මේකට අනුව අම්මට ඕයි කියනකොට තමා මූ ගේම ඉල්ලන්නෙ
වෙන එකෙක් අම්මට සද්ද දාද්දි අම්ම ගණිකාවක් උනත්
අම්මගෙන් උපන් පුතෙකුගෙ ලේ නලියනව ආයෙ ගිනිකන්දක් වගේ
එහෙම නොවෙන්නෙ ඉතින් නල දරු උපත් වලින් එලියට ආවොත් තමා...
හරි වැරැද්දනම් දන්නෑ... අම්මට බනිද්දි නම් පුතෙකුට ඉවසන්න බෑ උ කොටිපතියෙක් හිගන්නෙකු උනත්....![]()
මේක නෙවෙයි මූලික සිදුවීම සහෝදරයා.
මේකේ චිලීගේ හැසිරීම ගැන නෙවෙයි අපි කතා කලේ..








