Bus kills mother, injures daughter on Galle Road

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ඔලුව කෙස් ගානට මාව කහ ඉර උඩම හැප්පෙන්න ගිහින් ඇති.
    කොල වැටුනට වැඩක් නෑ අපිත් දැනගන්න ඕන බලලා පනින්න.
    මාවත් ඔය වගේ සීන් එකක් වෙලා එකපාරක් කහඉර උඩ වෑන් එක එකක වැදුනා.
    මම මොට්ට කැරියා වගේ හෙඩ්සෙට් එක ගහන් කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනාම පැන්නා.
    දඩාන් ගාලා වැදුනා මාව.
    අත තුවාල උනා වෙන ඩැමේජ් නෑ.
    ප්‍රශ්න දාගත්තේ නෑ දෙන්නම වැරදි නිසා.


    උබව හැප්පිලා මැරුණේ නැති එක ලොකු පාඩුවක්. රටටම බරක්. මේ විදිහටම අඩි ගානක් විසි වෙලා සවලෙන් කෑලි අහුලන්නම හැප්පෙන්න ඕනේ එකෙක් උබ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,677
    113
    අනේ ප්ලීස් මචන් ගොන් කතා කියන්න එපා.
    කහ ඉරේ කොල ලයිට් එක පත්තු උනත් දෙපැත්ත බලලා පනින්න ඕන.
    ඕන තරම් ඕවා මිඩීයා වලින් කියනවා.
    අනිත් එක කහ ඉර තියෙන්නේ මීටර් 100 වගේ දුවන්න නෙවෙයි.
    කහ ඉර තියෙන්නේ වෙලාව ආවම දෙපැත්ත බලලා පනින්න.
    බස් එක එනවා දැක දැක පකටද කහ ඉරේ දුවන්නේ?
    බස්කාරයා විතරක් නෙවෙයි පාර පනින විදියත් වැරදියි උන් දෙන්නා.


    මචං ඔය කහ ඉරි වල තියෙන්නේ තත්පර 12 යි. පාර පනින්න ඕන දුවල තමයි. අනික කොළ පාට ලයිට් එක තියෙන්නේ පාර පනින්න. ඒ නීතිය ගැන මිනිස්සු විශ්වාසයක් තියනවා. ඒ විශ්වාසය ට ගරු කරන්න රියදුරා දැනගන්න ඕන.
    අනික ඇස් හරියට නොපෙනෙන මිනිස්සු ඉන්නවා. වයසක මිනිස්සු ඉන්නවා. ආබාධිත මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම දෙපැත්ත බල බල ඉන්න පුළුවන් අය නෙවෙයි.
    වැරැද්ද තනිකරම බස් එකේ.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    නැහැ මචන් මම හිතන්නේ ට්‍රැෆික් ලයිට් එක වැටුන නිසා උන් මාරුවෙන්නේ.මොකද බස් එකට සමාන්තරව අපු අනිත් වාහනත් නවත්තනවා.මට පෙන්නේ කහපාට වැටුනුගමන් බස් එක ඉක්මනට පැනගන්න හදනවා. මේ දෙන්න බලන්නේ නැතුව පාර පනිනවා.




    yes... anik ewa okkoma nathwaththuwa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැහැ මචන් මම හිතන්නේ ට්‍රැෆික් ලයිට් එක වැටුන නිසා උන් මාරුවෙන්නේ.මොකද බස් එකට සමාන්තරව අපු අනිත් වාහනත් නවත්තනවා.මට පෙන්නේ කහපාට වැටුනුගමන් බස් එක ඉක්මනට පැනගන්න හදනවා. මේ දෙන්න බලන්නේ නැතුව පාර පනිනවා.

    බස් එකට කලින් ආව වාහන නතර කරනවා
    මු එක්කෝ ඉක්මනට පබියි කියල හරි හිතාගෙන එන්නේ
    කොහොම හරි වැස්සක ඔය ගාන නම් එන්න වටින්නේ නෑ
     

    rusiyanuwa

    Active member
  • ඕක වෙනස් බන් තැන් තැන් වල..අපේ පැත්තේ තියෙනවා 12 එහෙම තැන්...මම 15ක් කිව්වේ සේරම කහ වැටිලා කොළ වැටිලා ඒ ඔක්කොම ඉවර වෙන කාලය...

    අනිත් එක මචන් වෙලාව අඩු උනත් ටිකක් ඉදල පනින එකේ වාසියක් තියෙනවා...මෙහෙමනේ...

    පාරේ වේගයෙන් එන වාහනයක් කලර් ලයිට් දැක්ක ගමන් නවත්තන්න පුළුවන් ඉඩ කඩ ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්...එතකොට කොළ වැටිච්ච ගමන් දිව්වොත් අර වගේ වේගෙන් ඇවිත් එක සැරේ කලර් ලයිට් වලට අහු වෙන උන්ට කර කියාගන්න දෙයක් නැති වෙනවා...

    එත් තප්පර දෙකක් වගේ හිටියනම් හොදටම ෂුවර් කරගන්න පුළුවන් වාහන සේරම නැවතිලා...මොකෙක්වත් කලබලේ එන්නේ නැහැ කියල...එතකොට පාර පනින්න තියෙන්නේ..

    පරක්කු උනත් ගැටළුවක් නැහැ...පාර පනින අතරේ කොළ වැටුනත් ටක් ගාල මාරු වෙන්න පුළුවන්...වාහන නවත්තන්නේ බන් ඉන්නේ...උන් එක සැරේ 80kmph ඔතනින් ගන්නේ නැහැනේ...ස්ලෝව් එකේ තමා පටන් ගන්නේ...එතකොට හැප්පුනත් ෆස්ට් එකේ යන වාහෙනක තමා වදින්නේ..අර එක සැරේ කලර් ලයිට් වැටෙද්දී පනිනකොට හැප්පුනොත් එතනම බඩු හම්බෙනවා.


    ඇත්ත මචං. තමන්ට දෙයක් වුනොත් විඳවන්නෙ තමනුයි තමන්ගේ අයයි විතරයි. වේගෙන් එන වාහනේ දැක දැක ලයිට් එකේ කොළ තියෙන්නෙ අපිට පාර පනින්න, කහ ඉර අයිති පදිකයින්ට කියලා පාර පැන්නම අනතුරක් වුනොත් විඳවන්නෙ තමන්මයි. වාහනේක ගියත් හන්දියකදි තමන්ට කොළපාට වැටුන පලියට වාහනේ හන්දිය හරහා නොගිහින් පොඩ්ඩක් වටපිට බලන්න ඕන ඒකයි. මොකද කහවැටෙද්දි වේගෙන් ආපු වාහනයක් තියෙන්න පුලුවනි අනික් පැත්තෙන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හෙනයා;20791450 said:
    බස් කාරය වැරදි තමා.. එත් දැන් ඕකා වැරදි කිය කිය හිටිය කියල අරුන්ට ආයේ පන එන්නේ නැනේ.. :dull::dull::dull:

    මේ ගොන් ගෑණු හිතන් ඉන්නේ කොළ වැටුනම කහ ඉර උන්ගේ කියල.. ගොබ්බ හැත්ත.. කොළ වැටුනත් දෙපැත්ත බලල පනින්නේ නැතුව ඔහේ පනිනවා :growl::growl::growl::growl:

    ඔය පාරේ යන ගනුන්ට වාහන ගැන දැනුමක් නෑ. උන් හිතං ඉන්නේ වාහනේට ඕන තනක break ගැහුවකි කියල එක පාරට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පලයන් ගොනා යන්න. උබේ අම්මා, අක්කා, නංගී, ගෑනි හෝ දුව මෙහෙම යට වෙලා මැරුනා නම් බලන්න තිබුනා උබේ පකේ කතා. ගොන් වහු පැටියා

    මොනා වෙන්නද ඉතින්?
    මාසයක් දුකින් ඉදියි , අවුරුද්දක් දුකින් ඉදියි , ඊට පස්සේ හිත හදාගෙන ඉන්නවා කරපු පින් පව් අනුව උනා කියලා.
    වෙන මොනා කරන්නද?
    ෆෝ උබේ ඉන්ෆෝර්මේශන් - ඔහොම දෙයක් වෙලා තියනවා මට.
    සෝ ඒ දුකත් දන්නවා මම , ඒ අවස්ථාවත් දන්නවා මම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබව හැප්පිලා මැරුණේ නැති එක ලොකු පාඩුවක්. රටටම බරක්. මේ විදිහටම අඩි ගානක් විසි වෙලා සවලෙන් කෑලි අහුලන්නම හැප්පෙන්න ඕනේ එකෙක් උබ.

    අනේ මාව හැප්පියන්කෝ .
    :lol: :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ඔය කහ ඉරි වල තියෙන්නේ තත්පර 12 යි. පාර පනින්න ඕන දුවල තමයි. අනික කොළ පාට ලයිට් එක තියෙන්නේ පාර පනින්න. ඒ නීතිය ගැන මිනිස්සු විශ්වාසයක් තියනවා. ඒ විශ්වාසය ට ගරු කරන්න රියදුරා දැනගන්න ඕන.
    අනික ඇස් හරියට නොපෙනෙන මිනිස්සු ඉන්නවා. වයසක මිනිස්සු ඉන්නවා. ආබාධිත මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම දෙපැත්ත බල බල ඉන්න පුළුවන් අය නෙවෙයි.
    වැරැද්ද තනිකරම බස් එකේ.

    කහ ඉරකට ටයිම් එකක් දාන්නේ මචන් ඒ ටයිම් එකට මාරු වෙන්න පුලුවන් නිසයි.
    ඕවා දාන්නේ ඒ දේවල් ටෙස්ට් කරලා බලලා මොකද හිතු මනාපෙට දාන්නේ නෑ.

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ දෙන්නා කහ ඉරට අඩිය තියලා තත්පර එකාමාරෙන් වගේ බස් එකට හැප්පෙනවා.
    බස් එක බ්‍රේක් කරන විදියෙන් හිතාගන්න පුලුවන් ඒක ස්පීඩ් ආව බස් එකක් කියලා.
    ගෑණු දෙන්නා පාර බලන්නේ නැතුව එකපාරටම පැන්නා.
    ස්පීඩ් ආව නිසා බස් ඩ්‍රයිවර්ට බ්‍රේක් කරන්න වෙලා මදි උනා.
    දෙගොල්ලෝම වැරදියි.
    ගෑණු කොහොමත් පාර පනින්නේ ගොඩක් වෙලාවට දෙපැත්ත බලලා නෙවෙයි.
    ඕපදූප කියව කියව පාරේ යනවා කිසි ගානක් නැතුව.
    අනිත් එක බලපන් උන් දෙන්නා පාර පනිද්දි ඇවිදන් යන්නේ නෑ.
    කහ ඉර උඩ දුවගෙන යන්නේ.
    එක්කෝ උන් සියදිවි නසා ගන්න පැන්නා වෙන්න පුලුවන් හෝ එක්කෝ බස් එක දැක දැක බස් එකට කලින් පැන ගන්න පුලුවන් කියලා හිතලා දුවගෙන යන්න ඇති කහඉර උඩ.
    ඔන්න ඕකයි ඔය විඩියෝ එකෙන් මම ඔලුවට ගත්තු දේ.

    අනේ බං මොරටුව බස්කාරයින්ව සුද්ද කරන්න එපා....මම ඔතනින් ඕන තරම් පාර මාරුවෙලත් තියනවා මොරටුව බස් වල උදේ හවස ගිහිල්ලත් තියනවා.

    ඔතන පාර හොඳටම පැහැදිලියි බස් කාරයට රතු ලයිට් එක නොපෙනෙන්න කිසිම හේතුවක් නැහැ....කලර් ලයිට් වල කහ වැටිලා රතු ලයිට් එක වැටිලා තප්පරේකින් තමයි මිනිස්සුන්ට මාරුවෙන්න කොළ ලයිට් එක වැටෙන්නේ නැතුව එක පාරම මිනිස්සු මාරුවෙන්නේ නැහැ ඒ කියන්නේ බස් කාරයට නවත්තගන්න ඕනේ තරම් වෙලා තිබ්බ

    කහ ලයිට් එක තියෙන්නේ වාහන වලට වේගය අඩුකරගන්න එත් මුන් කරන්නේ ඒක දැක්ක ගමන් තවත් වේගේ වැඩි කරලා කහ ඉරෙන් පැනගන්න බලන එක....හිතල බලපන් කහ ලයිට් එක වැටිලා රතු ලයිට් එක වැටිලා ඊටත් තප්පරේකට පස්සේ පාර මාරුවෙලා තප්පර කීපෙකින් හැප්පෙන්නේ.......හරි විදිහට ආව නම් බස් කාරයට කෝච්චර වෙලා තියනවද වේගේ අඩුකරගන්න?

    ඔතන තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි මුන් තව 100 හරි 101 හරි බස් එකක් දැක්ක ගමන් රේස් යනවා. ඔතන ඉස්සරහ බම්බලපිටිය හන්දියනේ එතනින් සෙනග දාගන්න තරඟෙට තමයි උන් ඔය හරියෙන් කඩාගෙන යන්නේ.

    ඕකුන් පාර හරහට බස් දාගෙන නටන නැටිල්ල හැමදාම දකින මිනිස්සු දන්නවා උන්ගේ හැටි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bus Driver high speed apu eka varadi venna puluwan. Ath thamange life eka kaha irata bara denna epa. Kaha ira thibunata, signal light vatunata, Depattha hodata balala ne cross karanna ona. Ath samaharu life eka Law ekata ma bara demin cross karanava. Modakama Thama ithin.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ganu dennath kaha iren panna thamai eth nikamatawath para depatha balanne na , kaha ira gawa auto wahana nawathinne nane .

    mama bus karaya sudda karanne na eth ape arakshawa api salaka ganna ona .

    e ganu denna para depatha balala , haiyen bus ekak enawa kiyala dakala paren ain una nam ada un denna jeewathun athara neda ??
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    මේ රටේ රිය අනතුරු ඉතා ඉහල ගිහිල්ල තියෙන්නේ. විශේෂයෙන්ම මරණීය අනතුරු. මම හිතන්නේ ලයිසන් දෙන ක්‍රමවේදය ටිකක් වෙනස් කරන්න වෙයි. ඒ වගේම මරණීය රිය අනතුරක් වුනහම වරද අනුව බලපත්‍රය අහොසි කරන ක්‍රමයක් ගේන්න ඔනේ. සමහර විට රියදුරාගේ වරදක් නෑතිව අනතුරු වෙනවනේ. ඒ අවස්තා හෑර. බීමත්ව රිය පෑදේව්වොත් බලපත්‍ර අහොසි කරන තත්වයටම ගේන්න ඔනේ. මේ සිද්දියෙදි පොලිසිය ඉතා නිවෑරිදිව සාක්ෂි අනුව රියදුරාට නඩු දාලා තියෙන්නේ මිනිමෑරීමට. අන්න එහෙම තමා කරන්න ඔනේ. බස් කාරයෙක් දවසක් කියනව බයික් කාරයෙකුට " අපිට උපරිම දවස් 14 යි. මෑරෙන්නේ උබල කියල" අන්න ඒකයි බස් කාරයගේ මානසිකත්වය. මිනීමෑරුම් නඩු දාලා උපරිම දඩුවම් දුන්නා නම් මුන් හෑදෙනව.

    :yes::yes::yes::yes::yes:
    e wagema minissu munwa bageta maranna ona me wage welawala.. anith driver lata una ganenna.. :frown::frown:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    නැහැ මචන් මම හිතන්නේ ට්‍රැෆික් ලයිට් එක වැටුන නිසා උන් මාරුවෙන්නේ.මොකද බස් එකට සමාන්තරව අපු අනිත් වාහනත් නවත්තනවා.මට පෙන්නේ කහපාට වැටුනුගමන් බස් එක ඉක්මනට පැනගන්න හදනවා. මේ දෙන්න බලන්නේ නැතුව පාර පනිනවා.

    anit wahanath natara wuna . aniwa trffic light red thama wetila tiyenne. othana weredda bus eke
     
    • Like
    Reactions: malakadss