eka nisada manda dan poddak udin konde adu wela thiyenne
gas 3 4k sudu welath thibba 
heta idalama meka gaanna ganna one 
meka hoya ganna amarui bn math hewwa thama na

kibulayyeeeeeee meka gana widiyath kiyaapiyoooooooooo....................
parana photos makila![]()
kohomada machan ganne, oka nikan kadala ganawada? podi sup ekak depankoමාත් මේක පාවිච්චි කරා එත් මේ post එක කියවල තමයි වැඩේ සාර්ථකයි
මේවා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා මචන් හැබැයි සමහරු දන්නේ නෑ සමහරු දන්නවා. ගොඩක් towns වල සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියෙනවා

සිංහල බෙහෙත් බඩු කඩවල තිබේ.meka hoya ganna amarui bn math hewwa thama na
malabe dental clinic ekaka thiyanawa stock![]()



මහනුවර කොළඹ වීදියේ තියන සිංහල බෙහෙත් බඩු කඩ වලින් තමා මට හොදම බඩු හොයා ගන්න පුළුවන් වුනේ.kibulayyeeeeeee meka gana widiyath kiyaapiyoooooooooo....................
parana photos makila![]()
kohomada machan ganne, oka nikan kadala ganawada? podi sup ekak depanko![]()
gaana widiya ahuwe banසිංහල බෙහෙත් බඩු කඩවල තිබේ.
මහනුවර කොළඹ වීදියේ තියන සිංහල බෙහෙත් බඩු කඩ වලින් තමා මට හොදම බඩු හොයා ගන්න පුළුවන් වුනේ.

ade thank you machoooooooooooooooooගෙඩිය දෙකට කඩල එකේ ඇතුලේ තියන ඇටේ අයින් කරන්න ඊට පස්සේ විනාඩි 5ක් විතර අර දෙකට පලපු කෑලි දෙක වතුරේ දල තියන්න ඊට පස්සේ එක පළුවක් අරන් අත් දෙකෙන් හොඳට අතුල්ලන්න එතකොට සබන් පෙන වගේ එනවා ඒ එන ඒවා කොන්ඩේ හොඳට ගාන්න ගාල ඕනි විදිහට හදාගන්න ටික වෙලාවකින් කොන්ඩේ තිබ්බ වගේම ගල් වෙලා තියෙයි.
![]()
![]()
![]()
එක පළුවක් දෙපාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ කොන්ඩේ තියෙන ප්රමාණයට එක වෙනස් වෙයි
කිරියේම ගිය හොඳ නූලක් තියෙන්නේ මේ
ෆුල්ල් විස්තර ටික බලාගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1364012
