රතු වැටෙන්න කලින් කොහෙද බූරුවො කහ වැටෙන්නේ. කහා බලුප් එක පත්තු වෙන්නේ කොල වැටෙන්න කලින්.

uba color light nethi palatahaka da inne?රතු වැටෙන්න කලින් කොහෙද බූරුවො කහ වැටෙන්නේ. කහා බලුප් එක පත්තු වෙන්නේ කොල වැටෙන්න කලින්.

uba color light nethi palatahaka da inne?ඔය තමා තත්වේ මචන්.. මම දැක්කා මූ කියනවා එක තැනක මූ ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක් කියලා.. ඔන්න හිතාගනින්කො තත්වේ..uba color light nethi palatahaka da inne?

uba color light nethi palatahaka da inne?

අවස්තා දේකේදිම කහ පත්තු වෙනව රියදුරාට දෑනුවත් කරන්න. අර වෙලාව වෑටෙන සිස්ටම එක නම් මරු. එතකොට රියදුරාට හොද අවස්තාවක් තියෙනව නවත්තන්න හරි යන්න හරි තීරනය ගන්න. ලන්කාවත් දෑන් ඉන්දියාව වගේ වෙන්න යන්නේ. වාහන පදින එවුන් මනුස්ස ජීවිත ගෑන තුට්ටුවක් සලකන්නේ නෑ. මනුස්ස ජීවිතනේ බන්. පොඩ්ඩක් බ්‍රේක් ගෑහුවම මොකද වෙන්නේ 
ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
දෙගොල්ලෝම වැරදියි.
ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
කහ ඉර උඩ දුවගෙන යන්නේ.
එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.
අවස්තා දේකේදිම කහ පත්තු වෙනව රියදුරාට දෑනුවත් කරන්න.
![]()

මචන් උබට වාහන එලවන්න ලයිසන් තියෙනවද? කොල පත්තු වූනා කියන්නේ කහ ඉර පදිකයන්ගේ තමා. මචන් රතු ලයිට් එක පත්තු වුනා කියන්නේ අනිවාර්යයෙන් නවත්තන්න ඔනේ. අනිවාර්යයෙන්. ඒක මුලීක නීතියක්. උසාවියට ගිහිල්ල රථ වාහන නඩු දෙක තුනක් ඈහුවනම් තේරුම් ගන්න තිබ්බා.

මන් නම් හිතන්නේ නෑ පණට ආදරයක් තියෙන එකෙක් පනී කියල.. 

මං මෙච්චර කල් හිතන් හිටියෙ ගෑණුන්ට කොල්ලොන්ට වැඩිය වට පිට පේනවා කියල![]()
හෙනයා;20792051 said:
මම එක ප්‍රශ්නයක් අහන්නම්.. ඔන්න කහ ඉරේ කොළ වැටෙනවා.. ඈතින් ඇමතියෙක්ගෙ වාහනයක් ඈතින් එනවා.. දැන් නිතිය අනිවාර්යෙන් නවත්තන්න ඕනේ නේ? "ඔන්න යකොව් දැන් කහ ඉර අපේ" කිය කිය අහක බලන් පනිනවද?මන් නම් හිතන්නේ නෑ පණට ආදරයක් තියෙන එකෙක් පනී කියල..
අනිත් එක මම bus කාරය හරි කියල ඒත්තු ගන්වන්න හදනවා නෙමෙයි.. බස් කාරය තමා එතන වැරදි.. එක ඕන එකෙක්ට පේනවා.. එත් මොන මොන මගුල කරන්නත් කලින් අපේ ජීවිතය බේරන් ඉන්න එපයි.. ඒ නිසා ඔක්කොටම කලින් අපි විමසිලිමත් වෙලා ඉන්න ඕනේ.. මෙන්න මේ දේ හිතන්න බැරි එක තමා අපේ උන්ට වෙලා තියෙන්නේ..![]()
දැන් බස් කාරයා වැරදි කියල ඌට නඩු දාලා හිරේ දැම්මා කියල අර මැරිච්ච කෙනාට පන එන්නේ නෑනේ බන්.. දැන් මම එකෙන් කියන්නේ නෑ උව නිදොස් කොට නිදහස් කරපන් කියල.. එත් තේරුම් ගනින්.. අනුන්ගේ වැරදි හොයන්න කලින් නමුන්ගේ ආරක්ෂාව සලසාගෙන ඉදපන්..
එච්චරයි කියන්න තියෙන්නේ..![]()

ඒකද උබ මේ ගොන් ගෑණු හිතන් ඉන්නේ කොළ වැටුනම කහ ඉර උන්ගේ කියල.. ගොබ්බ හැත්ත.. කොළ වැටුනත් දෙපැත්ත බලල පනින්නේ නැතුව ඔහේ පනිනවා කියල කිව්වේ. අපේ අම්මල පනින්නේත් ඔහොම තමා.
උබ කියන එක හරි. මිනිස්සු තමන්ගේ ආරක්ශාව ගෑන බලගන්න ඔනේ. වාහන ඔක්කොම නවත්තනකම් ඉන්න ඔනේ. ඒක ඉතින් ඔය දෑන් කියල තියනව වගේ පෑහෑදිලිව කියන්න ඔනේ. අනික ලන්කාවේ ප්‍රබූ වාහන සම්බන්ද අනතුරු ගනන ඉහල ගිහිල්ල කියල RMV එකෙන් කියල තිබ්බා. උන්ටත් නීතිය අදාලයි මචන්. ඒත් බල්ලො බල්ලොම තමා. අපි මේ බනින්නේ බස් කාරයන්ට විතරක් නෙමේ උන්ටත් එක්ක. මගී ජනතාවත් තමන්ගේ ආරක්ශාව ගෑන හිතල මේක ලන්කාව කියල මතක තියාගෙන පාරේ යන්න ඔනේ![]()

හෙනයා;20792131 said:![]()
10 කියල දැම්මට 4යි බන් අඩු වෙලා තියෙන්නේ..
rep +++ dunnaඅවස්තා දේකේදිම කහ පත්තු වෙනව රියදුරාට දෑනුවත් කරන්න. අර වෙලාව වෑටෙන සිස්ටම එක නම් මරු. එතකොට රියදුරාට හොද අවස්තාවක් තියෙනව නවත්තන්න හරි යන්න හරි තීරනය ගන්න. ලන්කාවත් දෑන් ඉන්දියාව වගේ වෙන්න යන්නේ. වාහන පදින එවුන් මනුස්ස ජීවිත ගෑන තුට්ටුවක් සලකන්නේ නෑ. මනුස්ස ජීවිතනේ බන්. පොඩ්ඩක් බ්‍රේක් ගෑහුවම මොකද වෙන්නේ
![]()