Free Forex Signals Daily

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ai sell karanna puluwan price eka 1.1020/27 area ekata giyama.. eth danta bulls la strong madi wage 1.1015/25 ta price eka giniyanna.. eta kalin thawa parak 1.1094/85 test kanna podi chance ekak thiyenawa..
    habai 1.1005/10 n wunath bear trend eka continue wenna puluwan.. ehema wei kiyala mn hithanne na..
    sell danawanam momentum eka balala trades open karanna..unemployment claims release wenna 1h walata kalinwath price eka bear trend line eka touch kare naththam mn sell karanne na

    sell eken 5 pips lost wuna :baffled: 1.1025 buy ekak dala inne dan TP 1.1060
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SSG ඉන්ඩයිකෙටෝර් එක පාවිච්චි කරන බ්‍රෝ ලා ඉන්නවද?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ada dawasata 25pips
    hebei mahansi una pips 100kata witara :oo:
    tawat nam beriyooooo. ubata goodluck, heta set wemu :D

    ela ela :)
    ow bn hema trade ekama danna giyama epa wenawa eka digata chart balagena idala.. mata ada hoda setups 2 withara miss wuna.. sell ekakin 28 pips hewwa anith sell eken 5 pips lost nisa 24i.. 1.1060 target eka nida ganna kalin hit wune naththam buy eka close karala profit ganna oni..
    me sathiyanam patta :)

    machn oya thread eka ai karagena yana ekanam patta wadak :cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශික්, බලපන්කො. අද දවසේ වේලාසන ක්ලොස් කරපු ඔක්කොම ට්‍රේඩ් තිබ්බනම් මැක්සිමම් ප්‍රොෆිට්. අපරාදේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශික්, බලපන්කො. අද දවසේ වේලාසන ක්ලොස් කරපු ඔක්කොම ට්‍රේඩ් තිබ්බනම් මැක්සිමම් ප්‍රොෆිට්. අපරාදේ..

    ට්‍රේඩ් හෝල්ඩ් කර සිටීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eur USD උඹලා නෝටිස් කරලා නැද්ද බ්‍රස්පතින්දට/ සිකුරදට්ද ඔපොසිට් direction යනවනේ බන් හැම සතියෙම ..පොඩ්ඩක් බලපන්කො .....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Eur USD උඹලා නෝටිස් කරලා නැද්ද බ්‍රස්පතින්දට/ සිකුරදට්ද ඔපොසිට් direction යනවනේ බන් හැම සතියෙම ..පොඩ්ඩක් බලපන්කො .....
    ඒ යුඇස් උන් ගන්න ඔක්කොම ඩිසිශන් ගන්නේ එක්කො බ්‍රහස්පතින්දා නැත්තම් සිකුරාදා.. වීකෙන්ඩ් එක කට උඩ තියලා කෙලලා ඇරියම මන්ඩේ මොනින් සනීපයි. අද වෙන්නෙත් ඒක බලපන්කො. යෙලන් ගැනි මොකඛරි කියයි, මන්ඩේ කෙලවෙලා යන්න.. බ්‍රෙක්සිට් ලීගල් කේස් දරුනුයිලු බන්. කියන තරම් ලෙසි නැලු බයින් වෙන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ යුඇස් උන් ගන්න ඔක්කොම ඩිසිශන් ගන්නේ එක්කො බ්‍රහස්පතින්දා නැත්තම් සිකුරාදා.. වීකෙන්ඩ් එක කට උඩ තියලා කෙලලා ඇරියම මන්ඩේ මොනින් සනීපයි. අද වෙන්නෙත් ඒක බලපන්කො. යෙලන් ගැනි මොකඛරි කියයි, මන්ඩේ කෙලවෙලා යන්න.. බ්‍රෙක්සිට් ලීගල් කේස් දරුනුයිලු බන්. කියන තරම් ලෙසි නැලු බයින් වෙන්න.

    එක තමයි එක තමයි ......මොකක්ද බන් ඒ සබ්ජෙක්ට් එක "බ්‍රෙක්සිට් ලීගල්" දන්නේ නැහැනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක තමයි එක තමයි ......මොකක්ද බන් ඒ සබ්ජෙක්ට් එක "බ්‍රෙක්සිට් ලීගල්" දන්නේ නැහැනේ
    එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..

    Eur eka thawa bahida?:dull::dull::dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එන්ගලන්තේ යුරොපෙන් අයින් වෙන්න ගත්ත තීරනේ අනුව දැන් වැඩ කරගෙන යනවනේ බන්. මිනිස්සු චන්දේ දුන්නට අයින් වෙන්න කියලා. එහෙම අයින් වෙන එක නීතිමය වශයෙන් ගැටලු තියනවලු..

    Article 50 invoke karanne next year ne?
    Hariyatama ain wenna 2 year witahra yanawa kiyala man dakka.