Free Forex Signals Daily

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    buy wenawa ban, baya netuwa hitapan.
    den buy kalat awlak na but confirm wenna nam 4H bull candle ekak 1.11 kadagena yanakal idalama dapan.

    85 pip තව බැස්සොත් ගියොත් ට්‍රෙඩ් එක close වෙනවා :sorry::sorry:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    lagama support ekakata tiyenne 1.1045 ekat kedunot 1.0970

    Screen_Shot_2016_10_11_at_22_40_36.png
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් යන විදිහට Buy වෙයි 1.1000 පැන්නොත් ...බලමු
    danma buy karana eka risky.. buy karanawanam wide stop loss ekak danna.. bulls la danta 3n parak 1.1072 resistance eka break karanna fail wuna... bearish trend eka continue wennanam bears la 1.1055 support eka break karanna oni.. danata 1.1072 bear trend line ekath yanawa. 1.1055 support eka break wenna thiyena chance eka wadi IMO..
    mama buy karanawanam karanna inne 1.1040-45 area eken.. eth reversal eka strong madinam sell signal ekak awa gaman buy eka close karala profit gannawa..
    dan 1.1072 resistance eka break wunoth buy karanawanam karanne 1.1082 breakout eka strong nam witharai..
    danata sell position 1k thiyagena innawa profit ganne nathuwa.. anith ewa 1.1057 close kara.
     
    එල බලමු මොකෝ මේ වෙන්නේ කියලා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගේ කම්මැලි කම නිසා ෆොරෙක්ස් කරන්න හිතෙන්නේ නැහැ බන්. ඒතට උනන්දු යාලුවෙක් වත් හිටිය නම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්ඩයිසස් සෙල් කරන්න කියලා ඊයේ මා පැවසුවා.. යහමින් අතමිට මොලවා ගත්ත උන් ඉන්නවද? මම ඩොලර 500 ලබා ගත්තෙමි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද බන් ඒ
    ඉන්ඩයිසස් යනු ගාසාවෙනි ලොක දර්ශක නම් වේ.. කොම්පැනි/සමාගම් එකතු වී සාදාගනු ලබන දර්ශක. බ්‍රිතාන්ය සුද්දන් එකසිය ගානට වැටෙන සමයේ සැම බහුජාතික කොම්පැනි රාජයෙක්ම රට රටවල් වල ප්‍රොෆිට් එන්ගලන්ත පවුමට බැර කරනු පෙනේ. එ ලෙසින් ගත්කල බොරතෙල් මිල පහත යැම්මක් නොදැක්කත් US30 (wall street) NAS100 (Tech) S&P500 වනාවු නෙකවිද ඉන්ඩයිසස් පහත යනබවක් පෙන්නුම් කෙරිනි.. එබැවින් මා ඊයේ පැවසුවේ එවැනි දර්ශක විකුනන ලෙසය.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Engiris walin kiyapan bn. Sinhala panthiya nemene. Oya magul sinhalen kiyewwama mongal wage. :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ban 1.2312 resistant ekedi sell karana hadala kale na, dala tibbanam den 150+ pips profit :rofl:
    උබේ ප්‍රෙඩික්ශන් ගොඩක් හරි මචො. එල කොල්ලෙක්නේ. මචො, උබ දන්නවද අද පවුම නැග්ගේ ඇයි කියලා එක සැරේම. හිතාගන්න බැ එහෙම උනේ ඇයි කියලා. මම හිතන හැටියට ඔස්ට්‍රිලියන් වෙස්ට්පැක් කන්සියුම ඉන්ඩෙක්ස් එක නැග්ග නිසා වෙන්න ඔනා. ඒත් එකේ පවුමට සම්බන්බන්දයක් හොයාගන්න බැනේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Engiris walin kiyapan bn. Sinhala panthiya nemene. Oya magul sinhalen kiyewwama mongal wage. :baffled:
    නැ අයියො.. ඊයේ FTSE 100 එක (FTSE 100 කියන්නේ එන්ගලන්ත කොටස් වෙලදපොලේ landon stock exchange එකේ එක දර්ශකයක්.) මේ දර්ශකයේ ඉන්නවා එන්ගලන්තේ සමාගම් ගොඩක්. බැන්කු, ෆාමසි, මොටර් රත, ටෙක්නිකල්, මයිනින් වගේ එක එක අන්ශවල සමාගම් මේ දර්ශකයෙ ඉන්නවා. මේ ඉන්ඩෙක්ස් එක ඉතිහාසේ පලමු වතාවට 7126 කියන මාජින් එක ඊයේ දවල් පැන්නුවා. ඒක උනේ පවුම නහුතෙට වැටෙන නිසාත්, මයිනින් ෆීල්ඩ් එකේ ගොඩ යැමකුත් නිසා. FTSE100 එක නගින්න තව හෙතුවක්, පවුම බහිනකොට බහුජාතික සමාගම් කරන්නේ එයාලගේ යුඇස් යුරොප් බ්‍රාන්ච් වල තියන ප්‍රොෆිට් එක පවුම ලාබ නිසා මේ ඉන්ඩෙක්ස් එකට දානවා. උදාහරනෙකට හිතමුකො Unilever එක කියලා. උන් එන්ගලන්තෙන් බැහැරව තමන්ගේ උපයන ආදායම එන්ගලන්තයේ පවුමට දාපුවහම වෙන්නේ FTSE100 index එක නගිනවා. මෙහෙම උනාම වෙන්නේ ලොකේ අනික් රටවල තියන index ගොඩක් දුරට බහිනවා. ඊයේ උනේ එහෙම සීන් එකක්. මේ ඉන්ඩෙක්ස් ඔක්කොම කෙලින්ම ඔයිල් ප්‍රයිස් එකත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඔයිල් බැස්සොත් මේ ඉන්ඩෙක්ස් බහිනවා. ඒක අනිවාර්යයි.. FTSE 100 වගේ ලොකේ රට රටවල තියනවා. US30,NAS100,SP500 වගේ එවා ඇමෙරිකාවේ.. CAC40 කියන්නේ ප්‍රන්ශයේ. Nikkei 225 කියන්නේ ජපානේ. DAX 30 ජර්මන්, ASX 200 ඔස්ට්‍රේලියා. ලන්කාවේත් තියනවා.. හැබැයි බ්‍රොකර්ලා නැතුව ඇති SP20 වගේ එවා. උබේ බ්‍රොකර්ගේ බලහන් ඇති මෙවා
     
    Last edited:

    Ela ela. Wadi idea ekak na bn owa gana. Poddak kiyawala balanna one. Igena ganna one hemita. :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ela ela. Wadi idea ekak na bn owa gana. Poddak kiyawala balanna one. Igena ganna one hemita. :yes:
    බ්ලූ චිප් කම්පැනීස් කියන්නේ මෙව්වා තමා.. මේ ඉන්ඩෙක්ස් එකකට නම දාගන්න එක ලෙසි නැ. සපුරන්න ඔනා රික්වයර්මන්ට්ස් තියනවා.. අතීශයින් වාසනාවන්ත වෙන්නත් ඔනා මාර්ක් සකර්බර්ක් වගේ.. ඒ රික්වයර්මන්ට්ස් මේන්ටේන් කලේ නැත්තම් ඉන්ඩෙක්ස් එකෙන් කික් වෙනවා එලියට.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    උබේ ප්‍රෙඩික්ශන් ගොඩක් හරි මචො. එල කොල්ලෙක්නේ. මචො, උබ දන්නවද අද පවුම නැග්ගේ ඇයි කියලා එක සැරේම. හිතාගන්න බැ එහෙම උනේ ඇයි කියලා. මම හිතන හැටියට ඔස්ට්‍රිලියන් වෙස්ට්පැක් කන්සියුම ඉන්ඩෙක්ස් එක නැග්ග නිසා වෙන්න ඔනා. ඒත් එකේ පවුමට සම්බන්බන්දයක් හොයාගන්න බැනේ.

    uba kiyana ekat wenna puluwan, mata hitenne eurgbp eka decline una nisa wennat puluwan.
    anit eka eye theresa may qwa parliment vote seen ekai eeta kalin tawa ekek kiyala tibba uge nama mataka na, PM lagen 75% kemati neti seen ekak brexit ekata.
    aye bahi kiyalamai hitenne. 1.2285 pennoth sell karanat hitenawa but thama bayai 7 wenida wecha seen eka matak weddi :D
    brexit process hinda oya pair eka malata wiswasa karana ba
    . :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uba kiyana ekat wenna puluwan, mata hitenne eurgbp eka decline una nisa wennat puluwan.
    anit eka eye theresa may qwa parliment vote seen ekai eeta kalin tawa ekek kiyala tibba uge nama mataka na, PM lagen 75% kemati neti seen ekak brexit ekata.
    aye bahi kiyalamai hitenne. 1.2285 pennoth sell karanat hitenawa but thama bayai 7 wenida wecha seen eka matak weddi :D
    brexit process hinda oya pair eka malata wiswasa karana ba
    . :rofl:
    බ්‍රෙක්සිට් එකා අයේ වොට් එකකට යයිද බන්.. මම නම් GBP පෙයාර් ට්‍රේඩ් කරන්නේ නැ. ඒත් GBP නිසා මුලු මකට් එකම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. ඊලගට යුඇස් චන්දේ ආවම තව අමාරුයි. :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Engiris walin kiyapan bn. Sinhala panthiya nemene. Oya magul sinhalen kiyewwama mongal wage. :baffled:

    උබට නන් ෆාම් දවසේ දවල් සිග්නල් එකක් ඇවිත් තිබ්බාද? :cool: