2016 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තරිදු පුතාට බඩේ ගිනියම තියනවා සිංදු කියන්න හොද නෑ කොන්ඩේ ගිහින් තියෙන්නේත් බඩේ ගිනියම වැඩි නිසා. :oo:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිදු පුතාට බඩේ ගිනියම තියනවා සිංදු කියන්න හොද නෑ කොන්ඩේ ගිහින් තියෙන්නේත් බඩේ ගියමට වැඩි නිසා. :oo:
    අම්මටසිරි සිංදුවක් ඉල්ලලා හංගගෙන හිටපු දේවල් ඔක්කොම ඒළිවෙනව වගේ.මම ඒහෙම නම් නැතෝ:no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් එළකිරි සම්ජසේවා පටන් ගන්න කාලේ හරි නේද ? පොඩ්ඩක් වැඩ පටන් ගමුද ?

    පටන් ගමු.අර ඉස්කෝලෙට පොත් බෙදපු සෙට් එකවත් එකතු කරගමු.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මල් රැල්ලක් ආවේ ඇපල් මලෙන් තමයි ඔව් බං දැන් දවස් 4-5 වගේ කලින් තමයි අවසන් කටයුතු කලේ ෆැෂ් බැක් ඉතාලි ටුවර් එකක් අතරේදි තමයි මේක වුනේ



    කවුද එකෙක් මට කිවුවා කිංස්ලි නැතිවෙලා කියලා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පටන් ගමු.අර ඉස්කෝලෙට පොත් බෙදපු සෙට් එකවත් එකතු කරගමු.

    ත්‍රෙඩ් එකක් දාපන්කෝ බන් ....fb පේජ් එකක් හදලා ...හොඳට වැඩේ කරමු ....සම්ජසේවා කරන්න ඕනි බන් ....නැත්තන් වැඩක් නැහැ ....ලොකු තැනගෙන් අවසර අරගෙන ..විස්වාසවන්තයෝ ටිකක් සෙට් කරගෙන කරමු බන් ...


    රේඩියෝ ටීම් එකේ සපෝර්ට් එකත් අරගෙන