..::[මෙහෙමත් මාළු කෑමක් (The World’s Biggest Fish Market)]::..
bump එකක් දාගෙන යන්න 

මේක තමයි ලෝකේ ලොකුම Fish Market එක
, Tsukiji තමයි නම ඒකෙ
තියෙන්නේ Tokyo, Japan වල
දවසකට ටොන් 2000ක seafood විකිනෙනවා මෙතන 
මේකේ අතීතය ගැන කියනවා නම් Tokyo වල මුල්ම Fish Market එක තිබිල තියෙන්නේ Nihonbashi කියන තැන
ඒ උනාට 1923 දී ඇතිඋන Great Kanto කියන භුමිකම්පාව නිසා එක සම්පුර්ණයෙන්ම විනාශ වෙලා 

ඊට පස්සේ තමයි Tsukiji district කියන තැන මේක පටන් අරන් තියෙන්නේ 1935දී
එදා ඉදන් මෙතන මාළු වෙළදාම බරටම කෙරෙනවා 
මේ market එකේ මාළු auction තියනවා
2003දි තිබ්බ tuna auction එකකදී රාත්තල් 489 බර බලයා(Tuna) මාලුවෙක් විකිණිලා තියනවා $1.76 million ගානකට 

මෙතන seafood ජාති 400කට වඩා තියනවා කියලයි කියන්නේ
ගණන් අඩුම seaweed ඉදන් ගණන් වැඩිම caviar දක්වා විවිදත්වයක් තියනවා කියලයි කියන්නේ ඒ වගේම තල්මස් වෙලදාමත් බරටම යනවලු 

අවුරුද්දකට මෙට්‍රික් ටොන් 70,000ක සෙල් එකක් යනවලු මුළු වටිනාකම 5.9 billion US dollars
ඒ උනාට මේ අවුරුද්ද අන්තිමට මේ market එක වෙන තැනකට ගෙනියනවලු Tokyo Bay එක හරියට
හේතුව තමයි දැන් තියන තැනින් පාරක් හදන්න යනවලු එක හදන්න හේතුව 2020 Olympic Japan වල තියන නිසා 

tfs