Memory Card එක

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා මේ මෙමරිය ගොඩදාගන්න දන්න එකෙක් හෙල්ප් එකක් දියන්කෝ.. එක එක එරර් එනවා බන්.. දන්න හැමදේම කලා හරි ගියේ නෑ..

    cyclic redundancy check

    The type of the file system is RAW.
    CHKDSK is not available for RAW drives.

    zJizhSP.png


    uulfO99.png


    38I3r6v.png

     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    chip එකේ class එක මොකද්ද. And brand ?
    Chinese එකක් නම් ගොඩක් HW case එනවා. :dull:

    LD Micro SD Card 16GB Class 10

    Allie එකෙන් ගෙන්නපු එකක්.

    https://www.aliexpress.com/item/LD-Micro-SD-Card-32GB-Class-10-16GB-64GB-128GB-Class10-UHS-1-4GB-8GB-Class/32340753940.html?spm=2114.13010608.0.0.450jON
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    LD Micro SD Card 16GB Class 10

    Allie එකෙන් ගෙන්නපු එකක්.

    https://www.aliexpress.com/item/LD-Micro-SD-Card-32GB-Class-10-16GB-64GB-128GB-Class10-UHS-1-4GB-8GB-Class/32340753940.html?spm=2114.13010608.0.0.450jON

    CMD > run as admin

    type and execute
    ____

    Diskpart
    list list
    select disk 1 (1 = chip)
    clean
    create partition primary
    format fs=fat32 quick
    assign