බ්රෙක්සිට් එකා අයේ වොට් එකකට යයිද බන්.. මම නම් GBP පෙයාර් ට්රේඩ් කරන්නේ නැ. ඒත් GBP නිසා මුලු මකට් එකම ප්රෙඩික්ට් කරන්න අමාරුයි. ඊලගට යුඇස් චන්දේ ආවම තව අමාරුයි.![]()
sirawatama ban mamath den 2 weeks walin trade kale ne. daanawada daanawada kiyala hitha hitha anthimata noda innawa

pattama chater period ekak me yanne. thanikara politics walin market eka run wenne. a madiwata oil ekat pissu natanawa.
eeye mang audusd eka 13 hours wage tiyan idala berima thena just 7pips walin close kala. ekat aye uda giyane ban. balapan ada wednesday thama pips 7i me week eke profit eka. seven is better than minus kiyala hitha hadagena innawa





