
මට doctor දුන්නේ sebizole 2% .
ඉස්සොරි නැති වෙන්න නම් මුලින්ම කොට්ට උර, sheet, cap, helmet හෝදන්න ඕනේ..
sebizole 2% දවසක් ඇර දවසක් ගාන්න.
උබේ කොන්ඩේ තාම තියෙනවද?
Usage
SEBIZOLE Sebizole 2% should be applied to the wet scalp or other affected area(s), worked into a lather and left on for three to five minutes before rinsing thoroughly with water. Treatment should be limited to twice weekly for no longer than four weeks for any episode of dandruff or seborrhoeic dermatitis. An interval with no treatment of at least four weeks should be allowed between consecutive courses.
නාන දවසක් ඇර දවසක් ගාන්න කියල අදහස් කරේ. 

නාන දවසක් ඇර දවසක් ගාන්න කියල අදහස් කරේ.
හැමදාම නාන් නැනේ ගොඩක් එවුන්..![]()
uba mara porak ne.mama nam hamadama nanawa.hodawelawata aru araka damme.
anyway thanks.
නාන දවසක් ඇර දවසක් ගාන්න කියල අදහස් කරේ.
හැමදාම නාන් නැනේ ගොඩක් එවුන්..![]()
Selsun gold eka hoyala daapan 2 times a week wage.