එහෙම කරා නම් අද වෙන කන් එකෙකුට වත් කිසිම දිනුමක් නැ බන්, උඹල ඕක විස්වාස කරන්න බැ නිකන් හිතලා බලපන් එවලේම මෙච්චර ජයක්ග්ර්හාකයෝ සහා දිනුම ගියේ මොන ප්රදෙශේන්ද කියල කියන්නේ මොකද විකුණන ටිකට් වල මොකක් හරි ගැජට් එකක් හයි කරලද නැත්තන් ඉර්දියෙන් බලලද නැත්තන් අංජනම් බලලාද, දිනුම් අදින්න දවස් තුකට විතර කලින් ඉස්සර නම් ගොඩක් වෙලාවට ඉරිදා හෝ සෙනසුරාදා දවස් වල රෙකෝඩ් කරන්නේ
Can you stop lying?
Ehema karanne un eka eka district walata wena wena code karala distribute karana nisa.
Okkoma computerise karala thiyenne bar code. Uba North province eken tickets gaththoth ubata hamba wenne main language eka Tamil tickets. Ewage eka eka District walata eka eka code karala tickets bedanne. Un dannawa e code eka thiyana district eka Mokak da kiyala.. Katada sell kale kiyala.
Othana sales rep kiyanne E paththe inna main wholesale distributor. Nathuwa Pare wikunana eka nemei. Mulu lankawata ma inne ehema aya Podi pramanayak. Eka hinda sales rep ge name eka kiyanawa. Computer eken auto generated details
For further information
Unsold tickets within day aith lottery board ekata ewanawa. Ita passe eke Inna un ( godak welawata mekata ganne audit firm wala Podi Kollo) ewa count karala, recored unsold tickets & unsold tickets in hand tally karala report denna one.
Oya TV ekata awith results certify sign karana unta Issara allowance eka 5000.00 gewwa. Dan wadi karala athi.
Danne nathi dewal kiyanna epa ban.
Good luck