වැඩේ කියන්නේ මාතියා මන් කොල්ලුපිටියේ ස්ටේෂම ලග ඉන්නකොට කුයිඩ් කාරෙකක් තමා ගියා.. යේක මම හිතුවේ කෝච්චිය පීලි පැනල පාරේ දිගේ යනවා තමා කියල.. අල්ල හුකබාර් කියවුනා කාර් යෙකේ එන්ජිමේ සද්දෙට![]()

වැඩේ කියන්නේ මාතියා මන් කොල්ලුපිටියේ ස්ටේෂම ලග ඉන්නකොට කුයිඩ් කාරෙකක් තමා ගියා.. යේක මම හිතුවේ කෝච්චිය පීලි පැනල පාරේ දිගේ යනවා තමා කියල.. අල්ල හුකබාර් කියවුනා කාර් යෙකේ එන්ජිමේ සද්දෙට![]()

කාලෙකින් බන්... වැඩද මේ ටිකේ?![]()

ඔව් බං....බෝඩිමේ ජීවිතේ හින්දා එළකිරි එන්නේ කලාතුරකින්![]()

ආ සිංහළු![]()

Electric මෝටරේ නැතුව එන්ජින් එකේ පවර් එක විතරක් 54HP තියෙනව WagonR එකේ, KWID එකෙත් 54HP ම තමයි. Electric Motor එකත් එක්ක WagonR එකේ HP වැඩි වෙන්න ඕනෙ

එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ....
පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා.... 

හොඳ අදහස හැබැයි.ඕකෙ බැට්රි පැක් එක ගලෝගත්තනම්...
![]()

උඹට වාහනේට නගින්නවත් දෙන්නේ නෑ.... විශ්වාස නෑ උඹ නම්..... 

එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ....
පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා....
![]()
රත්තරං;20773780 said:****

තොට මම කියන්නේ නෑ...... 
අපේ කිරියේ එකෙක්ගේ වටිනා පැකේජ් එකක්.... ලගදි හම්බ උනේ.... 

එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ....
පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා....
![]()
ඒකෙන් දැන් වැඩක් නැතුව ඇති පල්සරේ ටැංකියට තැලිලා...
ඔහේගෙ කුට්ටමද?ඒකෙන් දැන් වැඩක් නැතුව ඇති පල්සරේ ටැංකියට තැලිලා...
![]()

ගොනා උනාට කමක් නෑ සහෝ උම්බෑ කියන්න එපා..... 

එල එල..... එච්චර හරියක් නොදනී. ඊයේ නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ....
පැය තුනයි නුවරට....... කොළඹ ඉදන්..... හෙමින් සීරුවේ ගියේ.... වාහනේ ඇතුලේ වටිනා පැකේජ් එකක් අරන් ගිය නිසා....
![]()
කික්ඩවුන් Acceleration එක Auto FB15 එකක නෝමල් Acceleration තරං වත් නෑනෙFB15 එක පැදලා ඕක පදින්න කම්මැලි නැද්ද බන්, වාහනයක් ඉස්සර කරගන්නත් එන්ජිම මරවන්න එපායකික්ඩවුන් Acceleration එක Auto FB15 එකක නෝමල් Acceleration තරං වත් නෑනෙ

ඒක නම් එහෙම තමා.... ටික දවසක් පදිනකොට ගානක් නෑ..... ඇක්සලරේටරෙන් ගේම ගහන් යන්න පුලුවන්..... මම ඔටෝ FB15 ක් ගොඩ දුරක් පැදලා නෑ..... මැනුවල් තමා..... 

![]()
ado raththaran, uraj, mahesh, tom.. okkolama dapu VM ignore karapn ban.. mama honda sihine ath ariya.. math ganna inne ban Kwid ekak.. nettam mun hithai apita salli na ekai parana ladi ganne kiyala![]()

V tec මොන පරණ ලඩිද ද බන්.. බ්රෑන්ඩ් නිව් සිලින්ඩර් තුනේ පවර් එකට ගහන්න ඔය මොකකටවත් බෑ...![]()
pissu hedenawa ban a page eke ewa kiyewwama.. raththaran share karapu link ekaka tibbe.. lol sagarayai