යාළුවනේ මුලින්ම දෙයක් කලොත් ඉතිං හා හපුරා කියලා බෙදා ගන්නේ උඹලත් එක්කනේ.කලින් දාපුවට ලැබුණු ප්‍රතිචාර වලට ස්තූතියි.අර යූටියුබ් එකේ ප්ලේ ලිස්ට් කේස් එක මේ දවස් වල හිතාගෙන සහ හදාගෙන යනවා. කාලෙකට කලින් හිතුන සීන් එකක් ඔන්න අද ඇප් එකක් විදියට එලි දක්වන්න හිතුනා.මේක එලාම් එකක්. ඔව් බොහෝම සරල සිම්පල් එලාම් එකක්.පරිගණකයට ඇලිලා ඉන්න කට්ටියට එකෙන් මිදෙන්න මේ එලාම් එක තියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.මේක සරලව පහලින් දක්වලා තියෙනවා.ආයෙම කියන්න ඕනේ මේ ෆීල්ඩ් එකට මම මෝරෙක් නෙමේ.පුංචිම පුංචි හාල් මැස්සෙක්.කට්ටිය බලලා අදහස් එහෙම දාලා යන්න.මල් වලට වගේම ගල්වලටත් විවෘතයි.
මෙන්න ස්ක්‍රීන්ස්
මෙන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ලේසියි මීඩියාෆයර් එකේ
http://www.mediafire.com/file/1dgz7hp6ufge55e/MS_Alarm.rar
මේ කලින් දාපුවා. බලන්න මෙන්න
MS Youtube downloader
http://www.elakiri.com/forum/showthread.php?p=20928913#post20928913
Remind Me Sticky Note
http://www.elakiri.com/forum/showthread.php?t=1767106
ජයවේවා..
ගිහින් එන්නම් අදට