Renault KWID and shan4djfun

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
වැඩේ කියන්නේ මාතියා මන් කොල්ලුපිටියේ ස්ටේෂම ලග ඉන්නකොට කුයිඩ් කාරෙකක් තමා ගියා.. යේක මම හිතුවේ කෝච්චිය පීලි පැනල පාරේ දිගේ යනවා තමා කියල.. අල්ල හුකබාර් කියවුනා කාර් යෙකේ එන්ජිමේ සද්දෙට :sorry::(

:lol::lol::lol::D:D:D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Electric මෝටරේ නැතුව එන්ජින් එකේ පවර් එක විතරක් 54HP තියෙනව WagonR එකේ, KWID එකෙත් 54HP ම තමයි. Electric Motor එකත් එක්ක WagonR එකේ HP වැඩි වෙන්න ඕනෙ

    :):) එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ.... :D පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා.... :D:love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :):) එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ.... :D පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා.... :D:love::love:

    tumblr_my7r16KUCZ1rqpzvro1_500.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):) එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ.... :D පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා.... :D:love::love:

    ඔහේගෙ කුට්ටමද?:rolleyes: ඒකෙන් දැන් වැඩක් නැතුව ඇති පල්සරේ ටැංකියට තැලිලා...:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    :):) එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ.... :D පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා.... :D:love::love:

    FB15 එක පැදලා ඕක පදින්න කම්මැලි නැද්ද බන්, වාහනයක් ඉස්සර කරගන්නත් එන්ජිම මරවන්න එපාය :oo: කික්ඩවුන් Acceleration එක Auto FB15 එකක නෝමල් Acceleration තරං වත් නෑනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    FB15 එක පැදලා ඕක පදින්න කම්මැලි නැද්ද බන්, වාහනයක් ඉස්සර කරගන්නත් එන්ජිම මරවන්න එපාය :oo: කික්ඩවුන් Acceleration එක Auto FB15 එකක නෝමල් Acceleration තරං වත් නෑනෙ

    :dull::dull: ඒක නම් එහෙම තමා.... ටික දවසක් පදිනකොට ගානක් නෑ..... ඇක්සලරේටරෙන් ගේම ගහන් යන්න පුලුවන්..... මම ඔටෝ FB15 ක් ගොඩ දුරක් පැදලා නෑ..... මැනුවල් තමා..... :D:love::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php

    ado raththaran, uraj, mahesh, tom.. okkolama dapu VM ignore karapn ban.. mama honda sihine ath ariya.. math ganna inne ban Kwid ekak.. nettam mun hithai apita salli na ekai parana ladi ganne kiyala :angry:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      41.5 KB · Views: 153

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    attachment.php

    ado raththaran, uraj, mahesh, tom.. okkolama dapu VM ignore karapn ban.. mama honda sihine ath ariya.. math ganna inne ban Kwid ekak.. nettam mun hithai apita salli na ekai parana ladi ganne kiyala :angry:

    V tec මොන පරණ ලඩිද ද බන්.. බ්‍රෑන්ඩ් නිව් සිලින්ඩර් තුනේ පවර් එකට ගහන්න ඔය මොකකටවත් බෑ...:no::no: