උබට කෙල්ල ඇත්ත මූණ පෙන්නලා නෑ වගේ.
ඒකි මුලින් කල් ඉල්ලන්න ඇත්තේ අනිවා වෙන හුටපටයක් තියෙන්න ඇති. එක නවත්තන්න ඕන නිසා වෙන්නැති මැයි 10 වෙනකන් කල් දෙන්න කියලා දවසකුත් එක්ක කියන්න ඇත්තේ. ඇයි යකෝ මැයි 10 ආදරයක් අහසින් කඩා වැටෙනවද
අනිත් එක ඔය කෙල්ල උබ කියන තරම් අහිංසක ළඳ බොළඳ කෙල්ලෙක් නම් වෙන්න බෑ. සල්ලි පස්සේ යන පොෂ් කම ඔලුවටම ගහපු සක්කරවට්ටමක් අනිවා. KFC, Devon එකෙන් කන්න... මොන හිඟන කතාද බං. උබ කියපු දේවල් වලින් උබ මොන වගේ කොල්ලෙක්ද කියලා තේරුණා. ඔය කෙල්ල උබ වගේ එකෙක්ට ගැළපෙන්නේ නෑ. ඔයිට වඩා හොඳ උබ වගේම හිතන අවංක කෙල්ලෝ ඉන්නවා බං. අන්න ඒ වගේ එකක් උබට ගැලපෙන්නේ.
සතුටු වෙයන් ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැලවුණු එකට මචං