ඉදිරියේ රාළ;20764802 said:ඔක්කොටම ඉස්සෙල්ලා කියපං මොකක්ද උඹට තියෙන ප්රශ්නේ කියල.
මට නෙවෙයි රාලේ අපේ නෑදෑ මාමා කෙනෙක්ට ස්නායු කේස් එකක්
ඉදිරියේ රාළ;20764802 said:ඔක්කොටම ඉස්සෙල්ලා කියපං මොකක්ද උඹට තියෙන ප්රශ්නේ කියල.
මටත් ඔය වේද මහත්තය ගැන දැනගන්න ඕන
FB එකේනම් දන්නේ පිලික ලෙඩ්ඩු 5000ක් සනීප කර කියල එහෙමනම් මේකෙත් ඇති නේද ?



oya diyawediya leddunta godak pora kiyanne kana bona dewal walin parissam wenda kiyala, list ekak denawalu mewwa kanda mewwa nokanda kiyala.
kemen parissam wela, test ekak karama improvement ekak thiyenawalu.
issaranan pora digana paththe meratti dial ekaklu. gamen gahala pannapu scene ekakuth thiyenawa.
dan ithin yana samahara leddunta suwayak thiyenawa. behethatath wada kemak karanawa kiyala thama kiyanne
මගේ යාලුවෙක්ගෙ ආච්චිට cancer එකක් තිබිල හොදටම අමාරු උනා. කෑමවත් කන්න බැරිව හිටියේ. 2 සැරයක් බෙහෙත් ගත්තා. දැන් හොදට කනවා. තනියම ඇදෙන් නැගිටින්න පුළුවන්.
machan yanawanam aduma pandara 1 wath palayan ethakota ilaga dawase ra 8 weddiwath ethanin enna puluwan. e tharam diga polimak thiyenawa.
number den naha. polime idapan.
habayi machan oya parema thiyanwa DOLUWA RAJAMAHA WIHARAYA kiyala.
ethanata yana leddunam hoda wenawai ahala thiyenawa.
mama oya kittuwa inne. wisthara onenam dennam.

අනිත් උන් ඔක්කොටම හෙට රෙප් දෙන්නං...හුටා පාන්දර එකට???එච්චර සෙනග එනවද බං උදේ ගිහින් හවස එන්න බැරිවෙයිද??වාහනවල යන්න පුලුවන් පාරකද මචං වෙදමහත්තය ඉන්නෙ? පාර හොදද??
ඔයා වාහනයකින් යනවනම් උදේ 6ට ගියත් ඇති. පළවෙනි දවසේ විතරයි කට්ට කන්න වෙන්නෙ. ඉරිදට සෙනග වැඩි. සතියේ දවසක යන්න.
ලෙඩ හොඳ වෙන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ලෙඩා vegitariyan වීම අනිවාර්යයි
ඔයා කොහෙද ඉන්නේ. වහනයකින්ද යන්නේ. තව මොනවද දැනගන්න ඕන


ඔව් මචං. පාන්දර පලයන්. අපේ නන්ද කෙනෙක් ගියා උදේ 10 වගේ ගියේ. එයාගේ නම කතා කරද්දී ඊලග දවසේ පාන්දර 3 කියහන්කෝ. කොච්චර සෙනග හිටියත් අන්තිම කෙනා වෙනකන්ම බලනවා හැබයි.
ලගටම වාහනේ යන්න බැ. පොඩි park එකක් වගේ තියනවා එතන දාලා wheel එකක යන්න. 150 ගන්නවා. පාර දැක්කම ඇග වෙඋලයි. ගණන් ගන්න එපා. ඒ wheel අය්යාලට sure. (පාඨ කන්දක් උඩට යන්න ඕනේ බන්)
හොඳම වැඩේ මචං වෙදකම් කරන්න කලින් එතනට ගිහින් සැක ඇරලා දන ගන්න එක. සැටිස් නම් වෙදකම පටන් ගන්න.
කොළඹ පැත්තේ එනවා නම් ගලහ හන්දියට ටිකට් ගන්න.
මෙන්න මෙතන බහින්න. https://goo.gl/maps/iKKtht1gnG52
ඔය ඉස්සරහ තියන කහ ඉරෙන් මාරු වෙලා
මෙතනට යන්න. https://goo.gl/maps/XZJCdGCVdhk
ඔතන ගොඩක් වෙලාවට නුවරින් එන මහකන්ද බස් ටික වෙලාවක් නවත්තගෙන ඉන්නවා. private ඒවා. ඒ බස් එකකට නැගලා මහකන්දට ටිකට් ගන්න.
බස් එක මෙන්න මෙතෙන්ට එනකම් එනවා.
https://goo.gl/maps/WXyA5UaYgMs
එතනින් ටුක් ටුක් එකක් අරගෙන වෙද මැදුරට කිවුවහම ගෙනිහින් දානවා. 200ක් විතර ගන්නවා.
එහෙම නැත්තම් මහකන්ද බස් නවත්තපු halt එකේ සමහර වෙලාවට CTB බස් තියනවා සරසවිගමට. එක යන්නේ වේද මැදුරට යන පාරෙන්ම තමා. එහෙම ගියොත් මහකන්ද හන්දියට උඩින් පන්සල ගාව බස්සන්න කියන්න. වේද මැදුරට කිවුවහම හරි තැනින් බස්සයි. එතනින් බැහැලා ටුක් ටුක් එකක අරගෙන යන්නත් පුළුවන් 150 ව්තර මතක විදිහට.
හැබැයි මහලොකු ලෙඩක් නැත්තම් ඔතනින් බැහැල පයින් යන්නත් පුළුවන්. විනාඩි 10 විතර යනකොට. හෙන කන්දක් තියෙන්නේ හැබැයි.
නම්බර් එකක් ගන්න නම් සැහෙන උදෙන් යන තරමට හොදයි. නැත්තම් කලින් දවසේ ගිහින් නැවතිලා ඉදලා අනිත් දවසේ මුලටම දා ගන්න පුළුවන්.
වේද මහත්තයා එන්නේ හවස 3 ට විතර.
කොහොම උනත් පලවෙනි පාර යන කෙනෙක්ට නම් රැ 9-10 පහු වෙනවා බෙහෙත් අරන් වැඩ කටයුතු ඉවර වෙද්දී. මුලින් දෙවැනි පාර ආපු අයට බෙහෙත් දීලා යවලා තමා පලවෙනි අයට බෙහෙත් කරන්නේ.
දෙවනියට ආපු අය නම් උපරිම හවස 6 විතර වෙද්දී ඉවර කරනවා. සතියේ දවසක ගියා නම් ලොකු සෙනගක් නැහැ.
https://www.facebook.com/gihan.lakmal.90
https://www.facebook.com/hashan.soysa.94
https://www.facebook.com/kalinga.dananjaya.1
https://www.facebook.com/madu.rajapaksa
ඔය දාලා තියන කට්ටිය මේ දවස් වලඔතන වැඩ කරන අය. පුළුවන් නම් massage එකක් දාලා විස්තර අහ ගන්න.
බොහොම ස්තූතියි මචං ගොඩක් මහන්සිවෙලා ඕනෙකරන හැම විස්තරයක්ම දැම්මට රෙප්+
Channel
මේ channel එක ඔය කට්ටිය කරන්නේ.
ගිහින් බලන්න. බෙහෙත් ගන්න ආපු අයගේ අත්දැකීම් එහෙම ඇති.
පුළුවන් නම් එතනට ගිහින් බෙහෙට් ගන්න ආපු දෙතුන් දෙනෙක් කතාවට අල්ලාගෙන විස්තර ටිකක් දැන ගන්න. ඔතෙන්ට එන්නේ 80-90% විතර බටහිර වෙදකමින් අත ඇරපු ලෙඩ්ඩු (හොඳ කරන්න බැරුව ජිවිතේ පවත්වාගෙන යන්න විතරක් බෙහෙත් කරන).