ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
දෙගොල්ලෝම වැරදියි.
ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
කහ ඉර උඩ දුවගෙන යන්නේ.
එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

මමනම් බස් එකක් පාර කොනෙන් එනවා පෙනුනත් පනින්නේ නෑ 

සියදිවි නසාගන්න කහ ඉරෙන් පනින්න ඕනද බන්?උබ මොකද බන් හෑමතිස්සෙම බස් කාරයන්ට කඩේ යන්නේ. ඔතන කලර් ලයිට් එකක් තියෙනව. ඒකේ රතු පත්තු වෙලා මගීන්ට පාර පනින්න කොල පාට එලිය වෑටුනට පස්සේ තමයි මේ මිනිස්සු පාර මාරු වෙන්නේ. බූරු කතා වෑඩක් නෑ පොලිසියෙන් මීනිමෑරුම් නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ෂි තියෙන හින්දා. තනිකර වෑරෑද්ද බස් කාරයගේ. කිසිම ගානක් නෑතිව මිනිස්සු යට කරන්නේ. උබේ පවුලේ කෙනෙකුට ඔහොම වුනොත් උබට හොදටම තේර්යි.ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
දෙගොල්ලෝම වැරදියි.
ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
කහ ඉර උඩ දුවගෙන යන්නේ.
එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.
උබ මොකද බන් හෑමතිස්සෙම බස් කාරයන්ට කඩේ යන්නේ. ඔතන කලර් ලයිට් එකක් තියෙනව. ඒකේ රතු පත්තු වෙලා මගීන්ට පාර පනින්න කොල පාට එලිය වෑටුනට පස්සේ තමයි මේ මිනිස්සු පාර මාරු වෙන්නේ. බූරු කතා වෑඩක් නෑ පොලිසියෙන් මීනිමෑරුම් නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ෂි තියෙන හින්දා. තනිකර වෑරෑද්ද බස් කාරයගේ. කිසිම ගානක් නෑතිව මිනිස්සු යට කරන්නේ. උබේ පවුලේ කෙනෙකුට ඔහොම වුනොත් උබට හොදටම තේර්යි.
මාත් නිතරම දැකලා තියෙනවා කොහේ හරි ගෑණියෙක්,පොඩි කෙල්ලෙක් මැරුණොත් මූ ගන්නේ ඒ මරපු එකාගේ පැත්ත.මොකක් හරි ලොකු තරහක් තියෙනවා ගෑණු එක්ක.
මචන් උබට වාහන එලවන්න ලයිසන් තියෙනවද? කොල පත්තු වූනා කියන්නේ කහ ඉර පදිකයන්ගේ තමා. මචන් රතු ලයිට් එක පත්තු වුනා කියන්නේ අනිවාර්යයෙන් නවත්තන්න ඔනේ. අනිවාර්යයෙන්. ඒක මුලීක නීතියක්. උසාවියට ගිහිල්ල රථ වාහන නඩු දෙක තුනක් ඈහුවනම් තේරුම් ගන්න තිබ්බා.හෙනයා;20791450 said:බස් කාරය වැරදි තමා.. එත් දැන් ඕකා වැරදි කිය කිය හිටිය කියල අරුන්ට ආයේ පන එන්නේ නැනේ..
මේ ගොන් ගෑණු හිතන් ඉන්නේ කොළ වැටුනම කහ ඉර උන්ගේ කියල.. ගොබ්බ හැත්ත.. කොළ වැටුනත් දෙපැත්ත බලල පනින්නේ නැතුව ඔහේ පනිනවා![]()
මේ රටේ රිය අනතුරු ඉතා ඉහල ගිහිල්ල තියෙන්නේ. විශේෂයෙන්ම මරණීය අනතුරු. මම හිතන්නේ ලයිසන් දෙන ක්‍රමවේදය ටිකක් වෙනස් කරන්න වෙයි. ඒ වගේම මරණීය රිය අනතුරක් වුනහම වරද අනුව බලපත්‍රය අහොසි කරන ක්‍රමයක් ගේන්න ඔනේ. සමහර විට රියදුරාගේ වරදක් නෑතිව අනතුරු වෙනවනේ. ඒ අවස්තා හෑර. බීමත්ව රිය පෑදේව්වොත් බලපත්‍ර අහොසි කරන තත්වයටම ගේන්න ඔනේ. මේ සිද්දියෙදි පොලිසිය ඉතා නිවෑරිදිව සාක්ෂි අනුව රියදුරාට නඩු දාලා තියෙන්නේ මිනිමෑරීමට. අන්න එහෙම තමා කරන්න ඔනේ. බස් කාරයෙක් දවසක් කියනව බයික් කාරයෙකුට " අපිට උපරිම දවස් 14 යි. මෑරෙන්නේ උබල කියල" අන්න ඒකයි බස් කාරයගේ මානසිකත්වය. මිනීමෑරුම් නඩු දාලා උපරිම දඩුවම් දුන්නා නම් මුන් හෑදෙනව.මාත් නිතරම දැකලා තියෙනවා කොහේ හරි ගෑණියෙක්,පොඩි කෙල්ලෙක් මැරුණොත් මූ ගන්නේ ඒ මරපු එකාගේ පැත්ත.මොකක් හරි ලොකු තරහක් තියෙනවා ගෑණු එක්ක.
![]()
උබ මොකද බන් හෑමතිස්සෙම බස් කාරයන්ට කඩේ යන්නේ. ඔතන කලර් ලයිට් එකක් තියෙනව. ඒකේ රතු පත්තු වෙලා මගීන්ට පාර පනින්න කොල පාට එලිය වෑටුනට පස්සේ තමයි මේ මිනිස්සු පාර මාරු වෙන්නේ. බූරු කතා වෑඩක් නෑ පොලිසියෙන් මීනිමෑරුම් නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ෂි තියෙන හින්දා. තනිකර වෑරෑද්ද බස් කාරයගේ. කිසිම ගානක් නෑතිව මිනිස්සු යට කරන්නේ. උබේ පවුලේ කෙනෙකුට ඔහොම වුනොත් උබට හොදටම තේර්යි.
උබේ කතාව නම් හරියටම හරි.. ලන්කාවේ උන් කලර් ලයිට්වලදි, රතු පත්තු වෙන්න කලින් කහ වැටුනම තව හයියෙන් එලොනවා ලයිට් එක පන්න ගන්න. ඒ හදිස්සියේ කොල වැටුනු ගමන් පාරේ උන් පනිනවා. බ්‍රේක් කරගන්න වෙලාවක් නැ.. කහ වැටුනු ගමන් කලර් ලයිට්වලදි හරිනම් වෙන්න ඔනා ඩ්‍රයිවර් වාහනේ නතර කරගන්න සූදානම් වෙන්න ඔනා. ලන්කාවේ ඒකේ අනික් පැත්ත. ලැල්ලට පාගන්නේ කහ වැටුනහම..මචන් උබට වාහන එලවන්න ලයිසන් තියෙනවද? කොල පත්තු වූනා කියන්නේ කහ ඉර පදිකයන්ගේ තමා. මචන් රතු ලයිට් එක පත්තු වුනා කියන්නේ අනිවාර්යයෙන් නවත්තන්න ඔනේ. අනිවාර්යයෙන්. ඒක මුලීක නීතියක්. උසාවියට ගිහිල්ල රථ වාහන නඩු දෙක තුනක් ඈහුවනම් තේරුම් ගන්න තිබ්බා.
මේ රටේ රිය අනතුරු ඉතා ඉහල ගිහිල්ල තියෙන්නේ. විශේෂයෙන්ම මරණීය අනතුරු. මම හිතන්නේ ලයිසන් දෙන ක්‍රමවේදය ටිකක් වෙනස් කරන්න වෙයි. ඒ වගේම මරණීය රිය අනතුරක් වුනහම වරද අනුව බලපත්‍රය අහොසි කරන ක්‍රමයක් ගේන්න ඔනේ. සමහර විට රියදුරාගේ වරදක් නෑතිව අනතුරු වෙනවනේ. ඒ අවස්තා හෑර. බීමත්ව රිය පෑදේව්වොත් බලපත්‍ර අහොසි කරන තත්වයටම ගේන්න ඔනේ. මේ සිද්දියෙදි පොලිසිය ඉතා නිවෑරිදිව සාක්ෂි අනුව රියදුරාට නඩු දාලා තියෙන්නේ මිනිමෑරීමට. අන්න එහෙම තමා කරන්න ඔනේ. බස් කාරයෙක් දවසක් කියනව බයික් කාරයෙකුට " අපිට උපරිම දවස් 14 යි. මෑරෙන්නේ උබල කියල" අන්න ඒකයි බස් කාරයගේ මානසිකත්වය. මිනීමෑරුම් නඩු දාලා උපරිම දඩුවම් දුන්නා නම් මුන් හෑදෙනව.

රතු වැටෙන්න කලින් කොහෙද බූරුවො කහ වැටෙන්නේ. කහා බලුප් එක පත්තු වෙන්නේ කොල වැටෙන්න කලින්.
උබේ කතාව නම් හරියටම හරි.. ලන්කාවේ උන් කලර් ලයිට්වලදි, රතු පත්තු වෙන්න කලින් කහ වැටුනම තව හයියෙන් එලොනවා ලයිට් එක පන්න ගන්න. ඒ හදිස්සියේ කොල වැටුනු ගමන් පාරේ උන් පනිනවා. බ්‍රේක් කරගන්න වෙලාවක් නැ.. කහ වැටුනු ගමන් කලර් ලයිට්වලදි හරිනම් වෙන්න ඔනා ඩ්‍රයිවර් වාහනේ නතර කරගන්න සූදානම් වෙන්න ඔනා. ලන්කාවේ ඒකේ අනික් පැත්ත. ලැල්ලට පාගන්නේ කහ වැටුනහම..