විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකට අනුව අම්මට ඕයි කියනකොට තමා මූ ගේම ඉල්ලන්නෙ
    වෙන එකෙක් අම්මට සද්ද දාද්දි අම්ම ගණිකාවක් උනත්
    අම්මගෙන් උපන් පුතෙකුගෙ ලේ නලියනව ආයෙ ගිනිකන්දක් වගේ
    එහෙම නොවෙන්නෙ ඉතින් නල දරු උපත් වලින් එලියට ආවොත් තමා...
    හරි වැරැද්දනම් දන්නෑ... අම්මට බනිද්දි නම් පුතෙකුට ඉවසන්න බෑ උ කොටිපතියෙක් හිගන්නෙකු උනත්....:yes::yes:

    මේක නෙවෙයි මූලික සිදුවීම සහෝදරයා.
    මේකේ චිලීගේ හැසිරීම ගැන නෙවෙයි අපි කතා කලේ..
    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අරම උනොත් කොහොමද මෙහෙම උනොත් කොහොමද කියලා අහන්න එපා බන්
    දැන් වෙලා තියෙන එකට උඹේ අදහස දාපන් :baffled:
    අනේ පව් උගේ වයස වැඩී, අනේ ඌ කොටයි, අනේ ඌ මෝඩයා කියලා අත අරිනවද බන් ඔහොම අම්මලට බනින්න ආපුවහම ;)

    උඹටතේරුමක් නෑ උඹ කියන්නේ මොනවද කියලා.

    දැන් බලපන් මේ නූලේ අපි කතා කරන්නේ චිල්ලියා ගැන.
    උඹ මේ නූලේ මෙහෙම එකක් කිව්වාම ඒකේ අදහස මොකද්ද..?

    තාත්තෙක් තියා හාමුදුරුකෙනෙක් උනත් මගේ අම්මට බැන්නොත් නම් මම ඌට ගහනවා ගුටි කන්න හරි
    ඕනම කෙනෙක් එහෙමයි, ඔය පව් අරකයි මේකයි කියන උනුත් එහෙමයි
    ඌ තාත්තෙක් නම් ඌ දැන ගන්න ඕන වයසට චරිතෙට ගැලපෙන්න වැඩ කරන්න

    හැබැයි ඉතින් වෙන සීන් එකක් නම් ගුටි කාපු එකා පව්

    දැන් මට කියපන් චිල්ලීයා ඒ තාත්තාට ගහපු සිද්ධියේදි ඒ මනුස්සයා අම්මාට බැන්නා කියලා කොහේද කියවුනේ..?
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    අම්මට බාන්නම පකය වගේ අත උස්සන්න චන්ඩි. හැබැයි ගහලා නැට්ට පුකේ ගහන දුවලා :rofl: :rofl: ඇයි දන්නවනේ හිටියොත් ගමේ උන් මුට පුක ෂොට් එක දෙනවා කියලා.

    මාරු චන්ඩි ඔයි. මේකේ කියවන උන්ටම ගැලපෙනවා චිලිව
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    ඔය අම්මට බැන්නොත් ගහනවා කියන උන්ගේ ගෙවල් වල. අම්මයි තාත්තයි පට්ට රණ්ඩු. මුන් නැට්ට පුකේ ගහන බයේ ඉන්නේ. මෙතන එනවා වීරයෝ වෙන්න
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    නෑ පුතා.
    සිංහල පත්තර එහෙම පිස්සු කෙලියට ඉංග්‍රීසි පත්තර එහෙම ගොන්පාට් දාන්නේ ගොඩක් අඩුවෙන්.
    අනික,මම කියන්නේ විශේෂාංග ලිපියක් නෙවෙයි.පුවත්වාර්ථාකරණයක් ගැන.(මේ දෙකේ වෙනස උඹ දන්නවා ඇති පත්තර විවේචනය කරන එකේ)
    උන් වාර්ථා කරන්නේ ලැබුණ පැමිණිල්ල හා පැමිණිලි විභාගයේ අළුත්ම තත්වය.
    ඒ කියන්නේ අදාල සිදුවීම මොහොතේ පැවැති තත්වය ඉන් අනතුරුව ලිඛිතව ලියැවීම.

    ඒක තමයි අධිකරණ කටයුතුවලටත් යොදාගන්නේ.(පත්තරේ තියෙන එක ගැන නෙවෙයි කිව්වේ)

    උඹ රතුපාටින් දාපු එක හා මම මෙරූන් පාටින් දාපු එකේ ලොකු වෙනසක් තියෙනවා.
    උඹ චිලියගේ අම්මා කෙනෙක් හිටියා කියලා ඌ කෑගහපු එක අල්ලගෙන දගලනවා.(ඒත් උඹවත් දන්නේ නෑ ඌ ඒ කිව්වේ ඌ අර මනුස්සයාට ගහපු තැන එකද, නැත්තම් පොලිසිය ගැන සිද්ධියද කියලා)
    හැබැයි මම අරක කිව්වේ ඊට පස්සේ ලිඛිතව වාර්ථා වුන සිද්ධි කිහිපයක්ම ඇසුරු කරගෙන.

    ප.ලි. - පුවත්වාර්ථාකරණයේදී වැරැද්දක් වුනොත් ඒකට එරෙහිව කෙලින්ම අධිකරණයට යන්න පුලුවන්.ඒ නිසා පත්තරවල ඉන්න වාර්ථාකරුවන්(මාධ්‍යවේදීන් නොවේ) තමන්ගේ පුවත් වාර්ථාකරණය හිතලු ඔස්සේ කරන්නේ නැහැ.සිදුවීම සිදුවූ තැනට ගිහිල්ලා, අඩුම තරමේ පොලිස් බී වාර්තාව දිහාවත් බලලා තමයි ඒක ලියන්නේ.

    උඹ මෙතන අනුන්ගේ සිද්ධියක් අල්ලන් හතර අතට නිගමන වලට එනවා
    උඹ එතන හිටියෙත් නැත්තම් හිටපු එකෙක් දන්නෙත් නැත්තම් නරකද උසාවියෙන් තීරණේ දෙන කල් ඉඳලා බැන්නොත්?
    චිලී හරි වෙන්නත් පුලුවන් ගුටි කාපු එකා හරි වෙන්නත් පුළුවන්
    ඔය සිද්ධිය ඔය දානෙ ගෙදර හිටපු උන් දැකලත් නැහැ නෙ? උනුත් දැකලා තියෙන්නෙ බිම වැටුනට පස්සෙ නෙ

    පුවත්පත්වාර්ථාකරන ලොකුවට කියවුනාට කිසි වෙනසක් නැහැ බන්, පත්තර ලියනෑකම තමා
    ප්‍රසිද්ධ සමාගම්, මිනිස්සු ගැන ලියද්දි විස්තර හොයලා ලිව්වට මේවා ලියන්නෙ උන්ට හිතෙන එක
    ඒක නිසා පත්තර කියෝලා එක පාර්ශවයක් ගැන හිතලා නිකම්ම තීරණ වලට එන්න එපා බන්
    දැන් උඹ ඔය පොලිස් වාර්ථාව කියෙව්වද? අඩුම ගානේ පැමිණිල්ලෙ කොපියක් දැක්කද?:baffled:

    ඔහොම තීරණ ගන්න පුලුවන් නම් උසාවියෙන් දවස් ගනන් නඩු අහන්නෙ නැහැ නෙ බන්
    උදේට පත්තර ටික කියෙව්වා දවල් වෙලා නඩු තීන්දුව දෙනවා නෙ :P:rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ බලපන් උඹ දිගින් දිගටම ගුටි කාපු මනුස්සයා ගුටිකෑවේ චිල්ලිගේ අම්මාට බැනපු නිසා කියලා කියන්න දගලන හැටි.

    වයසක අහිංසක තාත්තෙක් කවදාවත් වාහනෙක ඉන්න අම්මෙක්ට කුණුහර්පෙන් බනීද බන්?
    අපේ පවුල් වල මිනිස්සු නම් පාරෙ යන ගෑනු එක්ක වලි වලට යන්නෙ නැහැ
    හැදියාවක් නැති උන් තමා ඔහොම ගිය තැන වලි දාන් ගුටි කාලා එන්නෙ

    දැන් ඔය සිද්ධියේ විඩියෝ නැහැ නෙ?
    නිකම් පාරෙ යන උන්ට නෙලන්න චිලීට පිස්සුද බන්
    මොකක් හරි දෙයක් උන නිසා නෙ ඔච්චර දෙයක් වෙලා නෙ

    දැන් උඹ කියන්නෙ උඹේ අම්මට කවුරු බැන්නත් ගැහුවත් උඹ බයේ හැංගිලා ඉන්නවා කියලා නෙ?
    ලැජ්ජ නැද්ද බන් වදපු අම්මට වෙන උන් බනිද්දි බල්ලෙක් වගේ හැංගිලා ඉන්න?

    මට සරලව කියපන් ඒ මනුස්සයා චිල්ලිගේ අම්මාට බැන්නා කියලා කොහේද තියෙන්නේ..?
    කවුද කිව්වේ..?

    චිල්ලි බස් එකේදි කිව්වා එකක්.
    හැබැයි ඒ ඌ කිව්වේ පොලිසිය අත්අඩංගුවට ගන්න ආපු වෙලාවේ සිදුවුන සිද්ධිය නෙවෙයි කියලා උඹ කොහොමද කියන්නේ..?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    උඹටතේරුමක් නෑ උඹ කියන්නේ මොනවද කියලා.

    දැන් බලපන් මේ නූලේ අපි කතා කරන්නේ චිල්ලියා ගැන.
    උඹ මේ නූලේ මෙහෙම එකක් කිව්වාම ඒකේ අදහස මොකද්ද..?
    උඹට තේරෙන්නෙ නැද්ද? ඔය කියලා තියෙන්නෙ උඹ දැන් කියන්නෙ ගහපු එක වැරදී කියලා නෙ?
    ඒ කියන්නෙ උඹලත් උඹලගෙ අම්මලට කවුරු හරි බැන්නම උගේ වයස පාට බලලද ඌට ගහන්නෙ?
    අපි නම් එහෙම නැහැ

    දැන් මට කියපන් චිල්ලීයා ඒ තාත්තාට ගහපු සිද්ධියේදි ඒ මනුස්සයා අම්මාට බැන්නා කියලා කොහේද කියවුනේ..?

    උඹ ඔය කරලා තියෙන පෝස්ට් එකේ චිලී ගෙ අම්මට කියලා තියෙන තැනක් පෙන්නපන් කෝ බන්
    ඔය මම කියලා තියෙන්නෙ මම ගැන නෙ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ මෙතන අනුන්ගේ සිද්ධියක් අල්ලන් හතර අතට නිගමන වලට එනවා
    උඹ එතන හිටියෙත් නැත්තම් හිටපු එකෙක් දන්නෙත් නැත්තම් නරකද උසාවියෙන් තීරණේ දෙන කල් ඉඳලා බැන්නොත්?
    චිලී හරි වෙන්නත් පුලුවන් ගුටි කාපු එකා හරි වෙන්නත් පුළුවන්
    ඔය සිද්ධිය ඔය දානෙ ගෙදර හිටපු උන් දැකලත් නැහැ නෙ? උනුත් දැකලා තියෙන්නෙ බිම වැටුනට පස්සෙ නෙ

    පුවත්පත්වාර්ථාකරන ලොකුවට කියවුනාට කිසි වෙනසක් නැහැ බන්, පත්තර ලියනෑකම තමා
    ප්‍රසිද්ධ සමාගම්, මිනිස්සු ගැන ලියද්දි විස්තර හොයලා ලිව්වට මේවා ලියන්නෙ උන්ට හිතෙන එක
    ඒක නිසා පත්තර කියෝලා එක පාර්ශවයක් ගැන හිතලා නිකම්ම තීරණ වලට එන්න එපා බන්
    දැන් උඹ ඔය පොලිස් වාර්ථාව කියෙව්වද? අඩුම ගානේ පැමිණිල්ලෙ කොපියක් දැක්කද?:baffled:

    ඔහොම තීරණ ගන්න පුලුවන් නම් උසාවියෙන් දවස් ගනන් නඩු අහන්නෙ නැහැ නෙ බන්
    උදේට පත්තර ටික කියෙව්වා දවල් වෙලා නඩු තීන්දුව දෙනවා නෙ :P:rofl:

    උඹ පටල ගන්න එපා..

    මම මෙතන කිසිම තීන්දුවක් දීලා නැහැ.
    නූල දැම්මේ තීන්දුවක් එක්ක නෙවෙයි.

    දානේ ගෙදර උන් සිද්ධිය දැක්කේ පස්සේ බව ඇත්ත.
    ඒත් උන් පැහැදිලිව කියනවා වාහනේ වෙන කෙනෙක් හිටිය බවක් දැක්කේ නෑ කියලා.

    උඹ මෙතන නූලට එපිටින් යන්න කාරණය තමයි චිල්ලිගේ අම්මාට බැන්නා කියන කාරණය.

    කෝ එහෙම එකක්..?

    දැන් උඹ නෙවෙයිද නැති මගුලක් ඇතිකලේ මෙතන..?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    උඹටතේරුමක් නෑ උඹ කියන්නේ මොනවද කියලා.

    දැන් බලපන් මේ නූලේ අපි කතා කරන්නේ චිල්ලියා ගැන.
    උඹ මේ නූලේ මෙහෙම එකක් කිව්වාම ඒකේ අදහස මොකද්ද..?

    දැන් මට කියපන් චිල්ලීයා ඒ තාත්තාට ගහපු සිද්ධියේදි ඒ මනුස්සයා අම්මාට බැන්නා කියලා කොහේද කියවුනේ..?
    Athtma wune mkda ki hithagna bhane.than than wala tiyene eka eka katha :D
    Othana indpu ekekgen thmai kathwa dnaganna one :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය අම්මට බැන්නොත් ගහනවා කියන උන්ගේ ගෙවල් වල. අම්මයි තාත්තයි පට්ට රණ්ඩු. මුන් නැට්ට පුකේ ගහන බයේ ඉන්නේ. මෙතන එනවා වීරයෝ වෙන්න
    උඹට අනිත් උන්ගේ ගෙවල් පේන්නෙ නැහැ නෙ? උඹ සමාජෙ කතා කරන්නෙ උඹ දකින දන්න දේවල් එක්ක
    උඹලා ගෙ එහෙම රණ්ඩු වෙනවා ඇති, ඒ තරහට තමා උබ උඹගේ අම්මට තාත්තට කවුරු හරි බැන්නොත් කට වහන් ඉන්නෙ :rofl:
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    ඇයි බන් මේ මිනිස්සු පොලිසි ගානේ යන්නේ මේ වගේ දේවල් වලට. චිලි කියන එකාව පොඩ්ඩක් track කරලා කට්ටිය නැති තැනකදී (මු රෑටනේ යන්නෙත් එහෙ මෙහෙ. රෑනේ මේ සීන් එක උනෙත් ) පාර හරස් කරලා මුණු වහගෙන. දෙන්නෙක් වගේ ඉදලා

    31VZlQf3kYL._SX355_.jpg

    මේ වගේ දෙකක් තියාගත්තා නම්. (සාක්කුවේ දාගන්නත් ලේසි.) මේකේ පාරක් ගැහුවා නම් ඇති ලොවෙත් අතක් කකුලක් දෙකට කැඩෙනවා. මරන්නේ නැතුව. ICU නවත්තෙන්නෙත් නැතුව. අතක් වගේ දෙකට මැදින් කැඩෙන්න ගහලා මාරු වෙන්න තියෙන්නේ.

    ලග පාත කව්රුවත් නැති නිසා පොරට සැහෙන්න කට්ටක් කන්න වෙනවා හොස්පිටල් යන්න. සහ අතක් දෙකට මදිනම කැඩුනම සැහෙන්න අමාරුයි හදන්න.

    මට්ටු වෙන්නෙත් නැ. මුණු වහගෙන ඉන්නේ. මේක වෙන වෙලාවේ. අපි ඒ කියන්නේ කලින් පාර ගුටි කාපු එකා. කොහේ හරි පබ්ලික් තැනක CCTV එකකට පෙන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ වෙන දෙන්නෙක්ව තමයි යවන්න ඕනේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ ඔය කරලා තියෙන පෝස්ට් එකේ චිලී ගෙ අම්මට කියලා තියෙන තැනක් පෙන්නපන් කෝ බන්
    ඔය මම කියලා තියෙන්නෙ මම ගැන නෙ

    උඹ ඉල්ලන එක මෙතනම තියෙනවා...

    උඹට තේරෙන්නෙ නැද්ද? ඔය කියලා තියෙන්නෙ උඹ දැන් කියන්නෙ ගහපු එක වැරදී කියලා නෙ?
    ඒ කියන්නෙ උඹලත් උඹලගෙ අම්මලට කවුරු හරි බැන්නම උගේ වයස පාට බලලද ඌට ගහන්නෙ?
    අපි නම් එහෙම නැහැ

    අපි මේ නූලේ අපේ අම්මලා ගැන කතා කලාද..?
    නෑ.

    අපි කතා කලේ චිල්ලියාගේ සිද්ධිය.

    එහෙව් එකක උඹ ඇයි උඹේ අම්මෙක් ගැන කතා කරන්න ආවේ..?

    කවුද මෙතන දැන් උඹෙන් උඹේ අම්මා ගැන ඇහුවේ..?
    :lol::lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට නම් එදා ඉඳන් දිරවන්නේ නැති නෝන්ජලයෙක්.මූ ප්‍රසිද්ධ වෙන්ඩ ඕනේ කියලා මහා ගෑණු වැඩ කරපු එකෙක්.ඒ දවස් වල දුමින්ද සිල්වගේ රස්නේ ඇඟට ගහලා හිටියා.දැනුත් නිකන් ලොකු ලයින් දෙන්ඩ ගිහින් කෙලව ගත්තද මන්ද..:rofl:
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    උඹට අනිත් උන්ගේ ගෙවල් පේන්නෙ නැහැ නෙ? උඹ සමාජෙ කතා කරන්නෙ උඹ දකින දන්න දේවල් එක්ක
    උඹලා ගෙ එහෙම රණ්ඩු වෙනවා ඇති, ඒ තරහට තමා උබ උඹගේ අම්මට තාත්තට කවුරු හරි බැන්නොත් කට වහන් ඉන්නෙ :rofl:

    මන්නම් පුතේ බැන්නොත් බනිනවා ගැහුවොත් ගානවා. බැන්නොත් ගහලා නිකන් පුකේ මාමයිට් ගාගන්නේ නැ.

    උබලා බයිලා ගැහුවට බාන්නට පස්සේ ගහලා බල්ලෝ වගේ පොලිසි යද්දී අම්මටම තමයි දුක. අනික් එකා ගහන්න අවොත් විතරක් ගහපන්. නිකන් වීරයෝ වෙන්න හදන එපා. උබලා නිකන් වැද්දෝ වගේ :rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ පටල ගන්න එපා..

    මම මෙතන කිසිම තීන්දුවක් දීලා නැහැ.
    නූල දැම්මේ තීන්දුවක් එක්ක නෙවෙයි.

    දානේ ගෙදර උන් සිද්ධිය දැක්කේ පස්සේ බව ඇත්ත.
    ඒත් උන් පැහැදිලිව කියනවා වාහනේ වෙන කෙනෙක් හිටිය බවක් දැක්කේ නෑ කියලා.

    උඹ මෙතන නූලට එපිටින් යන්න කාරණය තමයි චිල්ලිගේ අම්මාට බැන්නා කියන කාරණය.

    කෝ එහෙම එකක්..?

    දැන් උඹ නෙවෙයිද නැති මගුලක් ඇතිකලේ මෙතන..?

    මම පැහැදිලි සිංහලෙන් කියලා තියෙනවා කවුරුවත් තවම සිද්ධිය දන්නෙ නැහැ කියලා
    උසාවියෙන් තීරණේ දෙන කල් කිසිම කෙනෙක් වැරදී කියන්න බැහැ කියලත්
    උබට ඕන මෙතන චිලී වැරදී කියලා ඔන්ලයින් නඩු තීන්දුවක් දෙන්නද?
    මට ඕනම මතයක් කියන්න පුළුවන් මොකද මේක උසාවිය නෙමෙයි නෙ?
    උබට සමහර විට මේක උසාවිය කියලා හිතෙනවා ඇති, මට නම් එහෙම නැහැ බන්
    මම චිලී ගෙ අම්මට ඌ බැන්නා කියලා කිව්වෙ නැහැ, මම කිව්වෙ බැන්නා නම් ගහපු එක තමා හරි කියලා

    ආයෙ එකම අහ අහ කැරකෙන්න දෙයක් නැහැ
    උඹ උඹට හිතෙන දේ කියන්නයි තියෙන්නෙ
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ඇයි බන් මේ මිනිස්සු පොලිසි ගානේ යන්නේ මේ වගේ දේවල් වලට. චිලි කියන එකාව පොඩ්ඩක් track කරලා කට්ටිය නැති තැනකදී (මු රෑටනේ යන්නෙත් එහෙ මෙහෙ. රෑනේ මේ සීන් එක උනෙත් ) පාර හරස් කරලා මුණු වහගෙන. දෙන්නෙක් වගේ ඉදලා

    31VZlQf3kYL._SX355_.jpg

    මේ වගේ දෙකක් තියාගත්තා නම්. (සාක්කුවේ දාගන්නත් ලේසි.) මේකේ පාරක් ගැහුවා නම් ඇති ලොවෙත් අතක් කකුලක් දෙකට කැඩෙනවා. මරන්නේ නැතුව. ICU නවත්තෙන්නෙත් නැතුව. අතක් වගේ දෙකට මැදින් කැඩෙන්න ගහලා මාරු වෙන්න තියෙන්නේ.

    ලග පාත කව්රුවත් නැති නිසා පොරට සැහෙන්න කට්ටක් කන්න වෙනවා හොස්පිටල් යන්න. සහ අතක් දෙකට මදිනම කැඩුනම සැහෙන්න අමාරුයි හදන්න.

    මට්ටු වෙන්නෙත් නැ. මුණු වහගෙන ඉන්නේ. මේක වෙන වෙලාවේ. අපි ඒ කියන්නේ කලින් පාර ගුටි කාපු එකා. කොහේ හරි පබ්ලික් තැනක CCTV එකකට පෙන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ වෙන දෙන්නෙක්ව තමයි යවන්න ඕනේ.

    muwa maranna hadanne ai bn.. okage pada bassanna one nem oka muge pukata bassana video ekak gahala eka publish parak dammanam oya una bahinawa okage. guti kana eka shape kara ganna puluwan me wage deyak ba ne.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    මන්නම් පුතේ බැන්නොත් බනිනවා ගැහුවොත් ගානවා. බැන්නොත් ගහලා නිකන් පුකේ මාමයිට් ගාගන්නේ නැ.

    උබලා බයිලා ගැහුවට බාන්නට පස්සේ ගහලා බල්ලෝ වගේ පොලිසි යද්දී අම්මටම තමයි දුක. අනික් එකා ගහන්න අවොත් විතරක් ගහපන්. නිකන් වීරයෝ වෙන්න හදන එපා. උබලා නිකන් වැද්දෝ වගේ :rofl:

    උඹ දැක්කද මම බැනපු උන්ට ගහනවා?
    නැහැ නෙ? අපිට උඹලගේ උපදෙස් ඕන නැහැ බන්
    උඹ නොගහා හැංගිලා ඉඳපන් කෝ, ගැහුවොත් පව් නෙ?
     
    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    muwa maranna hadanne ai bn.. okage pada bassanna eka nem oka muge pukata bassana video ekak gahala eka publish parak dammanam oya una bahinawa okage..

    එතකොට යකෝ අපි නිකන්ම හිරේ යනවා හරකෝ.

    video එක upload කරන. account එකට ලොග් වෙච්ච ip එකෙන් trace කරලා දවසක් යන්න කලින් පොලිසිය එයි.

    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    උඹ දැක්කද මම බැනපු උන්ට ගහනවා?
    නැහැ නෙ? අපිට උඹලගේ උපදෙස් ඕන නැහැ බන්
    උඹ නොගහා හැංගිලා ඉඳපන් කෝ, ගැහුවොත් පව් නෙ?

    උබ දැන් මෙච්චර වෙලා කිව්වේ එක නේද ඔයි. මොකෝ නිකන් දිව දෙකේ කතා කියන්නේ