ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    10.8kV, 12kV, 13.8kV mewa thamyi rated voltages thiyenne. Mewa vary wenawa rotor excitation eka anuwa AVR eken
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    මේ ගාන එන්නේ ට්‍රාන්ස්ෆොර්මර් එකට යන්න කලින් ජෙනරේටර් එකෙන්ද මචන්.

    අධිකර පරිණාමකයට යනකං මේ වෝල්ටේජ් එක තියාගෙන කොච්චර ධාරාවක් යනවද දන්නෙ නෑ නේ.. :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ලංකාවෙ තියෙන
    132 000v
    220 000v
    ට්‍රාන්ස්ෆෝමර් වල (අධිකර පරිණාමක වල) පින්තූරයක් දාපල්ලකො..