මුකුත් අද දැම්මේ නැ බන්. dollar index එක සෙල් වෙන්න දැම්මා ඊයේ. ඒක ට්‍රිගර් වෙලා. ඒකේ ස්ටොප් ලොස් එකත් දැම්මා පල්ස් ගානකට. මම හිතන්නේ යුරො එක වැටුනොත් ඒකෙනුත් වැඩක් නැ.
ada jobless claim eka ubata wasi wei

මුකුත් අද දැම්මේ නැ බන්. dollar index එක සෙල් වෙන්න දැම්මා ඊයේ. ඒක ට්‍රිගර් වෙලා. ඒකේ ස්ටොප් ලොස් එකත් දැම්මා පල්ස් ගානකට. මම හිතන්නේ යුරො එක වැටුනොත් ඒකෙනුත් වැඩක් නැ.

මේ සතියේ සම්පූර්න මකට් එක දිව්වේ දේශපාලනේට. එහෙමට මේජර් ඉකොනොමි ඉවෙන්ට් එකක් තිබ්බෙත් නැ. හෙට චයිනීස් CPI එකෙන්වත් වෙනසක් වෙයිද බන්.ada jobless claim eka ubata wasi wei![]()
මේ සතියේ සම්පූර්න මකට් එක දිව්වේ දේශපාලනේට. එහෙමට මේජර් ඉකොනොමි ඉවෙන්ට් එකක් තිබ්බෙත් නැ. හෙට චයිනීස් CPI එකෙන්වත් වෙනසක් වෙයිද බන්.
thawa tikak pahala giyoth eur mage acc ekatath kelawenawa..meka uda yanne nadda bnz..
sirawatama fully political run.
heta yellenge drama ekakut tiyenawa neda ban, heta nam wei wage.
euro 1.1 kiss eka dunna neda, okath kedunot 1.097 tamai. mata hitennema eeta kalin correction ekak karai kiyala. will see.
අද දවස නම් ශුවර් නැ. වෙන අටමගලයක් හෙට තමා. හෙට් යුඇස් සෙශන් එකේ කී ඉවෙන්ට් කීපයක් සෙට් වෙනවනෙ. මගේ අදහස නම් අද ඔච්චර තමයි.EURUSD 1.097 pahukaran weteida machan.US session ekedi nagida.account ekata kelawenawa 1.096 pahalata giyoth
අද දවස නම් ශුවර් නැ. වෙන අටමගලයක් හෙට තමා. හෙට් යුඇස් සෙශන් එකේ කී ඉවෙන්ට් කීපයක් සෙට් වෙනවනෙ. මගේ අදහස නම් අද ඔච්චර තමයි.
අද නැතත් ඒ ගාන හෙට යයි මචො.. යෙලන් ගැනි මොනා කියවයිද දන්නේ නැනේ..adata othanin nathara unoth hodai.1.097 pahalata giyoth kelawenawa
EURUSD 1.097 pahukaran weteida machan.US session ekedi nagida.account ekata kelawenawa 1.096 pahalata giyoth
ai sell karanna puluwan price eka 1.1020/27 area ekata giyama.. eth danta bulls la strong madi wage 1.1015/25 ta price eka giniyanna.. eta kalin thawa parak 1.1094/85 test kanna podi chance ekak thiyenawa..
habai 1.1005/10 n wunath bear trend eka continue wenna puluwan.. ehema wei kiyala mn hithanne na..
sell danawanam momentum eka balala trades open karanna..unemployment claims release wenna 1h walata kalinwath price eka bear trend line eka touch kare naththam mn sell karanne na
මමත් ට්‍රේඩ් එක ක්ලොස් කලා බන් ඩොලර් ඉන්ඩෙක්ස් එකේ ඩොලර් අටයි දවසටම.mama hari nam me report ekata anuwa ada jobless report eka usd positive ekak wenne, a kiyanne euro further down. sell kalata awlak na.
https://www.scribd.com/embeds/32735...qO9xIjJ6wP9Le0NdIm&show_recommendations=false


mama hari nam me report ekata anuwa ada jobless report eka usd positive ekak wenne, a kiyanne euro further down. sell kalata awlak na.
https://www.scribd.com/embeds/327350616/content?start_page=1&view_mode=scroll&access_key=key-7UqO9xIjJ6wP9Le0NdIm&show_recommendations=false
මමත් ට්‍රේඩ් එක ක්ලොස් කලා බන් ඩොලර් ඉන්ඩෙක්ස් එකේ ඩොලර් අටයි දවසටම.
![]()


euro sell ekak gahala 50pips wage mang target karana try ekak denawa
denata 12pips, aud scalp kala![]()
EURUSD up wenneth ne Down wenneth nene machan.Friday wath wenasak weida

1.1020 mang buy ekak demma TP:1.1040 dala. denata shape but risky wage![]()