Some Old Photos - Sri Lanka

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් දැකපු photos set එකක්, ලංකාවේ පරණ photos නිතරම දකින්න ලැබෙනවා අන්තර්ජාලයේදී, මේ ටික මම කලින් දැකලා තිබුනේ නැති නිසා අනික් අයටත් දැකගන්න share කරන්න හිතුනා. ලංකාවේ පැරණි ඡායාරූපවලට කැමති අය තව ඇති කියලා හිතනවා,
    මේ photos අරගෙන තියෙන්නෙ, Andreas Czieborowski කියලා මහත්මයෙක්, එතුමා සදහන් කරන විදියට 1976 සහ​ 1983 දී.


    නුවර පාරේ කෑගල්ල කිට්ටුව​
    4348517.jpg


    කොළඹ රතු පල්ලිය​
    4285272.jpg


    3122108.jpg



    කොළඹ කොටුව​
    4283962.jpg


    3017966.jpg


    2979595.jpg


    2729415.jpg



    මීගමුව 1983
    4283735.jpg



    මීගමුව මාළු වෙළඳපොල​
    3962934.jpg



    පේරාදෙණිය උද්භිද උද්‍යානය​
    3779770.jpg


    2931041.jpg


    2880447.jpg



    කොළඹ කයිමන් දොරකඩ අසළ​
    3696310.jpg


    2652128.jpg


    පානදුර බතික් කර්මාන්ත ශාලාවක් අසළ​
    3642143.jpg


    මහවැළි ගග​, කටුගස්තොට​
    3507221.jpg



    පේරාදෙණිය උද්භිද උද්‍යානය​
    3279722.jpg


    3329809.jpg


    2800070.jpg


    මොරටුව​
    2851410.jpg


    පානදුර​
    2837580.jpg


    දෙවටගහ පල්ලිය​
    2749947.jpg



    ශිව සුබ්‍රමණියම් කෝවිල​
    2712178.jpg


    කලුතර​
    2617931.jpg


    BMICH
    2610226.jpg



    source
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    කලිසන්කාර සිංහලයෝ එකයි දෙන්නයි ඉන්නේ. :baffled:
    අනිත් ඔක්කොම සරම්. :D