මූ_මොකාද

Train_Videos

Member
Oct 10, 2016
19
3
0
මේ ඩයල් එක කවුද කියලා දන්නවද උබලා. කල්පනා කරලා කියපල්ලා.

av-12-2.jpg


av-12-1.jpg


av-12-3.jpg


මේ ඉන්නේ අගමැති රනිල් ලොක්කා ගේ මල්ලි නිරාජ් වික්‍රමසිංහ. TNL Radio Network (TNL radio, Lite Fm, රිදම් එෆ්එම්) එකේ ලොක්කා. ශාන් කාරයා ටෙලිෂාන් නෙට්වරක් එකේ ලොක්කා. මිනිහගේ තමයි TNL TV එකයි TNL ඉසිර රේඩියෝ චැනල් එකයි
 
Last edited: