Places to visit in Galle / Mathara ???
ගාල්ල, මාතර පැත්තෙ family trip එකක් යන්න හොද තැන් මොනවද? ....


ගාල්ල, මාතර පැත්තෙ family trip එකක් යන්න හොද තැන් මොනවද? ....



Last edited:



Kanneliya wage Places thiyenawa...but ewa recomand karanna amarui...mokada gabura wadiy..beach eke nala pol waththaka podi aleart ekak dala yanna than nam thiyenawa - Mama matara newei but mama down south travel karanawa
Kande wihare, වැල්ලේ දේවාලය, මාතර කොටුව, මාතර Polhena beach, Sinharaja forest, Getabaru wiharaya...
Wehera hena , Wawurukannala , Hummanaya , rumassala Galle Fort





bump
BUMP



01. ගාල්ල කොටුව
02. රූමස්සල
03. මඩොල් දූව
04. කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය
05. කොග්ගල මුහුදු වෙරළ (රිටි පන්නය)
06. කුශ්ඨරාජ ගල (වැලිගම)
07. මාතර තාරකා කොටුව
08. වෙහෙරහේන විහාරය
09. දෙවිනුවර ප්රදීපාගාරය
10. වැවුරුකන්නල පන්සල
11. හුම්මානය
නම උඩ ක්ලික් කරන්න පොටෝස් ලින්ක් කරල තියෙන්නෙ
Galle Fort - Ramparts, Beach, Restaurants, Museums, Lighthouse
Unawatuna - Beach, Restaurants, Boat Rides & Activities
Roomassala - Jungle Beach, Jungle
Hikkaduwa - Beach, Coral Reef, Boat Rides & Activities, Hotels & Restaurants
Bentota - Hotels & Restaurants, Boat Rides & Activities, Beach, Turtle Hatchery
Kanneliya Forest - Hikes, Nature & Waterfalls
Sinharaja Forest - Hikes, Nature & Waterfalls
Kottawa Forest - Hikes , Nature
Koggala - Beach, Madolduwa
Veherahena & Vavurukannala Temples
Mirissa - Whale watching
Matara Fort
Hummanaya
Devinuwara - Maha Devalaya, Lighthouse
Weligama - Beach
Polhena - Beach
Kande wihare, වැල්ලේ දේවාලය, මාතර කොටුව, මාතර Polhena beach, Sinharaja forest, Getabaru wiharaya...
Ehema palce eka kiyapanko beach eka laga?