ජෙල් වලට විකල්පය....!!!!!

asanka300

Member
Oct 14, 2006
692
20
0
Meeta aurudu 3kata witara kalin meka mama kiyeuwa. Ath thawama test karanna beri una. Heta aniwa balanna onr beheth badu kadayaka.
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    math dan aurudu ganakata kalin dakka me thread eka e kale konde ithin kisi aulak naha, dan mulu dawasema AC eke idala raata hamadama naanawa :D eka nisada manda dan poddak udin konde adu wela thiyenne :baffled: gas 3 4k sudu welath thibba :dull::sorry: heta idalama meka gaanna ganna one :yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    kibulayyeeeeeee meka gana widiyath kiyaapiyoooooooooo....................
    parana photos makila :(

    මාත් මේක පාවිච්චි කරා එත් මේ post එක කියවල තමයි වැඩේ සාර්ථකයි
    මේවා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා මචන් හැබැයි සමහරු දන්නේ නෑ සමහරු දන්නවා. ගොඩක් towns වල සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියෙනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් මේක පාවිච්චි කරා එත් මේ post එක කියවල තමයි වැඩේ සාර්ථකයි
    මේවා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා මචන් හැබැයි සමහරු දන්නේ නෑ සමහරු දන්නවා. ගොඩක් towns වල සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියෙනවා
    kohomada machan ganne, oka nikan kadala ganawada? podi sup ekak depanko :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka hoya ganna amarui bn math hewwa thama na
    සිංහල බෙහෙත් බඩු කඩවල තිබේ.
    malabe dental clinic ekaka thiyanawa stock :)
    :growl::growl::growl:
    kibulayyeeeeeee meka gana widiyath kiyaapiyoooooooooo....................
    parana photos makila :(
    මහනුවර කොළඹ වීදියේ තියන සිංහල බෙහෙත් බඩු කඩ වලින් තමා මට හොදම බඩු හොයා ගන්න පුළුවන් වුනේ.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    kohomada machan ganne, oka nikan kadala ganawada? podi sup ekak depanko :)

    ගෙඩිය දෙකට කඩල එකේ ඇතුලේ තියන ඇටේ අයින් කරන්න ඊට පස්සේ විනාඩි 5ක් විතර අර දෙකට පලපු කෑලි දෙක වතුරේ දල තියන්න ඊට පස්සේ එක පළුවක් අරන් අත් දෙකෙන් හොඳට අතුල්ලන්න එතකොට සබන් පෙන වගේ එනවා ඒ එන ඒවා කොන්ඩේ හොඳට ගාන්න ගාල ඕනි විදිහට හදාගන්න ටික වෙලාවකින් කොන්ඩේ තිබ්බ වගේම ගල් වෙලා තියෙයි.

    DSC00855.jpg

    DSC00862.jpg

    DSC00860.jpg

    එක පළුවක් දෙපාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ කොන්ඩේ තියෙන ප්‍රමාණයට එක වෙනස් වෙයි

    කිරියේම ගිය හොඳ නූලක් තියෙන්නේ මේ
    ෆුල්ල් විස්තර ටික බලාගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1364012
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගෙඩිය දෙකට කඩල එකේ ඇතුලේ තියන ඇටේ අයින් කරන්න ඊට පස්සේ විනාඩි 5ක් විතර අර දෙකට පලපු කෑලි දෙක වතුරේ දල තියන්න ඊට පස්සේ එක පළුවක් අරන් අත් දෙකෙන් හොඳට අතුල්ලන්න එතකොට සබන් පෙන වගේ එනවා ඒ එන ඒවා කොන්ඩේ හොඳට ගාන්න ගාල ඕනි විදිහට හදාගන්න ටික වෙලාවකින් කොන්ඩේ තිබ්බ වගේම ගල් වෙලා තියෙයි.

    DSC00855.jpg

    DSC00862.jpg

    DSC00860.jpg

    එක පළුවක් දෙපාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ කොන්ඩේ තියෙන ප්‍රමාණයට එක වෙනස් වෙයි

    කිරියේම ගිය හොඳ නූලක් තියෙන්නේ මේ
    ෆුල්ල් විස්තර ටික බලාගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1364012
    ade thank you machooooooooooooooooo :)