Lankawe Inna Harak

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Me balapan

    14291825_10205278346558019_8648971865147005641_n.jpg


    14232435_10205278349398090_3424012384745666975_n.jpg


    14238361_10205278341597895_7717620490903061897_n.jpg


    14291886_10205278342277912_5544437488362914146_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් මිනිස්සු ආසයි වෙහෙස නොවී වැඩ කරන්න. දවසෙන් පොහොසත් වෙන්න. පාඩම් නොකර විභාග පාස් වෙන්න
     
    • Like
    Reactions: kasun090354t

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ගොඩක් මිනිස්සු ආසයි වෙහෙස නොවී වැඩ කරන්න. දවසෙන් පොහොසත් වෙන්න. පාඩම් නොකර විභාග පාස් වෙන්න

    :sorry::sorry: Sinhalaya modaya kawm kanna suraya kiyanne eka wennathi :sorry::sorry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම නම් දකින්නේ මේක මෝඩකමට වඩා මේ මිනිස්සුන්ගේ තියන අසරණ කම විදියට. ගොඩක් දෙනා ජිවත් වෙන්නෙ හරි අමාරුවෙන්. කරන්න දෙයක් නැතිකමට මේ වගේ බොරුකාරයෝ පස්සේ යනවා පිහිටක් බලාපොරොත්තුවෙන්. අර ගිලෙන්න යන මිනිහ තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියනවා වගේ..:(:(:(
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kalak Saibaba, Saibaba Marunama , Sai baba adahapu ayath full silent . Sai Baba karapu boruva hodatama vatahuna, Saibaba Marunain pasu , room eke thibila Gold kilo 175 k sagavala thiyala hamu una. Ava genalla thiyenne, Boruvata Mavanava kiyana Mudu hadanna. Mudu atthata hadala, sakkuve hangagena idala adala aran pennanava atthata mavapuva vage. Boruva ahu una, Gold kilo gana room eke thiyela hamu unama. Business eka padu naha. Viyadam karana ganata vada Mula una aya prizes denavane.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මිනිහෙක් සත් බාවයෙන් තවත් අසරණයෙකුට පිහිට වෙන්න මාර්ගයක් කියලා දෙනවාට අකමැති කුහකයෝ අනුන්ගේ දියුණුව දරාගන්න බැරි ඉරිසියාකාර හැතිකරේ මේ උතුම් මිනිසාට බැනලා දේව කෝප ඇති කරගන්න එපා.

    -මෙයට ශෝකයට පත් ආසිරි වනිගරත්නගේ පුත්