Bus kills mother, injures daughter on Galle Road

topkollek

Well-known member
  • May 22, 2014
    43,432
    1
    57,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුඟක් වෙලාවට ගෑනු පාර පනින්නේ අහක බලාගෙන. ඒ නිසා පාර පනියි කියල සැකයක් හරි තියෙනව නම් හෝන් එකක් වත් ගහන්න ඕනෙ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උබ මොකද බන් හෑමතිස්සෙම බස් කාරයන්ට කඩේ යන්නේ. ඔතන කලර් ලයිට් එකක් තියෙනව. ඒකේ රතු පත්තු වෙලා මගීන්ට පාර පනින්න කොල පාට එලිය වෑටුනට පස්සේ තමයි මේ මිනිස්සු පාර මාරු වෙන්නේ. බූරු කතා වෑඩක් නෑ පොලිසියෙන් මීනිමෑරුම් නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ෂි තියෙන හින්දා. තනිකර වෑරෑද්ද බස් කාරයගේ. කිසිම ගානක් නෑතිව මිනිස්සු යට කරන්නේ. උබේ පවුලේ කෙනෙකුට ඔහොම වුනොත් උබට හොදටම තේර්යි.

    bus karayage weradda wenna puluwan eth panina denna harakek wage balanne nethuwa panne poddak beluwanam dakuna berenna thibba
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

    මචන් pls කුණුහරුප කතා කියන්න එපා. උබ අනිවා licence තියන එකෙක් නම් නෙවේ. කහ ඉර දැක්ක ගමන් ඕනේ වාහනයක් slow කරගන්න ඕනේ. කහ ඉර කියන්නේ පදිකයෙක් ට පාලමක් වගේ. වාහන කාරයෝ මතක තියාගන්න ඕනේ පදිකයෙක් කහ ඉරට අවම මොන සෙල්ලමක් හරි දාල වාහනේ නවත්තගන්න. නගර සීමාවේ වාහන ධාවනය කරන speed ලිමිට් එකක් තියනවා. මුගේ ස්පීඩ් එක බලපන්. බස් වේ*ගේ පුතාල හිතන් ඉන්නේ death race කියල ලංකාවේ වාහන එලවන එක. මුන්ගේ ඇට තලන්න ඕනේ. කාලකන්නි. මේ වගේ බස් කාරයන්ට කඩේ යන උනුත් මේ විදිහටම හැප්පිලා මැරෙන්න ඕනේ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මෙන්න මේවා ඕනා බන්.

    මෙහෙ නම් Zebra crossing එකක් ලඟට එද්දී අපි slow කරන්න ඕන, මිනිහෙක් පාර පනින්න එද්දී නවත්තන්නේ නැතුව ගියොත් ඒක මාර්ග නීති කඩකිරීමක්.

    lankawe mona nithi genawath winayagaruka drivers laa naha bn :( i mean api wage aya hodata yanawa eth bus karayo three wheel karayo kohoma hadannada :dull:. samahara car karayo unath red light wetunama anith lane eken issarahata gihin nawaththagannawa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලන්නෙත් නැතුව පැන්නේ color light වැටුනද, ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    bus karayage weradda wenna puluwan eth panina denna harakek wage balanne nethuwa panne poddak beluwanam dakuna berenna thibba
    වෙන්න පුලුවන් නෙමේ බස් කාරයගේ තමා වෑරෑද්ද. මිනිස්සු මීට වඩා කල්පනවෙන් පාර පනින්න ඔනේ. මොකද මේ වගේ බල්ලො පාරේ යන්නේ මිනිස්සු මරන්න බලාගෙන. කාලකන්නි. කහ ඉර මදිවට කලර් ලයිට් තියෙන තෑනක්. මුගේ නම් ලයිසන් ජීවිත කාලෙටම කෑන්සල් කරල අවුරුදු 10 වත් හිරේ දාන්න ඔනේ. යටවෙච්ච ලමය දේවිබාලිකා එකේලු. වරකපොල මිනිස්සුලු. පවු බන් ඉගෙනගෙන හොද තෑනකට එන්න තිබ්බ ලමයෙක්. දෑන් ඉතින් සෑහෙන්න දුකක් විදින්න ඔනේ සනීප වෙන්න. සනීප උනත් ජීවිතකාලයටම හොද නොවෙන ආබාද සහිත වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමේ තමන්ගේ ලග හිටපු අම්මා මෑරිච්ච එකෙන් එන මානසික පීඩාව. ඔවා හිතනකොට මූට රජකාලේ දඩුවම් දෙන්න ඔනේ
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ohoma para paninawada ban degolloma waradii ban balapankooo kudayak aran yananisa okkoma wage cover wela tiyennee , aniwaryenma left side eka balala thamaii paninna onii ban eth balapankoo panina widiha shit ohe paninawa nikan kaha ira kiyanne wahana yanne nethia ekak wage shit
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ඔහොම ඉස්සරහට බස් එකක් එද්දී කොහොමද බය නැතුව පාර පනින්නේ :shocked: මමනම් බස් එකක් පාර කොනෙන් එනවා පෙනුනත් පනින්නේ නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28

    මන්ගේ ජීවිතේ ලයිට් වලට බාරදෙන්න එපා..මිනිස්සු අතින් අනන්තවන් නොසැලකිලිමත් විම වෙනවා සිහි නුවනින් පාරේ යන්න ඕනෙ අපිට බස් කාරයෝ පාරේ යන අනිත් උන් හදන්න බෑ අපේ ආරක්ෂාව අපිම් සලසා ගමු...තුවාල උන අයට ඉක්මන් සුව :(
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    lankawe mona nithi genawath winayagaruka drivers laa naha bn :( i mean api wage aya hodata yanawa eth bus karayo three wheel karayo kohoma hadannada :dull:. samahara car karayo unath red light wetunama anith lane eken issarahata gihin nawaththagannawa

    මාර්ග නීති ගරු කරන්න ඕන ඔක්කොටම කලින්. ලංකාවේ වෙලා තියෙන්නේ ලොකු වාහනේ තියෙන එකා හිතනවා ඌට තමා පාරේ වැඩි අයිතිය තියෙන්නේ කියල. speed limit කැලේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් pls කුණුහරුප කතා කියන්න එපා. උබ අනිවා licence තියන එකෙක් නම් නෙවේ. කහ ඉර දැක්ක ගමන් ඕනේ වාහනයක් slow කරගන්න ඕනේ. කහ ඉර කියන්නේ පදිකයෙක් ට පාලමක් වගේ. වාහන කාරයෝ මතක තියාගන්න ඕනේ පදිකයෙක් කහ ඉරට අවම මොන සෙල්ලමක් හරි දාල වාහනේ නවත්තගන්න. නගර සීමාවේ වාහන ධාවනය කරන speed ලිමිට් එකක් තියනවා. මුගේ ස්පීඩ් එක බලපන්. බස් වේ*ගේ පුතාල හිතන් ඉන්නේ death race කියල ලංකාවේ වාහන එලවන එක. මුන්ගේ ඇට තලන්න ඕනේ. කාලකන්නි. මේ වගේ බස් කාරයන්ට කඩේ යන උනුත් මේ විදිහටම හැප්පිලා මැරෙන්න ඕනේ.

    අනේ ප්ලීස් මචන් ගොන් කතා කියන්න එපා.
    කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනත් දෙපැත්ත බලලා පනින්න ඕන.
    ඕන තරම් ඕවා මිඩීයා වලින් කියනවා.
    අනිත් එක කහ ඉර තියෙන්නේ මීටර් 100 වගේ දුවන්න නෙවෙයි.
    කහ ඉර තියෙන්නේ වෙලාව ආවම දෙපැත්ත බලලා පනින්න.
    බස් එක එනවා දැක දැක පකටද කහ ඉරේ දුවන්නේ?
    බස්කාරයා විතරක් නෙවෙයි පාර පනින විදියත් වැරදියි උන් දෙන්නා.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ ප්ලීස් මචන් ගොන් කතා කියන්න එපා.
    කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනත් දෙපැත්ත බලලා පනින්න ඕන.
    ඕන තරම් ඕවා මිඩීයා වලින් කියනවා.
    අනිත් එක කහ ඉර තියෙන්නේ මීටර් 100 වගේ දුවන්න නෙවෙයි.
    කහ ඉර තියෙන්නේ වෙලාව ආවම දෙපැත්ත බලලා පනින්න.
    බස් එක එනවා දැක දැක පකටද කහ ඉරේ දුවන්නේ?
    බස්කාරයා විතරක් නෙවෙයි පාර පනින විදියත් වැරදියි උන් දෙන්නා.

    බස් එක දෑක දෑක පකටද දිව්වේ කියලනම් දන්නේ නෑ. හෑබෑයි රතු ලයිට් පත්තුවෙලා තියෙද්දී බස් කාරයා මිනිස්සු යටකලේ නම් පකේ පරශ්නයකට වෙන්න පුලුවන්. මිනිස්සු පාර බලල මාරු වෙන්න ඔනේ තමන්ගේ ජීවිතේ බේර ගන්න. හෑබෑයි රතු ලයිට් එක පත්තු වෙද්දි දාලා මිනිස්සු යට කරන එවුන්ට නම් ජීවත් වෙන්නවත් අයිතියක් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බස් එක වැරදි බන් එක සැරයක් මාවත් යට කරන් යන්න ගියා ඔතන ඉස්සරහා crossing එකෙන් උන් එන්නේ 80 පන්නලා ඔය හරියේ මම green වැටුනත් පාන්නේ නැ අරු ආපු වේගෙන්ම ගියා, කාලකන්නි

    ඔලුව කෙස් ගානට මාව කහ ඉර උඩම හැප්පෙන්න ගිහින් ඇති.
    කොල වැටුනට වැඩක් නෑ අපිත් දැනගන්න ඕන බලලා පනින්න.
    මාවත් ඔය වගේ සීන් එකක් වෙලා එකපාරක් කහඉර උඩ වෑන් එක එකක වැදුනා.
    මම මොට්ට කැරියා වගේ හෙඩ්සෙට් එක ගහන් කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනාම පැන්නා.
    දඩාන් ගාලා වැදුනා මාව.
    අත තුවාල උනා වෙන ඩැමේජ් නෑ.
    ප්‍රශ්න දාගත්තේ නෑ දෙන්නම වැරදි නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බස් එක දෑක දෑක පකටද දිව්වේ කියලනම් දන්නේ නෑ. හෑබෑයි රතු ලයිට් පත්තුවෙලා තියෙද්දී බස් කාරයා මිනිස්සු යටකලේ නම් පකේ පරශ්නයකට වෙන්න පුලුවන්. මිනිස්සු පාර බලල මාරු වෙන්න ඔනේ තමන්ගේ ජීවිතේ බේර ගන්න. හෑබෑයි රතු ලයිට් එක පත්තු වෙද්දි දාලා මිනිස්සු යට කරන එවුන්ට නම් ජීවත් වෙන්නවත් අයිතියක් නෑ

    කොල ලයිට් එක පත්තු වෙච්ච පලියට දෙපැත්ත නොබලා පාර පනින එවුන්ටත් ජීවත් වෙන්න අයිතියක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔලුව කෙස් ගානට මාව කහ ඉර උඩම හැප්පෙන්න ගිහින් ඇති.
    කොල වැටුනට වැඩක් නෑ අපිත් දැනගන්න ඕන බලලා පනින්න.
    මාවත් ඔය වගේ සීන් එකක් වෙලා එකපාරක් කහඉර උඩ වෑන් එක එකක වැදුනා.
    මම මොට්ට කැරියා වගේ හෙඩ්සෙට් එක ගහන් කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනාම පැන්නා.
    දඩාන් ගාලා වැදුනා මාව.
    අත තුවාල උනා වෙන ඩැමේජ් නෑ.
    ප්‍රශ්න දාගත්තේ නෑ දෙන්නම වැරදි නිසා.

    නීතිමය පෑත්තෙන් උබ කොල ලයිට් එක පත්තු වෙලා පෑන්නනම් උබේ කිසිම වෑරෑද්දක් නෑ. පොලිසි ගියානම් අරූට බඩු. උබ කල්පනාව නෑතිව පෑනපු එක උබේ ජීවිතේ නෑති වෙන්න තරම් දෙයක් වෙන්නේ අනිත් මිනිස්සු නීතිය බල්ලට දාන් හින්දා. මට උබ කියන එක තේරෙනව. මිනිස්සු තමන්ගේ ජීවිත බේර ගන්න ඔනේ. හෑබෑයි මේ වගේ මීනීමරුවන්ට අනිවා දෑඩි දඩුවම් දෙන්න ඔනේ. මොක්ද නීතියට අනුව සම්පූර්න වරද උගේ අතේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොල ලයිට් එක පත්තු වෙච්ච පලියට දෙපැත්ත නොබලා පාර පනින එවුන්ටත් ජීවත් වෙන්න අයිතියක් නෑ.
    උබ පවු බන්. බස් කාරයෙක්ද :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නීතිමය පෑත්තෙන් උබ කොල ලයිට් එක පත්තු වෙලා පෑන්නනම් උබේ කිසිම වෑරෑද්දක් නෑ. පොලිසි ගියානම් අරූට බඩු. උබ කල්පනාව නෑතිව පෑනපු එක උබේ ජීවිතේ නෑති වෙන්න තරම් දෙයක් වෙන්නේ අනිත් මිනිස්සු නීතිය බල්ලට දාන් හින්දා. මට උබ කියන එක තේරෙනව. මිනිස්සු තමන්ගේ ජීවිත බේර ගන්න ඔනේ. හෑබෑයි මේ වගේ මීනීමරුවන්ට අනිවා දෑඩි දඩුවම් දෙන්න ඔනේ. මොක්ද නීතියට අනුව සම්පූර්න වරද උගේ අතේ

    කොල ලයිට් එක පත්තු වෙලා තියෙද්දි පාර පැනලා ඕක උනානම් අපේ උන් කියාවි කොල එක පත්තු උනත් කහ ඉරේදි ස්ලෝ කරන්න දැනගන්න ඕන කැරි බස් කාරයෝ කියලා.
    එක පාර්ශවයකට වගකීම් දීලා වැඩක් නෑ.
    දෙපැත්තටම සමව තියෙන්න ඕන.
    එතකොටයි ප්‍රශ්න අඩු.
    ඔය ප්‍රශ්නේ උසාවි දැම්මානම් නඩු කාරයා දෙගොල්ලන්ටම වන්දි ගෙවන්න කියනවා මොකද සිග්නල් එකේ නොසැලිකිලිමත් ධාවනය කියලයි නොසැලිකිල්ලෙන් කහ ඉර උඩ දුවගෙන ගියා කියලයි.
    එක පැත්තකට විතරක් කෑ ගහලා වැඩක් නෑ.
    දෙගොල්ලෝම වැරදියි.