිංසක ළඳ බොළඳ කෙල්ලෙක් නම් වෙන්න බෑ. සල්ලි පස්සේ යන පොෂ් කම ඔලුවටම ගහපු සක්කරවට්ටමක් අනිවා. KFC, Devon එකෙන් කන්න... මොන හිඟන කතාද බං. උබ කියපු දේවල් වලින් උබ මොන වගේ කොල්ලෙක්ද කියලා තේරුණා. ඔය කෙල්ල උබ වගේ එකෙක්ට ගැළපෙන්නේ නෑ. ඔයිට වඩා හොඳ උබ වගේම හිතන අවංක කෙල්ලෝ ඉන්නවා බං. අන්න ඒ වගේ එකක් උබට ගැලපෙන්නේ.
    සතුටු වෙයන් ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුණු එකට මචං :yes::yes:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Onna ada mage ekath iwarai. 5 years wathure. :oo::oo::oo::oo:
    Appaaa mokada bn me venne :(
    උබට කෙල්ල ඇත්ත මූණ පෙන්නලා නෑ වගේ.
    ඒකි මුලින් කල් ඉල්ලන්න ඇත්තේ අනිවා වෙන හුටපටයක් තියෙන්න ඇති. එක නවත්තන්න ඕන නිසා වෙන්නැති මැයි 10 වෙනකන් කල් දෙන්න කියලා දවසකුත් එක්ක කියන්න ඇත්තේ. ඇයි යකෝ මැයි 10 ආදරයක් අහසින් කඩා වැටෙනවද :P

    අනිත් එක ඔය කෙල්ල උබ කියන තරම් අහිංසක ළඳ බොළඳ කෙල්ලෙක් නම් වෙන්න බෑ. සල්ලි පස්සේ යන පොෂ් කම ඔලුවටම ගහපු සක්කරවට්ටමක් අනිවා. KFC, Devon එකෙන් කන්න... මොන හිඟන කතාද බං. උබ කියපු දේවල් වලින් උබ මොන වගේ කොල්ලෙක්ද කියලා තේරුණා. ඔය කෙල්ල උබ වගේ එකෙක්ට ගැළපෙන්නේ නෑ. ඔයිට වඩා හොඳ උබ වගේම හිතන අවංක කෙල්ලෝ ඉන්නවා බං. අන්න ඒ වගේ එකක් උබට ගැලපෙන්නේ.
    සතුටු වෙයන් ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුණු එකට මචං :yes::yes:
    Ane mnda bn,vena case ekak thibbada danne na thama bn.matanm hitha ganna ba bn.ekige 1st love 1nam mava ohoma okita amathka karanna ba bn

    Eki venna posh magulak bn,mn ekige padiyata bahala eki ekka innakota eki mage padiye unge talks bn dunne
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0

    adooo apith bokkenma karala bokkenma anagattha un bun. mata una dewal ubata una nam ubata pissu hadei. eka nisa hitha hadaganin. oita wada dewal minissunta wenawa. heta badinna idala ada panala yanawa yakooo... eka nisa ubata hoda ekak set wei. ethakan idapan iwasagena. oka amathaka karala dapan. sure and shot ubatama dawasaka hina yai dan uba hitapu widiya mathak wela....mama ada kiuwa kiyala hitha ganin
    Hitha hadaganna thama bn dangalanne.
    Padam karanna gaththama parana katha mathAk venava,akka ekka katha karapuva,eva modify karala apahu vena vena katha mathak venava,aparade e velave mehema kiyanna thibba mehema mehema kiyala.

    Thava eki ekka karapu katha ehemath
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..

    :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :D:D:D සත් මසක ප්‍රේම සම්බන්ධය ඊයෙන් මම නතර කලා.... යන ගමන අජූත නිසා හිත හොඳින් වෙන් වෙන්න ගියා.. හොඳින් කථා බහ කරලා වෙන් වෙන්න හදන කොට කෙල්ල මට ලොකු සීන් එක දැම්මා.... ආපු මලත් එක්කම ගියා හම්බ වෙන්න ඒකිව බඳින්න ඉන්න එකා හම්බවෙන්න... මරාගෙන මැරෙන සීන් එකේ ගියේ... මට ඇරලා අරුත් එක්ක සතුටින් ඉන්න නේ හිතුවේ දෙන්නම් තොට කියලා ගියේ..

    අයියෝ ඌ කියපු කථාවට මට රෙදි නැතුව එන්න උනේ.... උඹලා දන්නවා ඇති ඌ පට්ටම සල්ලි කාරයෙක්... ටිකක් තගා... මමත් ටිකක් බීලා හිටපු නිසා රණ්ඩුවක් ඇති නොවෙන්න මම කථාවට බැස්සා ඌවත් මුරුන්ගා අත්තේ තියලා... ඌ ඇහුවා කෙලින්ම දැන් මොකද්ද උඹට උනේ කියලා.. මම කිව්වා උඹ කසාද බඳින්න ඉන්න කෙල්ල මාව රැවැට්ටුවා.. හිතේ වේදනාවට උඹව හම්බවෙන්න ආවේ.. උඹ ඒකිව බඳිනවා නම් මචන් අවුලක් නෑ කියලා... වටින් ගොඩින් කියද්දි ඌ කියනවා උඹ ඔහොම කියනවා නම් මට ඒකිව බඳින්න බෑනේ... උටත් ගෑණු නතින්ග්... අරකයි මේකයි ගාන්න ගත්තා... එහෙම කියලා මූ කියපි ඔය කෙල්ල අමු බඩුව බන්.... මට ඕකිව බඳින්න පිස්සු නෑ කිව්වා.. උඹට අල්ලනවා නම් උඹත් ගහපන් ලු.... මට රෙවුනා බන් ජංගියේ...

    මම ඒත් ඈහ්.. ගාලා ආයේ ඇහුවා කණ හාරලා....ඔව් බාන්........ ඕකී හෙණම බඩුව... මම ඔය සල්ලි ටිකක් වියදම් කරල ඇඳුමක් දෙකක් අරන් දීලා මාසයක් දෙකක් තියන් ඉන්නවලු ආතල් එකට ගහන්න... පෙරේදා මූ මේකිව කැන්ඩි එකට එක්කන් ගිහින් 15ක ඇඳුම් බඩු අරන් දීලා... ඌ කියනවා මට ඕවා නතින්ග් බන්... සල්ලි තියෙනවා නම් වඳුරෝ ගාවට කෙල්ලොත් එනවා බන් කිව්වා... මට ආයේ රෙවුනා... (මට ඒත් හිතුනා මේ කථා කරන්නේ කිරියේ රත්තරංද කියලා...):rofl::(

    මූ බිස්නස් කරන නිසා රට වටේ යනවා... මූ කියනවා මම බන් ඔය නුවර යද්දි ඕකිව දාගෙන යනවා දවස් 4/5 උන්ගේ ගෙදරින්වත් හොයන්නේ නෑලු.. මම ඉතින් සීතලට ගහන්න අරන් යනවලු... මට ආයෙමත් රෙවුනා...

    මූ හෙන කැරි කතාවක් කිව්වා මට නම් ඇඟ හිරි වැටුනා... මම කොච්චර උනත් කෙල්ල පව් පව් කිය කිය උස්සලා කථා කලේ.. මේ උට්ටා කියනවා පිස්සුද හු*ට්ටෝ බඩු වලට පව් කියන්නේ...? උඹ දන්නවද ඕකිගේ නංගිත් බඩුව අම්මත් බඩුව කිව්වා බන්.. ඌ නංගිටත් ගහනවලු.... අම්මත් වටෙ යනවලු... මං ඈඈඈඈ....? සිරාද ඇහුවා.. ඌ මගේ ඉස්සරහම නංගිට කෝල් කලා බන්.. රෙදි නෑ... ඇත්තටම ඒ පවුල දුප්පත් විසිරිච්ච පවුලක්.... තාත්තා බීගෙන ඇවිත් රණ්ඩු.. අම්මා පට්ට ලස්සනයි තවම.. ඒ නිසා තාත්තට සැකයි කොයි වෙලේ පිට යයිද කියලා... ඉතින් රණ්ඩු.. දෙන්න වෙන් වෙලත් හිටියා කාලයක්... නංගිත් සාමාන්‍යා රස්සාවක් කරන්නේ.. පට්ට ලස්සනයි හැබැයි.. ගෙවල් නිකන් අපායවල් වගේ... පවුල් පසු බිම් ඔක්කොම බලපෑවා මේ කෙල්ල මෙහෙම බඩුවක් වෙන්න.. දුකේ බෑ... මමත් මෙහෙම කෙල්ලෙක්ට ආදරේ කලානේ අම්මපා... ඇත්තටම මම බඩුවක් මගේ කෙල්ල විදියට සලකගෙන ඉඳලා තියෙන්නේ... හයියෝ.. හිතන කොටත් වාවන්නේ නෑ... ෆයියවල් කීයකින් ඕකී කාලා ඇත්ද...

    ඒත් ඒ කෙල්ල තුල මනුස්ස ගති තිබුණා.. බඩුවක් උනත් මනුස්සයෙක්.... ඒවට මම ගරු කරනවා.. පවු අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නේ...:dull::dull::dull:

    අන්තිමට මට කියනවා ඌ කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා.. මම මේ උඹට කොල්ලෙක් විදියට කියන්නෙ... අද මචන් එකේ බොන ගමන් මේ ගැන තව කථා කරමුලු...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :baffled::baffled:
     
    Mole koloppan una bn.yakoo ara ekek kiyala thibba mage eki May 10 venakn kal illuve vena ekak navaththanna venna athi kiyala,uba oya kiyana katha ahuvama bokka cool vela yanava bn.dan aruth ekka mn yalu vela unna eki ube eka giya vage ravum gahai,un board velane inne.gewal danneth nane ithn mona karanavada kiyala
    Balahanko ithn sallikarayanta thiyena chance eka. :( :(

    Aparade bn mn me vage ekakata kamathi une,unge thaththa vasai kiyala marenna baye dangalapu hinda mn hithube hadichcha ekiyak kiyala bn

    Oki mata kalin thava un ekka yalu vela innath athi.nodakin vitharak.hmm honda velavata mehema une ithn

    Ubatath hondak bn vela thiyenne,okiva marry kalanmm ehema balahanko kiyak ekka budiyala adda oki.

    Uba apita athal denavada mnda bn :P
     
    Last edited:

    Sc4r3cr0w

    Member
    Oct 8, 2016
    5
    0
    0
    මේකේ මුල කියනකොටම මන් දැනගත්ත කෙල්ල උබට ඇති ආදරයක් නෑ කියල.. ඒකිගේ පව්ලේ එවුනුත් එහෙමයි.. මෝඩයෙක් වෙන්න එපා බන් උබ ඉගෙන ගත්ත පොරක්... හොදට ඉගෙනගෙන හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් උබ කව්ද කියලා.. මට හොද ෂුවර් එකක් තියනවා අර හය්බ්රිඩ් කාරය ඕකිව අනාත කරලා අක්කටත් ඇනල යන්නේ.. හොදම දේ ඕක අමතක කරලා අතල් එකේ ඉදපන් සබ්ජෙක්ට් කැල්ලක් කරපන් තේරෙයි ආදරේ ගැන හොදට.. උබ කියන තරම් පිවිතුරු ආදරේ අද ලැබෙන්නේ ටික දෙනාටයි මචන්.. ජය වේවා
    :D
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මචං දුක දරාගෙන පුළුවන් දුරක් යන්න , දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Choppe aiya uge kalla kiya kiya vatin vatin mage eka ganamada mnda me kiyanne. :D

    පිස්සුද බන්.... මට ගොත ගොතා කියන්න ඕනේ නෑ... ඊයේ වෙන් උනත් මම තවම පට්ට අවුලෙන් බන් ඉන්නේ... ඒත් එහෙම වෙච්ච එක හොඳයි.. නැත්නම් වෙන්නේ එකෙක් මැරුම් කනවා... මම ආයේ පව් කියලා හිතන්නේ නෑ... මෙච්චර කල් පව් පව් කියලා හිතලා තමයි මට කෙල උනේ...
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මචං දුක දරාගෙන පුළුවන් දුරක් යන්න , දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි
    :D
    Godak kello mehema thama bn

    පිස්සුද බන්.... මට ගොත ගොතා කියන්න ඕනේ නෑ... ඊයේ වෙන් උනත් මම තවම පට්ට අවුලෙන් බන් ඉන්නේ... ඒත් එහෙම වෙච්ච එක හොඳයි.. නැත්නම් වෙන්නේ එකෙක් මැරුම් කනවා... මම ආයේ පව් කියලා හිතන්නේ නෑ... මෙච්චර කල් පව් පව් කියලා හිතලා තමයි මට කෙල උනේ...
    Eka hondai bn.nathnam ubava loka amaruvaka vatenne

    Sindu ahanne na bn,ahuvama heena dakinava vadi :(
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    :D:D:D සත් මසක ප්‍රේම සම්බන්ධය ඊයෙන් මම නතර කලා.... යන ගමන අජූත නිසා හිත හොඳින් වෙන් වෙන්න ගියා.. හොඳින් කථා බහ කරලා වෙන් වෙන්න හදන කොට කෙල්ල මට ලොකු සීන් එක දැම්මා.... ආපු මලත් එක්කම ගියා හම්බ වෙන්න ඒකිව බඳින්න ඉන්න එකා හම්බවෙන්න... මරාගෙන මැරෙන සීන් එකේ ගියේ... මට ඇරලා අරුත් එක්ක සතුටින් ඉන්න නේ හිතුවේ දෙන්නම් තොට කියලා ගියේ..

    අයියෝ ඌ කියපු කථාවට මට රෙදි නැතුව එන්න උනේ.... උඹලා දන්නවා ඇති ඌ පට්ටම සල්ලි කාරයෙක්... ටිකක් තගා... මමත් ටිකක් බීලා හිටපු නිසා රණ්ඩුවක් ඇති නොවෙන්න මම කථාවට බැස්සා ඌවත් මුරුන්ගා අත්තේ තියලා... ඌ ඇහුවා කෙලින්ම දැන් මොකද්ද උඹට උනේ කියලා.. මම කිව්වා උඹ කසාද බඳින්න ඉන්න කෙල්ල මාව රැවැට්ටුවා.. හිතේ වේදනාවට උඹව හම්බවෙන්න ආවේ.. උඹ ඒකිව බඳිනවා නම් මචන් අවුලක් නෑ කියලා... වටින් ගොඩින් කියද්දි ඌ කියනවා උඹ ඔහොම කියනවා නම් මට ඒකිව බඳින්න බෑනේ... උටත් ගෑණු නතින්ග්... අරකයි මේකයි ගාන්න ගත්තා... එහෙම කියලා මූ කියපි ඔය කෙල්ල අමු බඩුව බන්.... මට ඕකිව බඳින්න පිස්සු නෑ කිව්වා.. උඹට අල්ලනවා නම් උඹත් ගහපන් ලු.... මට රෙවුනා බන් ජංගියේ...

    මම ඒත් ඈහ්.. ගාලා ආයේ ඇහුවා කණ හාරලා....ඔව් බාන්........ ඕකී හෙණම බඩුව... මම ඔය සල්ලි ටිකක් වියදම් කරල ඇඳුමක් දෙකක් අරන් දීලා මාසයක් දෙකක් තියන් ඉන්නවලු ආතල් එකට ගහන්න... පෙරේදා මූ මේකිව කැන්ඩි එකට එක්කන් ගිහින් 15ක ඇඳුම් බඩු අරන් දීලා... ඌ කියනවා මට ඕවා නතින්ග් බන්... සල්ලි තියෙනවා නම් වඳුරෝ ගාවට කෙල්ලොත් එනවා බන් කිව්වා... මට ආයේ රෙවුනා... (මට ඒත් හිතුනා මේ කථා කරන්නේ කිරියේ රත්තරංද කියලා...):rofl::(

    මූ බිස්නස් කරන නිසා රට වටේ යනවා... මූ කියනවා මම බන් ඔය නුවර යද්දි ඕකිව දාගෙන යනවා දවස් 4/5 උන්ගේ ගෙදරින්වත් හොයන්නේ නෑලු.. මම ඉතින් සීතලට ගහන්න අරන් යනවලු... මට ආයෙමත් රෙවුනා...

    මූ හෙන කැරි කතාවක් කිව්වා මට නම් ඇඟ හිරි වැටුනා... මම කොච්චර උනත් කෙල්ල පව් පව් කිය කිය උස්සලා කථා කලේ.. මේ උට්ටා කියනවා පිස්සුද හු*ට්ටෝ බඩු වලට පව් කියන්නේ...? උඹ දන්නවද ඕකිගේ නංගිත් බඩුව අම්මත් බඩුව කිව්වා බන්.. ඌ නංගිටත් ගහනවලු.... අම්මත් වටෙ යනවලු... මං ඈඈඈඈ....? සිරාද ඇහුවා.. ඌ මගේ ඉස්සරහම නංගිට කෝල් කලා බන්.. රෙදි නෑ... ඇත්තටම ඒ පවුල දුප්පත් විසිරිච්ච පවුලක්.... තාත්තා බීගෙන ඇවිත් රණ්ඩු.. අම්මා පට්ට ලස්සනයි තවම.. ඒ නිසා තාත්තට සැකයි කොයි වෙලේ පිට යයිද කියලා... ඉතින් රණ්ඩු.. දෙන්න වෙන් වෙලත් හිටියා කාලයක්... නංගිත් සාමාන්‍යා රස්සාවක් කරන්නේ.. පට්ට ලස්සනයි හැබැයි.. ගෙවල් නිකන් අපායවල් වගේ... පවුල් පසු බිම් ඔක්කොම බලපෑවා මේ කෙල්ල මෙහෙම බඩුවක් වෙන්න.. දුකේ බෑ... මමත් මෙහෙම කෙල්ලෙක්ට ආදරේ කලානේ අම්මපා... ඇත්තටම මම බඩුවක් මගේ කෙල්ල විදියට සලකගෙන ඉඳලා තියෙන්නේ... හයියෝ.. හිතන කොටත් වාවන්නේ නෑ... ෆයියවල් කීයකින් ඕකී කාලා ඇත්ද...

    ඒත් ඒ කෙල්ල තුල මනුස්ස ගති තිබුණා.. බඩුවක් උනත් මනුස්සයෙක්.... ඒවට මම ගරු කරනවා.. පවු අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නේ...:dull::dull::dull:

    අන්තිමට මට කියනවා ඌ කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා.. මම මේ උඹට කොල්ලෙක් විදියට කියන්නෙ... අද මචන් එකේ බොන ගමන් මේ ගැන තව කථා කරමුලු...

    අවුරුදු 5ක affair එකකින් පස්සේ මම ඉගෙන ගත්ත දේ
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Mata hithenava bn me velave kella mona karanava athda kiyala.issara sundy me time ekata karapuva mathak venava.eva dan ara gothayata kiyanava athi.kellantanm maarama chance 1k thiyenne

    Mage karumeta mata hitha yana kellek pennevath nane,penunath unta kollek innava.eth kellekta ehema case ekak na.eka kollek ivara veddi thava ekek lassanata deiyo mavala denava vage :(

    Next week eke ara gothayage b'day eka bn.edata uth ekka inna vidiya mavila penava bn :growl:
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    අවුරුදු 5ක affair එකකින් පස්සේ මම ඉගෙන ගත්ත දේ

    Mama masa 8ka affair ekakin godak dewal igena gaththa bn kello gana.mata kello yaluvo unna.eth un ekekvath me vage salli passe duvana magul nemei bn.mata maarama athdakimak mekanm
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Eka thread 1ka kella thava ekek ekka room gihin mattu velalu
    Thava ekaka hithala hithalama mareilu
    Mn.....mn mehe dala giya magulak mathak kara kara vindavanava
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Awrudu 3k Love kara. Kella Normal Al kale mata bokken love, Kella e tharam Lassana nehe, E nisa kellata Mam godak adare kara. Kella colombo giya job ekakata. Kella posh una, Bank Exam liyala Bank job ekakata giya. Kella wenas una. Mata Salli nehe Ape ammala kemathi mata car ekak wath thiyena kollekta kiyala Mawa Dala giya.

    Puduma dukak winda machan. Kohomahari e kella amathaka karala Mam thwa ekka set karagaththa, Eka ape gedaratath kiyala Awrudu 2k asraya karala Kella hoda nisa eyalage , Ape pawl walata kiwwa Ape gedaring akamethi una kellage gedaring case una igawata. Ekath nethi una. Next month e kella Engagement gannawa Proposal ekak set wela.

    Mam machan Love nisa Puduma Dukak Widapu kenek. Uba wagema kollo one tharam innwa. Uba Thenakata waren issella , Salli hoyapan, Ammala dadlage kimawal ahanna yanath epa onewata wada. Kellek setnam hoyala balala asraya karala wedikal adinne nethuwa bedapan. hebei jeewath wenna puluwan thathwayak hadagena. !!

    Uba kochara adare karath Api Dawasaka yanawa. Bedim kiyanne dukak. !! adare karapan eth wediya Wiswasa karanepa... BS