Predict karanna be monawa wewida kiyala.mama mulinma Buy ekak dala dan allan ennawa.wena karanna deyak ne
closed with 13pips profit, fomc speech ekak tiyena hinda close kala.
Predict karanna be monawa wewida kiyala.mama mulinma Buy ekak dala dan allan ennawa.wena karanna deyak ne
ai sell karanna puluwan price eka 1.1020/27 area ekata giyama.. eth danta bulls la strong madi wage 1.1015/25 ta price eka giniyanna.. eta kalin thawa parak 1.1094/85 test kanna podi chance ekak thiyenawa..
habai 1.1005/10 n wunath bear trend eka continue wenna puluwan.. ehema wei kiyala mn hithanne na..
sell danawanam momentum eka balala trades open karanna..unemployment claims release wenna 1h walata kalinwath price eka bear trend line eka touch kare naththam mn sell karanne na
1.1025 buy ekak dala inne dan TP 1.1060sell eken 5 pips lost wuna1.1025 buy ekak dala inne dan TP 1.1060


ada dawasata 25pips
hebei mahansi una pips 100kata witara
tawat nam beriyooooo. ubata goodluck, heta set wemu![]()
ada dawasata 25pips
hebei mahansi una pips 100kata witara
tawat nam beriyooooo. ubata goodluck, heta set wemu![]()



මේ විට පාඩුව $140 යි
1.1060/67 break karanna oni mulin. ehema wunoth godak durata 1.11 ta yayi..ශික්, බලපන්කො. අද දවසේ වේලාසන ක්ලොස් කරපු ඔක්කොම ට්‍රේඩ් තිබ්බනම් මැක්සිමම් ප්‍රොෆිට්. අපරාදේ..



hehe ela ela1.1060/67 break karanna oni mulin. ehema wunoth godak durata 1.11 ta yayi..

බලමු බලමුඒ යුඇස් උන් ගන්න ඔක්කොම ඩිසිශන් ගන්නේ එක්කො බ්‍රහස්පතින්දා නැත්තම් සිකුරාදා.. වීකෙන්ඩ් එක කට උඩ තියලා කෙලලා ඇරියම මන්ඩේ මොනින් සනීපයි. අද වෙන්නෙත් ඒක බලපන්කො. යෙලන් ගැනි මොකඛරි කියයි, මන්ඩේ කෙලවෙලා යන්න.. බ්‍රෙක්සිට් ලීගල් කේස් දරුනුයිලු බන්. කියන තරම් ලෙසි නැලු බයින් වෙන්න.Eur USD උඹලා නෝටිස් කරලා නැද්ද බ්‍රස්පතින්දට/ සිකුරදට්ද ඔපොසිට් direction යනවනේ බන් හැම සතියෙම ..පොඩ්ඩක් බලපන්කො .....
ඒ යුඇස් උන් ගන්න ඔක්කොම ඩිසිශන් ගන්නේ එක්කො බ්‍රහස්පතින්දා නැත්තම් සිකුරාදා.. වීකෙන්ඩ් එක කට උඩ තියලා කෙලලා ඇරියම මන්ඩේ මොනින් සනීපයි. අද වෙන්නෙත් ඒක බලපන්කො. යෙලන් ගැනි මොකඛරි කියයි, මන්ඩේ කෙලවෙලා යන්න.. බ්‍රෙක්සිට් ලීගල් කේස් දරුනුයිලු බන්. කියන තරම් ලෙසි නැලු බයින් වෙන්න.
එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..එක තමයි එක තමයි ......මොකක්ද බන් ඒ සබ්ජෙක්ට් එක "බ්‍රෙක්සිට් ලීගල්" දන්නේ නැහැනේ
එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..



එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..