Bus kills mother, injures daughter on Galle Road

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩ්ඩක් මාර්ග නීති කියවල වරෙන්. :lol:

    පොඩ්ඩක් පදික නීති කියවලා වරෙන්.
    දන්නේ නැත්තම් ලගම තියන පොලිසියට ගිහින් බලපන් ඉස්සරහ බිත්තියේ ලොකු පෝස්ටර් එකක් ගහලා ඇති.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොඩ්ඩක් පදික නීති කියවලා වරෙන්.
    දන්නේ නැත්තම් ලගම තියන පොලිසියට ගිහින් බලපන් ඉස්සරහ බිත්තියේ ලොකු පෝස්ටර් එකක් ගහලා ඇති.

    ඒවා ඔක්කොම කියවල. උසාවියෙ නඩු අහගෙන ඉදපු හින්දා තමා උබට කිව්වේ. පොලිසිය කොහොමද නඩුවෙදි සාක්ශි ඉදිරිපත් කරන්නේ කියල දෑකල තියෙන හින්දා. නීතිමය පෑත්තෙන් රෑකවරනය හම්බවෙන්නේ පදිකයට. කහ ඉරේදී ඒක කොහොමත් එහෙමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Question: 7.
    I was detected having gone against the red lights can I get a spot fine.
    Answer:
    You cannot obtain spot fine for the above offense. Any person who has contravened this offense shall on completion after summary trial before a Magistrate be liable to a fine not exceeding five hundreds Rupees or to imprisonment of either description for a term not exceeding six Months or both such fine and imprisonment. If you are found guilty your liable to be prosecuted in Courts. :P

    කොහොමද රෙඩ් ලයිට් එකේ දෑම්මම නීතිය. දඩ නෑ. උසාවී. හිරේ දාන්නත් පුලුවන්
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒවා ඔක්කොම කියවල. උසාවියෙ නඩු අහගෙන ඉදපු හින්දා තමා උබට කිව්වේ. පොලිසිය කොහොමද නඩුවෙදි සාක්ශි ඉදිරිපත් කරන්නේ කියල දෑකල තියෙන හින්දා. නීතිමය පෑත්තෙන් රෑකවරනය හම්බවෙන්නේ පදිකයට. කහ ඉරේදී ඒක කොහොමත් එහෙමයි.

    කොල ලයිට් එක තියෙද්දි වාහනයක් එනවා දැක දැක පැනලා දාගත්තු නඩුවක උබ ඉදලා තියනවද?
    නෑ නේ.
    උබ සෑහේන උසාවි පැත්තේ යන පාටයිනේ.
    ඊලගපාර ස්පයි පෙන් එකක් අරන් ගිහින් ඒ වගේ නඩුවක් රෙකෝර්ඩ් කරලා දාපන් මේකේ.
    වටිනවා අහන්න.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොල ලයිට් එක තියෙද්දි වාහනයක් එනවා දැක දැක පැනලා දාගත්තු නඩුවක උබ ඉදලා තියනවද?
    නෑ නේ.
    උබ සෑහේන උසාවි පැත්තේ යන පාටයිනේ.
    ඊලගපාර ස්පයි පෙන් එකක් අරන් ගිහින් ඒ වගේ නඩුවක් රෙකෝර්ඩ් කරලා දාපන් මේකේ.
    වටිනවා අහන්න.

    ඔන්න උඩින් දාලා තියෙනව එකක්. උබ වගේ ගොන්නු එකයි හොද වෙලාවට ඉන්නේ. නෑත්නම් පාරේ යන්න වෙන්නේ නෑ. අපි උසාවි ගානේ ගිය හින්දා තමා කියන්නේ අනිත් එවුන්ට යන්න එපා කියල. :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

    නැහැ මචන් මම හිතන්නේ ට්‍රැෆික් ලයිට් එක වැටුන නිසා උන් මාරුවෙන්නේ.මොකද බස් එකට සමාන්තරව අපු අනිත් වාහනත් නවත්තනවා.මට පෙන්නේ කහපාට වැටුනුගමන් බස් එක ඉක්මනට පැනගන්න හදනවා. මේ දෙන්න බලන්නේ නැතුව පාර පනිනවා.

    මොන වාහනේ ගියත් කහ ඉරට( පදික මාරුව ) මීටර් 100 ක් ඇතුලත යන්න ඕනේ නවත්තගන්න පුළුවන් ස්පීඩ් එකක ඒකයි නිතිය.. ( අර නිල්පාට බෝඩ් දාන්නේ ඒකටයි ) මෙතන සම්පුර්නෙන් වැරදි බස් එක :rolleyes::rolleyes::rolleyes:

    මං මෙච්චර කල් හිතන් හිටියෙ ගෑණුන්ට කොල්ලොන්ට වැඩිය වට පිට පේනවා කියල:)

    ගෑනුන්ට හිතලා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව අඩුයි .. :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Question : 17.
    What is the pedestrian crossing Law?
    Answer:

    • The pedestrian should concentrate on vehicles approaching in the front (පදිකයගේ වගකීම)
    • The pedestrian should cross the road from one side to the other immediately (පදිකයගේ වගකීම)
    • If the pedestrian crossing is manned by a Policeman, the pedestrian should adhere to the orders of the Policeman on duty.
    • When the vehicular movement is controlled by signal lights pedestrian should cross the road at the pedestrian crossing
    • The pedestrian should cross the road at the pedestrian crossing without causing hindrance to any vehicles stopped at the crossing or causing obstructions to other users
    • The pedestrian should not cross the road within fifty meters on either side of the pedestrian crossing.
    • If traffic signal lights are operating, a pedestrian should not cross the road (when the red man is indicated ) When green man indicates the pedestrian should cross the road immediately
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉස්සර නම් එක වසරේ පොතේ කිව්වේ දකුන බලන්න, වම බලන්න, නැවත දකුන බලා වාහන නැත්නම් පාර මාරුවෙන්න.(අද ඉතින් වාහන නැත්නම් කියන එක ආරක්ෂිත නම් කියලා ගන්න වෙනවා.)

    ඕනම රටක නීති හදන්නේ බූරුවෝ සෙට් එකක්නේ. දැන් මෙතන වෙන්නේ වම, දකුන බලන්නේ නෑ කෙලින් පාර එහා පැත්ත බලාගෙන, නීතිය අනුව අර කොල පාට ඇවිදින මිනිහාගේ ලයිට් එක පත්තු වුන ගමන් කෙලින්ම පාර මාරු වුනා.

    නීතිය අතරයි ප්‍රයෝගික ලෝකේ අතරයි ලොකු වෙනසක් තියෙනවා කියන්න හොඳම උදාහරනයක්.

    :(:(:(:(:(:(:(
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.
    :lol::lol::lol: mehema moda yakek dakkamai ube oluwe tharama hitha ganna puluwan
     
    Apr 24, 2016
    195
    15
    0
    ඔය වගේ රියදුරන් ඉන්න නිසා තමා ලන්කාවෙ වන් වේ එකකත් පාර පනින්න පෙර ඔටෝමෑටිකල් දෙපෑත්ත බෑලෙන්නේ​
    :lol::lol::lol::lol:
    true-story-neil-patrick-harris.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

    ubahari bun
    oya waradda apith karanawa bun pelak welawata.
    minissu danaganna ona yakada ekka happenna ba kiyala. poddak iwasala pannanum iwarane. light paththuna sanin paninnathiwa depaththa balanna onane. :(:(
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම පොඩිකලෙත් (4දි) පාරේ එහාපත්තට තියෙන කඩේට යන්න කහ ඉරේදී පාර පැන්න,පාර පැන්නේ ළඟ හිටපු ටීච කෙනෙක්ගෙන් අහලා පනින්නද කියල අහල.එයා හා කිව්වා හින්ද වෙන වාහන ලග තිබ්බෙවත් නැති හින්ද මාත් පැන්න,එත් ඒවෙලාවේ එකපැත්තක ඉදන් hiace එකක් කඩාගෙන එනවා,මට මීටර් වුනේ නැ,මම හිතුවේ පයින්න පුළුවන් වෙයි කියල,
    එත් මම කහ ඉර මැද හරියට එනකොට අරු brake කරන සද්දේ ඇහුණා,ඒ ක්ෂණයකින් මම ආපහු ආපු පැත්තට දිව්වා,van කාරය වාහනේ නවත්තගත්තේ කහ ඉරේ ඉදන් මීටර් 10ක් විතර පහු කරලා,
    brake පාර කහ ඉර පාස් කරලා පාරේ දිගට ඇදිල තිබ්බා,

    ඔය සීන් එක වෙන්න ගියේ 3-5 S විතර

    මිනිස්සු වටවෙලා මට බැන්න,van කාරය යන්න ගිය,
    කවුරුත් එච්චර speed එකෙන් ඉස්කෝලයක් ළඟ ආපු එකටවත්,මට පාර පයින්න කියල කියපු ටීචටවත් මොකුත් කිව්වේ නැහැ,

    මම දවස් 2-3 පස්සේ ගෙදරිනුත් ගුටි කෑවා,එදා ඉදන මට වැඩිපුර පොකට් මනි නැ,:(:(
    කොහොමහරි මම නොමැරී බේරුණා,

    නමුත් අපිත් එක්ක එක පන්තියේ හිටපු {ලස්සන දූප්පත් ඉගෙනගන්න සැහෙන දක්ෂ} කෙල්ලෙක් උදේ ඉස්කෝලේ එද්දී සුරාබදු එකේ manager කෙනෙක් එලවපු කැබ් එහෙකට යට වෙලා ඒ කහ ඉර උඩම එතනම මැරුණා,:(:(

    (කොළඹ-නුවර පාර)

    මෙතන සිද්දිය ඊට හාත්පසින්ම වෙනස්,නමුත් ඉතින් මිනිස්සුන්ගේ මන්දබුද්දික බාවය හින්දා තවත් ජීවිත ටිකක් අසරණ වුණා,:sorry::sorry:
     
    • Like
    Reactions: kasun090354t

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,538
    1
    3,557
    113
    Earth
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

    මෙතන Traffic Light තියෙනවා මචං. තව දෙයක්, සමහර බස් කාරයො Traffic Light එකට නවත්තන්නෙ නෑ, Horn ගහල රෙස් කරල මාරු වෙනවා.
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    hodata baluwoth penewi main road ekata red watenne ara minissu happunatath passe kiyala:shocked:

    anika ban pedestrian lata green watenne main road ekata red watila thathpara gaanakata passe neda:oo:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    The bus driver was remanded by the High Court on murder charges.
    http://www.dailymirror.lk/article/Bus-kills-mother-injures-daughter-on-Galle-Road-117371.html
    මිනීමෑරුම් චෝදනා. අන්න එහෙම තමයි බලු බස් කාරයන්ට සලකන්න ඔනේ.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    අනේ ප්ලීස් මචන් ගොන් කතා කියන්න එපා.
    කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනත් දෙපැත්ත බලලා පනින්න ඕන.
    ඕන තරම් ඕවා මිඩීයා වලින් කියනවා.
    අනිත් එක කහ ඉර තියෙන්නේ මීටර් 100 වගේ දුවන්න නෙවෙයි.
    කහ ඉර තියෙන්නේ වෙලාව ආවම දෙපැත්ත බලලා පනින්න.
    බස් එක එනවා දැක දැක පකටද කහ ඉරේ දුවන්නේ?
    බස්කාරයා විතරක් නෙවෙයි පාර පනින විදියත් වැරදියි උන් දෙන්නා.

    පලයන් ගොනා යන්න. උබේ අම්මා, අක්කා, නංගී, ගෑනි හෝ දුව මෙහෙම යට වෙලා මැරුනා නම් බලන්න තිබුනා උබේ පකේ කතා. ගොන් වහු පැටියා