පටන් ගමු.අර ඉස්කෝලෙට පොත් බෙදපු සෙට් එකවත් එකතු කරගමු.



අපිත් උදව් කරනවා...අනිවා අපිත් ඉන්නව......... කට්ටිය සෙට් කරගන්න පුලුවන්.........![]()


අනිවා අපිත් ඉන්නව......... කට්ටිය සෙට් කරගන්න පුලුවන්.........![]()
අපිත් උදව් කරනවා...
පඩි දෙන්න වෙයි සතියට දෙපාරක් කරොත්![]()

තැනකින් පටන් ගමු ...ලංකාව වටේම එළකිරි සාමාජිකයෝ ඉන්නවනේ .....ඒ ක නිසා සාර්ථක කරගන්න පුළුවන් ....අර එකේ දාලා තිබ්බ ලින්ක් එක update වෙන්නේ නැහැ![]()
මන් අද කලින් යනෝ
හොරෙන් අහන් ඉන්නෝ
