AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,267
    113
    සාමාන්‍ය ජල විදුලි බලාගාර ජනකයකින් කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
    මං ඇහුවෙ stepup transformer එකකින් වෝල්ටේජ් එක වැඩි කරන්ඩ කලිං...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සාමාන්‍ය ජල විදුලි බලාගාර ජනකයකින් කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
    මං ඇහුවෙ stepup transformer එකකින් වෝල්ටේජ් එක වැඩි කරන්ඩ කලිං...

    :eek::eek:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

    https://si.wikipedia.org/wiki/වික්ටෝරියා_වේල්ල,_ශ්‍රී_ලංකාව
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සේනානායක සමුද්‍රය

    ගල්ඔය ව්‍යාපාරය බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස ජල විදුලි බලය ද ජනනය කරයි. විදුලි බලාගාරයේ අඩි 714 දිග අඩි 13 ක විශ්කම්භයකින් යුතු 'පෙන්ස්ටොක්' නල යොදා සකසා තිබෙන විදුලි ජනක 4 මඟින් නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණය මෙගා වොට් 11.25කි.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සාමාන්යෙන් ඩැම් එකකින් එන හයිඩ්‍රො කමර්ශල් ප්ලාන්ට් එකක නම් 480-500V වගේ ගානක්..
     
    මූ අහන්නේ රනින් වොල්ටේජ් එක.. ට්‍රාන්ස්ෆොමර් එකට යන්න කලින් ටර්බයින් එකෙන් ගෙනෙරේට් වෙන ගාන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,267
    113
    මූ අහන්නේ රනින් වොල්ටේජ් එක.. ට්‍රාන්ස්ෆොමර් එකට යන්න කලින් ටර්බයින් එකෙන් ගෙනෙරේට් වෙන ගාන.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,267
    113
    සාමාන්යෙන් ඩැම් එකකින් එන හයිඩ්‍රො කමර්ශල් ප්ලාන්ට් එකක නම් 480-500V වගේ ගානක්..

    එතකොට ඒකද 130000V ට වැඩි කරන්නෙ :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට ඒකද 130000V ට වැඩි කරන්නෙ :confused:
    එකකින් නෙමෙයි බන් ගන්නේ. ටර්බයින් හතරක්වත් අඩු තරමේ සින්ක් කරනවා. එතකොට එන ගැන තමා කැලිබ්‍රේට් වෙන්නේ. නැත්නම් එක ටර්බයින් එකක් නැවතුනොත් සිස්ටම් එක අවුල්නේ. මේක රෙගියුලේට් කරන්න බැ ඩීසල් එන්ජින් වගේ. ඒ නිසා වතුර ප්‍රශර් එක තියේනම් ගාන ලොකුයි. අඩුනම් ගාන ආඩුයි. බටේ පිරෙන්න වතුර ආවට වැඩක් නැ ප්‍රශර් නැත්තම්.. උඩ ජලාශේ තෙරපුම මත තමා පීඩනය සෙට් වෙන්නේ. වතුර අඩුනම් ටර්බයින් වල මැක්සිමක් කැපැසිටි එක නැ. ඒ නිසා සින්ක් කරලා මද්ය අගයක් ගන්නේ.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    11kV නේද generation voltage එක ලංකාවේ.
    (50Hz තියෙන ගොඩක් රට වල ජල විදුලිය මේ ගාන තමා)
     
    • Like
    Reactions: AnuradhaRa

    waligamaya

    Well-known member
  • 11kV නේද generation voltage එක ලංකාවේ.
    (50Hz තියෙන ගොඩක් රට වල ජල විදුලිය මේ ගාන තමා)

    මචන් එක 3000, 11000v වෙනකම් generator තියනවා. එක plant එකේ design එක අනුව තීරණය කරන්නේ. 11000v තියනවා නම් හොදයි ඊට අඩු ඒවාට වඩා මොකට එතකොට ට්‍රාන්ස්ෆොමෙර් ලොස් එක අඩුයි.

    සාමාන්යෙන් head එක වැඩි නම් dam එකේ voltage එක වැඩි ජෙනි බාවිතා කරනවා
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,267
    113
    ubata puke prasna thiyenne bn

    පුක නං අවුලක් නැතුව වැඩ තාම.. බෙට්ට යනව ලස්සනට

    මේ ඒක නෙමේ.. මට උඹේ වයිෆ්ගෙ අතින් ටිකක් අල්ලන්ඩ ඕන.. :love:
     
    11.gif