Video editor

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    windows search eke windows firewall with advance security kiyala type karala ekata yanna..eeta passe outbound rules kiyala ekak athi..eka click krnna..ethkota right side eken coloum ekak ei..eke new rule kiyala athi..eka click karala filmora eke exe file eka select karala block all connections denna

    tanx mchn goda :cool::cool: rep+
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    hodama eka mokakda bn ? Youtube danna videos hadanna ehema

    power director තමා..හැබැයි ඉතින් සල්ලි වලට ගන්න ඕන.නැත්නම් ඕන කරන effects එහෙම නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    Wede goda goda :love::love::love::love:

    ඕකත් හොදයි නේද.ලොකු ලොකු වැඩ නැති උනාට ලේසියි use කරන්න.තව පොඩ්ඩෙන් උබ සල්ලි දීලා ගන්නවා.:rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඕකත් හොදයි නේද.ලොකු ලොකු වැඩ නැති උනාට ලේසියි use කරන්න.තව පොඩ්ඩෙන් උබ සල්ලි දීලා ගන්නවා.:rofl:

    meka patta ban ekai salli dila ganna baluwe.hema video editor ekama install karala tiyenne :lol: meka tharam alluwe ne.:)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113

    meka patta ban ekai salli dila ganna baluwe.hema video editor ekama install karala tiyenne :lol: meka tharam alluwe ne.:)

    ඔව් බන් මාත් අල්බයික් දීපු එක දාගෙන බැලුවා.අපිට ඕන ඔක්කොම මේකේ තියෙනවා..:)කලින් try කරා torrent වලින් download කරලා.එකක්වත් හරි ගියේ නැහැ.අල්බයික් උබ නම් දෙයියෙක්.:love:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඔව් බන් මාත් අල්බයික් දීපු එක දාගෙන බැලුවා.අපිට ඕන ඔක්කොම මේකේ තියෙනවා..:)කලින් try කරා torrent වලින් download කරලා.එකක්වත් හරි ගියේ නැහැ.අල්බයික් උබ නම් දෙයියෙක්.:love:

    මචං මේකෙ ඉමේජ් හරි වීඩියෝ දෙකක් අතර හරි Transitions දාන්න බැහැනෙ බන්.ඒක කොහොමද කරන්නෙ.

    10wmfec.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113