එළකිරි ගණන් කාරයෝ

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43


    machan mama oke udai yatayipodu pada kapala dala gaththe ethakota machan denominator eke thiyena eke power eka (-) awe

    ln(a^1/6 / a^(-1/3))

    bedima adu kirima wena nisa ln a^1/6 - ln a^(-1/3)
    oke power eka issarahata gaththa
    ln 1/6 a - ln (-1/3) a
    ethakota a podu nisa baga deka sulu karama ln1/2 a awe
    nathnam ln adu wena kota power deka sulu karala gaththath hari neda?:nerd:
    බල නීතිය: ln (x^y) = y ln (x) දාන්න ඕන වෙන්නෙ නෑ. :no:
    බෙදන්න තියෙන නිසා සුළු කරන්න පුළුවන්. :yes:

    ln (a^(1/6) / a^(-1/3))
    ln a^(1/6) - ln a^(-1/3)
    ln a^(1/2)
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සතියකින් විතර thread එකට එන්න බැරිවුනා

    problem එකක් මතක්වුණා

    just අවා



    ඕනෑම ඉලක්කම් තුනකින් සෑදුන සංක්‍යවක් ලියාගන්න (ex: 123)
    නැවත එම ඉලක්කම් තුන, කලින් සංක්‍යව අගින් ලියා ඉලක්කම් 6 කින් යුත් සංක්‍යා වක් ලිය ගන්න (ex: 123123)

    දැන් එම ඉලක්කම් 6 කින් යුත් සංක්‍යාව අනිවාර්යෙන් , 7න් , 11න් හා 13න් බෙදෙනවා

    proof කරන්න try කරන්න බලන්න?
     
    • Like
    Reactions: N i m

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සතියකින් විතර thread එකට එන්න බැරිවුනා

    problem එකක් මතක්වුණා

    just අවා



    ඕනෑම ඉලක්කම් තුනකින් සෑදුන සංක්‍යවක් ලියාගන්න (ex: 123)
    නැවත එම ඉලක්කම් තුන, කලින් සංක්‍යව අගින් ලියා ඉලක්කම් 6 කින් යුත් සංක්‍යා වක් ලිය ගන්න (ex: 123123)

    දැන් එම ඉලක්කම් 6 කින් යුත් සංක්‍යාව අනිවාර්යෙන් , 7න් , 11න් හා 13න් බෙදෙනවා

    proof කරන්න try කරන්න බලන්න?
    ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් අරගෙන, ඉලක්කම් හයේ සංඛ්‍යාවක් කරනවා කියන්නේ 1000 වතාවක් ඒ සංඛ්‍යාව වැඩිවෙනවා කියන එකයි. :yes:
    ඒ කියන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යාව 1001 වාරයක් කියන එකයි. :nerd:
    උදාහරණය: 123 x 1001 = 123123 :rolleyes:
    1001 ප්‍රථමක සාධක වෙන්නේ 7, 11, 13 :yes:
    ඒ හින්දා ඉලක්කම් හයේ සංඛ්‍යාව 7, 11, 13 සහ මුල් ඉලක්කම් තුනේ සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. :baffled:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් අරගෙන, ඉලක්කම් හයේ සංඛ්‍යාවක් කරනවා කියන්නේ 1000 වතාවක් ඒ සංඛ්‍යාව වැඩිවෙනවා කියන එකයි. :yes:
    ඒ කියන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යාව 1001 වාරයක් කියන එකයි. :nerd:
    උදාහරණය: 123 x 1001 = 123123 :rolleyes:
    1001 ප්‍රථමක සාධක වෙන්නේ 7, 11, 13 :yes:
    ඒ හින්දා ඉලක්කම් හයේ සංඛ්‍යාව 7, 11, 13 සහ මුල් ඉලක්කම් තුනේ සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. :baffled:

    elamakiri

    Rep added
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    A bag contains x white buttons, y black buttons and z yellow buttons. Two buttons are drawn at random, with the first being replaced before the second is drawn. What is the probability (in terms of x, y and z) that both buttons are white?

    P(W1) = x/(x+y+z)
    P(W2) = x/(x+y+z)

    P(W1 ඡේදන W2) = P(W1)*P(W2) = x^2/(x+y+z)^2

    හරිද ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බහුඅශ්‍රයේ පාද 2016ක් තියෙනවා නම්, මුලුත් 2016ක් තියෙනවා. :)
    එක මුල්ලක ඉඳන් ඒ මුල්ලට ම ඉරක් ගහන්නත්, ඒ මුල්ලට දෙපැත්තෙ තියෙන මුලු දෙකට ඉරි ගහන්නත් බැරි නිසා එක මුල්ලක ඉඳන් ඉරකට යන්න පුළුවන් වෙන මුලු ගණන = 2016 - 3 :nerd:
    බහුඅශ්‍රයට මුලු 2016ක් තියෙන නිසා, අඳින්න පුළුවන් මුලු ඉරි ගණන = 2016(2016 - 3) :dull:
    හැම ඉරක් ම අවසන් වෙන මුල්ල ඉරක් පටන් ගන්න මුල්ලකුත් වෙන්න පුළුවන් නිසා, එක ම ඉර දෙපාරක් ඇඳෙනවා. :sorry:
    එහෙම වෙන්න බෑ කියලා තියෙන නිසා අඳින්න පුළුවන් ඉරි ගණන = 2016(2016 - 3)/2 = 2029104 :yes:

    හරි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    The probability that a married man watches a certain television show is 0.4 and the probability that a married woman watches the show is 0.5. The probability that a married man watches the show, given that his wife does is, 0.7. What is the probability that the married couple watches the show?

    Find the number of arrangements that can be made by taking all the letters in the word “PROPOSITION” if the three letters “O” are together?:cool:

    උඹ AL past papers පොතකිංද මේව දාන්නෙ ? :baffled: :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ AL past papers පොතකිංද මේව දාන්නෙ ? :baffled: :baffled:


    e wage. mokakda hetuwakata mata appiriyama ganan warge. kochchara lesi unath exam ekata thora ganneth nea. haduwata kisi entertain ekakuth nea.

    me thread eke inna hungk un ewata asai wage:dull::(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,198
    113
    Forest
    How I Met Your Mother download karanna hoda torrent site ekak diyanko. Piratesbay eke thiyenne m4v files waagayak :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hari ehenam man noda innam delete karanna puluwan tika delete karala damma.

    mokakda podi eko e kale:nerd:

    umba ganak dammama e ganan wargeta akamaty kiyala delete karanawada:growl:
    ewata asa eunuth innawane. ganan dapan ona ekak.

    gasa84 nidahasa deela tyenawa ona ganak me thread eke daanna wisandanna :dull: