Remind Me Sticky Note - ගුණ දොස් කියන්න එන්ඩෝ
ඔන්න මුලින්ම කියන්න ඕනේ මම SD (software development) පැත්තට ලොකු මෝරෙක්, තෝරෙක් නෙමේ. පුංචිම හාල් මැස්සෙක්. ඔන්න ඉතින් පුංචිම පුංචි ඇප් එකක් ලිව්වා Remind Me Sticky Note කියලා. ඇත්තටම මට ඕනේ උනේ Sticky Note වගේත් තියෙන්න ඕනේ සහ Reminder එකක් සෙට් වෙන්න ඕනේ කියන concept තමා.
මේ තියෙන්නේ අයිටම් එක
මේ තියෙන්නේ තවත් පින්තූර
ඔයාලට ඕනේනම් Sticky Note එකක් විදියට තියාගන්න පුළුවන් වගේම ඩෙස්ක්ටොප් එක පිරෙනවානම් event එක ගැන remind දෙන්න ඕනේ ටයිම් එක සිලෙක් කරලා ok කලාම ඇප් එක අයින් වෙනවා ස්ක්‍රීන් එකෙන්.අදාල වෙලාව ආවම ඇප් එක (event එකත් එක්කම) display වෙනවා.තව ඔයාලට ඔයාලා ටයිප් කරන events සේව් කරගන්නත් පුළුවන්.
ඔන්න ඔවා තමයි ඉතින් මේකේ තියෙන්නේ. බලන්න හොදද කියලා. ෆයිල් එක 354kb නිසා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා ගුණදොස් කියලා සහයෝගයක් දෙන්න. හා හපුරා කියලා මේකේ තමයි දැම්මේ ඔන්න. සියළු දෙනාගේම ගුණදොස් ඉත සිතින් භාරගනිමි.
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක
http://www.mediafire.com/file/955fxiahmo4fa8v/Remind+Me+Sticky+Note.rar